පාද යාත්‍රා පසු විපරම

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මහින්ද 100% ක් හොදයි කියනව නෙවෙයි...
    ඒත් සාපේක්ෂව බලද්දි මහින්ද ජනතාව වෙනුවෙන් කරපුව එකක්වත් මේ ආණ්ඩුවට කරගෙන යන්න බැරි වෙලා තියෙනවා...
    වී මිළ...
    පොහොර සහනාධාරය...
    බදු බර..
    ඩයස්පෝරා ඔඩොක්කුවේ නැටවීම...
    ඉට්කා...
    රාජ්‍ය දේපල විකිණිම..

    ජනතාවට මේ දේවල් හංගන්න බැ...
    ඉවසීමේ සීමාවක් තියෙනව...
    මේ පිටවන්නේ ඒ විරෝධයයි...

    :yes::yes::yes:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඉතින් ඇයි එහෙනම් ඉල්ලපු ග්‍රවුන්ඩ් එක නොදුන්නේ?:lol::P

    ඇයි එහෙනම් දීපු ග්‍රවුන්ඩ් එකට නොගිහින් ලිප්ටන් වටරවුමේ පිස්සු නැටුවේ??? :P :P

    මිනිස්සු බෑ කිව්වද? :rolleyes: :rolleyes:

    එතනට ගියානම් ඒකේ කාලක්වත් පිරෙන්ඩ මිනිස්සු නැති බව රටටම පේන හින්දද? :lol: :lol:

    හැමෝම ඔය පාදයාත්‍රා යන එවුන් වගේ තණකොළ කාලා පුන්නක්කු බොන්නේ නෑ බන්... මේ රටේ මිනිස්සුන්ගෙ ඔළුගෙඩි වැඩකරනවා :dull: :dull:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    රනිල් කතා කරන සමාජයයි මහින්ද කතා කරන සමාජයයි වෙනයි බන්. ඒකයි සෙනග වෙනස්.. කොලඹ මිනිස්සු එනවද බන් පාරවල් ගානේ රස්තියාඩු වෙන්න උන්ගේ ජොබ් දාලා.. ඉතින් රනිලට සෙනග නැ පාරවල් ගානේ රස්තියාදු වෙන්න. නමුත් මහින්දට හම්බන්තොට ඇති පදමට බොක්කුවල ලැගලා ඉන්න කොල්ලො කුරුට්ටො ඉන්නවා.. මල් කොලේකුයි, බාගෙකුයි ඔෆර් කලාම උන් තුත්තුකුඩියට හරි එයි.. බොක්ක හරි දෙයි.. උන්ගේ කතා විලාශයෙන් උබට පේන්නේ නැද්ද? නරිවගේ හූ කියාගෙන, කුනුහර්ප කියාගෙන.. ඔක ජන බලයනම්, ලන්කාවේ 80%ක් ඉන්නේ නූගත් ගන්ජා කාරයො..

    eka thamai bn mama kiyanne unp ekata wada upfa ekata thamai meka balapanne my3 ta balayak ne mahindata thamai upfa eke wedi balayak thiyenne
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    mahinda vee milata sadarana ganak dunnada ban ??
    පොහොර සහනාධාරය nisa mala jara pohora genath waku gadu leddu wadi una eka witharai une
    VAT kiyana eka adunnala dunne kauda? VAT eka 20% kale kauda?
    ඩයස්පෝරා walata lankawata enna para kapuwe kauda??
    13+ denawa kiuwe kauda??
    me anduwen wikunapu depalak kiyapan ko balanna

