පාද යාත්‍රා පසු විපරම

DVBST

Banned
Apr 25, 2015
199
19
0
අනේ මේ මචන්, ඔය ඉන්න හැම එකාම බලේට කෑදරකමට තමා ඕව කරන්නේ. උඹ මෙතන මහින්ද තමයි වැඩි තන්හාකාරය, රනිල් එච්චර නෑ ඌ අඩුවෙන් තන්හාකාරය කියල රනිල් සුද්ද කරා කියල උඹට හම්බෙන දෙයක් නෑ. උන් මේ අපිට ආදරේට නෙවේ ඕවගේ එල්ලිල ඉන්නෙ.

බලපං වෙන රටක නං අවුරුදු 22ක් පක්ෂ නායක කමේ එල්ලිල ඉන්න දෙන්නේ නෑ ඔහොම පැරදී පැරදී. ඔපචුනටි එකට කන්ටෙස්ට් කරනව කියල හතර පාරක්ම චාන්ස් එක තිබිලත් බැරි නං වෙන එකෙක්ට දීල ගෙදර යන්න ඕනේ. එත් නෑ තවත් ඉන්නව. පක්ෂේ උන් ගල් ගහල පලයන් කියද්දීත් එල්ලිල හිටිය.

මහින්දයත් එකයි රනිලුත් එකයි මටනං. අලුත් එකෙක්ට තැන දෙන්නේ නෑ අල්ලාගෙන ඉනන්ව උන්ගේ බුදලේ වගේ, මහින්ද උනත් අලුත් එකෙක් ඉස්සරහට ගෙනල්ල උට සපෝට් කරන්න ඕනේ දැන්වත්. එක වෙන්නෙත් නෑ.
මට හම්බවෙනවද නැද්ද කියලා පොස්ට් දාලා වැඩක් නැ බන්.. වෙන දේ තෙරුම් ගනින්.. රනිල් කැදරද පෙරේතද කියලා මිනිහගේ ක්‍රියාවෙන් පේන්නේ නැනේ.. මොකො මිනිහාට ඩේසි ආච්චියෙකුත් නැ, නාමල් පුතෙකුත් නැ, බැසිල් මල්ලියෙකුත් නැ.. කැවත් කන එක තනියෙන් කාලා ටයිම් එක ඔවර් උනාම බැහැලා ගිහින් ඊලග රවුන්ඩ් එකට ප්ලේ කරනවා.. නමුත් ඔනා බබෙකුට තෙරෙනවනේ ඔයි, මහින්ද ඒසී අන්ඩර්ග්‍රවුන්ඩ් බන්කරේ ඩම්බල් බෙල් ඇදල එක්සර්සයිස් කරලා, තේඩ්මිල් එකේ දුවපු බුවා, කොකේන් විත්‍රොවල් උන එකා වගේ සික් එක ගහලා පාරේ බලේ ඔනා කියලා ඇවිදිනකොට පෙරේතකම හො මල පෙරේතකම කියලා. පෙරේත් උනත් කමක් නැ ඔයි, ඒක නොපෙන්නා ඉන්න දැනගන්න ඔනා. එතකොටනේ ඔයි මිනිහෙකුට උනත් හිත උනුවෙලා ආයේ රජකම දෙන්න හිතෙන්නේ. මට රජකම දීපියව්, රනිල් පොන්නයා කිව්වම මොකාද ඔයි මුන්ට ආයේ රජකමක් දෙන්නේ..
 
  • Like
Reactions: naleen rox

DVBST

Banned
Apr 25, 2015
199
19
0
කු‍ටුම්භ;20496169 said:

රනිල්ට පූට්‍ටුවෙන්න ඉන්නේ නිදහස් පක්ශය විතරයි..රනිල කා එක්ක පූට්‍ටුවුනත් ජනතාවගේ විෂ්වාසය කැඩුව නිසා නෝ චාන්ස් ..දැන් මිනිස්සු ගොඩක් කැමති ගෝට හරි මහින්ද හරි එනවට තමයි..කොලබ හැර:P
ඔහොම නේන්නනම් බන් 2005ත් රනිල්ව එලෙව්වේ. විශ්වාසේ කැඩුවා කිව්වා, අන්තිමට පක්ශේ උන් ගහලා එලවන්න හැදුවා. මිනිහා සැලුනද? පාරවල් ගානේ දුක කිව්වද මාව පක්ශෙන් එලවනවා කියලා. මිනිහා නැට්ට පුකේ ගහගෙන වෙලාව එලකන් හිටියා ඔනා කරන ජොකියා බාගන්න. දැන් කො රනිල්ව පක්ශෙන් එලවන්න කියලා කියපු උන්.. අන්න දේශපාලනේ.. ඉගෙන ගනින්.. කො එදා දෙකට නැමිලා දනගහලා දෙයියො කියලා වැදපු කැලනියේ මර්වින්.. මහින්ද පැරදුනා විතරයි ඉස්සෙල්ලාම ෆයිල් එක උස්සගෙන එෆ්සීඅයිඩී ගියේ ඒකා. අප්පච්චි මලා කිව්වේ යුඇන්පී විජේමුනිද? අන්න මහින්දගේ ලග හිටිය උන්.. වෙනස තෙරුම් ගනින්.. පපුවට ගහගෙන උඩු රැවුල වවලා සරන් ඇන්දට බැ බන්. පොන්නයා වගේ හරි ඉන්න ඔනා තැන් ඉන්න ඔනා..
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට හම්බවෙනවද නැද්ද කියලා පොස්ට් දාලා වැඩක් නැ බන්.. වෙන දේ තෙරුම් ගනින්.. රනිල් කැදරද පෙරේතද කියලා මිනිහගේ ක්‍රියාවෙන් පේන්නේ නැනේ.. මොකො මිනිහාට ඩේසි ආච්චියෙකුත් නැ, නාමල් පුතෙකුත් නැ, බැසිල් මල්ලියෙකුත් නැ.. කැවත් කන එක තනියෙන් කාලා ටයිම් එක ඔවර් උනාම බැහැලා ගිහින් ඊලග රවුන්ඩ් එකට ප්ලේ කරනවා.. නමුත් ඔනා බබෙකුට තෙරෙනවනේ ඔයි, මහින්ද ඒසී අන්ඩර්ග්‍රවුන්ඩ් බන්කරේ ඩම්බල් බෙල් ඇදල එක්සර්සයිස් කරලා, තේඩ්මිල් එකේ දුවපු බුවා, කොකේන් විත්‍රොවල් උන එකා වගේ සික් එක ගහලා පාරේ