    උඔ හිතන්නෙ මිනිස්සු උන්මාදයක් හැදිල පාද යාත්‍රාවේ ගියා කියලද?... යහපාලනේ පොරොන්දු වුන විදියට දුප්පතාගේ ආර්ථිකේ හැදුවනම් පොදු ජනතාව ඔය විදියට පොලිම් ගැහිල යන්නෙ නැ... මිනිස්සුන්ගෙ ජීවන මට්ටම බලා ඉද්දි කඩා වැටුන... ජරා පොහොර ටික උනත් අඩු මිලට දුන්න හින්ද මිනිස්සු ඒවගෙන් උපරිම ප්‍රයෝජන ගත්ත. ජනවාරි දෙනව කිව්පෙව පොහොර සහනාධාර දැන් මාස 8 ක් ගතවෙලා අදත් නැ... එක්කෝ දෙන්නෙ නැ කියන්න ඕන...
    වීගොවියට මඩ පොහොර දුන්නෙ බණ්ඩි පූදින කොට...
    ඒ අතරෙ පටි තදකරගන්න කියල පාර්ලිමේන්තුවේ ඉන්න සෙට් එකට බිඑම්ඩබ් ගේනවා...
    මහබැංකුව ඉතිහාසගතවෙනවිදියට හොරාකන්න දීලා උගුඩුවෝ වගේ බලන් ඉන්නවා..
    පස්සෙ මහින්දගේ පලු අරිනවා...
    මුන් 5 වෙනි අවුරැද්දෙත් බලේ හිටියොත් කරන ලොකුම වැඩේ තමයි මහින්දට බනින එක...
     
    DVBST

    Banned
    Apr 25, 2015
    199
    19
    0
    :rofl::rofl: රනිල් ජනාධිපති කියද්දී එනවා නේද මෙව්වා එකක් :P උත්සාහවන්තයා ජයගනී කියන එකට අනාගතේදී උදාහරණයක් විදිහට ඉස්කෝලේ පොත් වලට උනත් දාන්න පුළුවන්.
    අනාගතේ රනිල් තියන රෙකොඩ් වගේද බන්, ඔල්‍රෙඩි මහින්ද තියන රෙකොඩ්.. ජනාදිපති වෙලා ආයේ මන්ත්‍රි.. දවල්ට කන්න මොල්ඩිව්ස් හෙලිකොප්ටරේ ගිය එකා, අද පාරේ දියපට්ටා එනකන් ඇවිදිනවා.. ෆයිව් ස්ටාර්වල ඩිනර් ඩාන්ස් දාපු පුතා අද පාරේ ගැනු එක්ක නටනවා.. නිලියො බදාගෙන නටපු පුතා අද ලමයි දෙන්න තුන්දෙනා ඉන්න අම්මලව බදාගෙන සෙල්ෆි ගහනවා.. මෙව්වා එක්ක රනිල්ගේ මොන රැකොඩ්ද මලේ?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මහින්ද 100% ක් හොදයි කියනව නෙවෙයි...
    ඒත් සාපේක්ෂව බලද්දි මහින්ද ජනතාව වෙනුවෙන් කරපුව එකක්වත් මේ ආණ්ඩුවට කරගෙන යන්න බැරි වෙලා තියෙනවා...
    වී මිළ...
    පොහොර සහනාධාරය...
    බදු බර..
    ඩයස්පෝරා ඔඩොක්කුවේ නැටවීම...
    ඉට්කා...
    රාජ්‍ය දේපල විකිණිම..

    ජනතාවට මේ දේවල් හංගන්න බැ...
    ඉවසීමේ සීමාවක් තියෙනව...
    මේ පිටවන්නේ ඒ විරෝධයයි...

    :yes::yes::yes:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    eka thamai bn mama kiyanne unp ekata wada upfa ekata thamai meka balapanne my3 ta balayak ne mahindata thamai upfa eke wedi balayak thiyenne

    ඇත්ත ඇත්ත....මෛත්‍රීට මිනිස්සු නෑ.... මැයි දිනේ තිබුනේ මාස 3කට කලින් සමනල ක්‍රීඩාංගනේ මෛත්‍රී එක්ක හිටියේ මැස්සෝ විතරයි................

    කොහොමද මහින්දගෙ සෙනග??? කොළඹ තියෙන පොඩිම පිට්ටනිය පිරෙන්ඩ හිටියනේ!!!!!
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනාගතේ රනිල් තියන රෙකොඩ් වගේද බන්, ඔල්‍රෙඩි මහින්ද තියන රෙකොඩ්.. ජනාදිපති වෙලා ආයේ මන්ත්‍රි.. දවල්ට කන්න මොල්ඩිව්ස් හෙලිකොප්ටරේ ගිය එකා, අද පාරේ දියපට්ටා එනකන් ඇවිදිනවා.. ෆයිව් ස්ටාර්වල ඩිනර් ඩාන්ස් දාපු පුතා අද පාරේ ගැනු එක්ක නටනවා.. නිලියො බදාගෙන නටපු පුතා අද ලමයි දෙන්න තුන්දෙනා ඉන්න අම්මලව බදාගෙන සෙල්ෆි ගහනවා.. මෙව්වා එක්ක රනිල්ගේ මොන රැකොඩ්ද මලේ?
    එකනෙ බන් රනිල් වගේම තමා තන්හාව නෙ. රනිල් පක්ෂේ නායකකමට ලෝබයි, මහින්ද රටේ නායකකමට ලෝබයි. දෙන්නම තකට තක.
     
    DVBST

    Banned
    Apr 25, 2015
    199
    19
    0
    eka thamai bn mama kiyanne unp ekata wada upfa ekata thamai meka balapanne my3 ta balayak ne mahindata thamai upfa eke wedi balayak thiyenne
    ඒක ඉතින් තම නුවනින් තම සිහියෙන් තෙරුම් ගන්න ඔනේ.. ජේආර් ගේ කාලේ ඔහොම පෙලපාලි ගියානම් පේරාදෙනියේ ටීචින් හොස්පිටල් එකේ වාට්ටුවල.. ප්‍රේමදාසගේ කාලේ ගියානම් බලල්ලු ඇවිත් හම ගහලා.. ඒ වගේ යුඇන්පී එකට මෙලො ත්‍රේට් එකක් නැති නිසා තමයි ගොන් බාන බැදපු ගැල වගේ කඩුගන්නාව බැහැගෙන අගේට එක තිරිවාන ගල් කැල්ලක් නොකා කොලබැට ආවේ..
     
    May 13, 2012
    790
    105
    0
    කළුතර
    රනිලට unp එකෙන් ඉල්ලල තනියම දිනන්න බෑ.. සිරිසේන එක්ක අයේ ගහන ඩීල් බහුතරජනතාව විශ්වාස
    කරන්නෑ..රනිල් වෙනම ඉල්ලන කොට නිදහස් පක්ශයේ වැඩිදෙනෙක් මහින්දට හේත්තුවෙනව..ගහන ඩීල් එකක් එදාට ගහන්නේ සිරිසේනයි මහින්දයි තමයි ...ඕකයි දේශපාලනේ
     
    DVBST

    Banned
    Apr 25, 2015
    199
    19
    0
    එකනෙ බන් රනිල් වගේම තමා තන්හාව නෙ. රනිල් පක්ෂේ නායකකමට ලෝබයි, මහින්ද රටේ නායකකමට ලෝබයි. දෙන්නම තකට තක.
    නැති වෙච්ච එක ගන්න ට්‍රයි කරන එකයි.. ඔපචුනටි එකට කන්ටෙස්ට් කරන එකයි දෙකක් මලේ.. ඔලිම්පික්වල 400m දුවලා දිනන එකා, ඊලග ඔලිපික් එක වෙනකන් මෙඩල් එක අරගෙන ඉන්නවා.. දෙවෙනියා උන එකා ඊලග ඔලිම්පික් එකේ ෆස්ට් ගහන්න ප්‍රැක්ටිස් කරනවා.. නැතුව පලවෙනි එකාගේ මෙඩල් එක හොරකන් කරන්න ප්ලැන් ගහන්නේ නැ ඔයි..
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    උඔ හිතන්නෙ මිනිස්සු උන්මාදයක් හැදිල පාද යාත්‍රාවේ ගියා කියලද?... යහපාලනේ පොරොන්දු වුන විදියට දුප්පතාගේ ආර්ථිකේ හැදුවනම් පොදු ජනතාව ඔය විදියට පොලිම් ගැහිල යන්නෙ නැ... මිනිස්සුන්ගෙ ජීවන මට්ටම බලා ඉද්දි කඩා වැටුන... ජරා පොහොර ටික උනත් අඩු මිලට දුන්න හින්ද මිනිස්සු ඒවගෙන් උපරිම ප්‍රයෝජන ගත්ත. ජනවාරි දෙනව කිව්පෙව පොහොර සහනාධාර දැන් මාස 8 ක් ගතවෙලා අදත් නැ... එක්කෝ දෙන්නෙ නැ කියන්න ඕන...
    වීගොවියට මඩ පොහොර දුන්නෙ බණ්ඩි පූදින කොට...
    ඒ අතරෙ පටි තදකරගන්න කියල පාර්ලිමේන්තුවේ ඉන්න සෙට් එකට බිඑම්ඩබ් ගේනවා...
    මහබැංකුව ඉතිහාසගතවෙනවිදියට හොරාකන්න දීලා උගුඩුවෝ වගේ බලන් ඉන්නවා..
    පස්සෙ මහින්දගේ පලු අරිනවා...
    මුන් 5 වෙනි අවුරැද්දෙත් බලේ හිටියොත් කරන ලොකුම වැඩේ තමයි මහින්දට බනින එක...

    මහින්ද කරන්නේ අද නෑ හෙට කිය කියා මිනිස්සු මහපාරේ රස්තියාදු කර කර බොරු සෝබන කරනවා..........

    ඔච්චර ආණ්ඩුව පෙරලන්ඩ ඕනේ නම් අර විශ්වාස භංගෙ අත්සන් නොකර හිටියේ ඇයි?

    ඌ දන්නවා පරදිනවා කියලා....... කොන්ද පණනැති වීරයා....
     
    එළකිරි කතාව.....
     
    DVBST

    Banned
    Apr 25, 2015
    199
    19
    0
    කු‍ටුම්භ;20496100 said:
    රනිලට unp එකෙන් ඉල්ලල තනියම දිනන්න බෑ.. සිරිසේන එක්ක අයේ ගහන ඩීල් බහුතරජනතාව විශ්වාස
    කරන්නෑ..රනිල් වෙනම ඉල්ලන කොට නිදහස් පක්ශයේ වැඩිදෙනෙක් මහින්දට හේත්තුවෙනව..ගහන ඩීල් එකක් එදාට ගහන්නේ සිරිසේනයි මහින්දයි තමයි ...ඕකයි දේශපාලනේ
    අනාගතේ ඔරම වෙයි මෙහෙම වෙයි කිව්වට වැඩක් නැනේ ඔයි.. 2010 තමුසේ හිතුවද සිරිසේනයි රනිලුයි පූට්ටු වෙයි කියලා. නැනේ ඔයි.. ඒ වගේ රනිල් එදාට ඔනා කරන ජොකියා එක්ක පූට්ටු වෙයි.. ඒ වෙනකොට මහින්ද මේ නාගන්න නා ගැනීමට කුජීතම වෙනවා. බලහන් අද පාරට බැහැල කොලබ 100කගෙන් අහලා 70-80ක් කියන්නේ නැද්ද කියලා ඊයේ කරපු වැඩේ අජූතයි කියලා.. නිට්ටබුවේ කපාපු නිල් එවුන්ගෙන් නාමල්ගේ පාද යාත්‍රාව ගැන අහපන්.. තිබ්බ ටිකත් නැති උනා මිස වැඩි උනේ නැ.. හරි හමන් තාත්තෙක් නම් නාමල්ට දන ගස්සලා වේවැලෙන් ඇයිරි හිටින්න තට්ටමට දෙන්න ඔනා..
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    උඔ හිතන්නෙ මිනිස්සු උන්මාදයක් හැදිල පාද යාත්‍රාවේ ගියා කියලද?... යහපාලනේ පොරොන්දු වුන විදියට දුප්පතාගේ ආර්ථිකේ හැදුවනම් පොදු ජනතාව ඔය විදියට පොලිම් ගැහිල යන්නෙ නැ... මිනිස්සුන්ගෙ ජීවන මට්ටම බලා ඉද්දි කඩා වැටුන... ජරා පොහොර ටික උනත් අඩු මිලට දුන්න හින්ද මිනිස්සු ඒවගෙන් උපරිම ප්‍රයෝජන ගත්ත. ජනවාරි දෙනව කිව්පෙව පොහොර සහනාධාර දැන් මාස 8 ක් ගතවෙලා අදත් නැ... එක්කෝ දෙන්නෙ නැ කියන්න ඕන...
    වීගොවියට මඩ පොහොර දුන්නෙ බණ්ඩි පූදින කොට...
    ඒ අතරෙ පටි තදකරගන්න කියල පාර්ලිමේන්තුවේ ඉන්න සෙට් එකට බිඑම්ඩබ් ගේනවා...
    මහබැංකුව ඉතිහාසගතවෙනවිදියට හොරාකන්න දීලා උගුඩුවෝ වගේ බලන් ඉන්නවා..
    පස්සෙ මහින්දගේ පලු අරිනවා...
    මුන් 5 වෙනි අවුරැද්දෙත් බලේ හිටියොත් කරන ලොකුම වැඩේ තමයි මහින්දට බනින එක...

    uba hithanne eye paa gaman giya un giye uba oya kiyana prashna nisa kiyala da??

    nikan mod ajoke danna epa ban.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැති වෙච්ච එක ගන්න ට්‍රයි කරන එකයි.. ඔපචුනටි එකට කන්ටෙස්ට් කරන එකයි දෙකක් මලේ.. ඔලිම්පික්වල 400m දුවලා දිනන එකා, ඊලග ඔලිපික් එක වෙනකන් මෙඩල් එක අරගෙන ඉන්නවා.. දෙවෙනියා උන එකා ඊලග ඔලිම්පික් එකේ ෆස්ට් ගහන්න ප්‍රැක්ටිස් කරනවා.. නැතුව පලවෙනි එකාගේ මෙඩල් එක හොරකන් කරන්න ප්ලැන් ගහන්නේ නැ ඔයි..
    අනේ මේ මචන්, ඔය ඉන්න හැම එකාම බලේට කෑදරකමට තමා ඕව කරන්නේ. උඹ මෙතන මහින්ද තමයි වැඩි තන්හාකාරය, රනිල් එච්චර නෑ ඌ අඩුවෙන් තන්හාකාරය කියල රනිල් සුද්ද කරා කියල උඹට හම්බෙන දෙයක් නෑ. උන් මේ අපිට ආදරේට නෙවේ ඕවගේ එල්ලිල ඉන්නෙ.

    බලපං වෙන රටක නං අවුරුදු 22ක් පක්ෂ නායක කමේ එල්ලිල ඉන්න දෙන්නේ නෑ ඔහොම පැරදී පැරදී. ඔපචුනටි එකට කන්ටෙස්ට් කරනව කියල හතර පාරක්ම චාන්ස් එක තිබිලත් බැරි නං වෙන එකෙක්ට දීල ගෙදර යන්න ඕනේ. එත් නෑ තවත් ඉන්නව. පක්ෂේ උන් ගල් ගහල පලයන් කියද්දීත් එල්ලිල හිටිය.

    මහින්දයත් එකයි රනිලුත් එකයි මටනං. අලුත් එකෙක්ට තැන දෙන්නේ නෑ අල්ලාගෙන ඉනන්ව උන්ගේ බුදලේ වගේ, මහින්ද උනත් අලුත් එකෙක් ඉස්සරහට ගෙනල්ල උට සපෝට් කරන්න ඕනේ දැන්වත්. එක වෙන්නෙත් නෑ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඒක ඉතින් තම නුවනින් තම සිහියෙන් තෙරුම් ගන්න ඔනේ.. ජේආර් ගේ කාලේ ඔහොම පෙලපාලි ගියානම් පේරාදෙනියේ ටීචින් හොස්පිටල් එකේ වාට්ටුවල.. ප්‍රේමදාසගේ කාලේ ගියානම් බලල්ලු ඇවිත් හම ගහලා.. ඒ වගේ යුඇන්පී එකට මෙලො ත්‍රේට් එකක් නැති නිසා තමයි ගොන් බාන බැදපු ගැල වගේ කඩුගන්නාව බැහැගෙන අගේට එක තිරිවාන ගල් කැල්ලක් නොකා කොලබැට ආවේ..

    මෙහෙමනේ එක්සත් ඡාතික පක්ෂ ආන්ඩුවක් විතරක් තිබුන නම් ත්‍රේරෙට් එකක් කියලා හිතලා මර්ධනය කරන්න තිබුනා එත් දැන් තියෙන්නේ ඡාතික ආන්ඩුවක් ඒ කියන්නේ ඔය ආපු අයගේ ඡන්දේ ගත්ත අයත් ආන්ඩුවේ මෛත්‍රි දැන් ශ්‍රිලංකා එකේ සභාපති ඔය පාද යාත්‍රා ගියෙත් ශ්‍රිලංකා කාරයෝ ඉතින් උන්ට ගහන්න බෑ එහෙම කලා නම් ශ්‍රිලංකා සභාපති ශ්‍රිලංකා කාරයන්ට ගහලා මර්ධනය කලා නම් මෛත්‍රිට අනාගතයක් නෑ ඔවත් බලපානව පහර නොදෙන්න.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහින්ද කරන්නේ අද නෑ හෙට කිය කියා මිනිස්සු මහපාරේ රස්තියාදු කර කර බොරු සෝබන කරනවා..........

    ඔච්චර ආණ්ඩුව පෙරලන්ඩ ඕනේ නම් අර විශ්වාස භංගෙ අත්සන් නොකර හිටියේ ඇයි?

    ඌ දන්නවා පරදිනවා කියලා....... කොන්ද පණනැති වීරයා....

    වෙන්න ඇති බන්... කාට කාටත් කොන්ද පණ ඇතිව යමක් කරගන්න බැරි උනාම ජනතාවට එපා වෙනවා....
    කොන්ද පණනැති වීරයා කව්ද කියල ජනතාව තේරැම් අරන් ඉවරයි බන්....
     
    May 13, 2012
    790
    105
    0
    කළුතර
    අනාගතේ ඔරම වෙයි මෙහෙම වෙයි කිව්වට වැඩක් නැනේ ඔයි.. 2010 තමුසේ හිතුවද සිරිසේනයි රනිලුයි පූට්ටු වෙයි කියලා. නැනේ ඔයි.. ඒ වගේ රනිල් එදාට ඔනා කරන ජොකියා එක්ක පූට්ටු වෙයි.. ඒ වෙනකොට මහින්ද මේ නාගන්න නා ගැනීමට කුජීතම වෙනවා. බලහන් අද පාරට බැහැල කොලබ 100කගෙන් අහලා 70-80ක් කියන්නේ නැද්ද කියලා ඊයේ කරපු වැඩේ අජූතයි කියලා.. නිට්ටබුවේ කපාපු නිල් එවුන්ගෙන් නාමල්ගේ පාද යාත්‍රාව ගැන අහපන්.. තිබ්බ ටිකත් නැති උනා මිස වැඩි උනේ නැ.. හරි හමන් තාත්තෙක් නම් නාමල්ට දන ගස්සලා වේවැලෙන් ඇයිරි හිටින්න තට්ටමට දෙන්න ඔනා..

    රනිල්ට පූට්‍ටුවෙන්න ඉන්නේ නිදහස් පක්ශය විතරයි..රනිල කා එක්ක පූට්‍ටුවුනත් ජනතාවගේ විෂ්වාසය කැඩුව නිසා නෝ චාන්ස් ..දැන් මිනිස්සු ගොඩක් කැමති ගෝට හරි මහින්ද හරි එනවට තමයි..කොලබ හැර:P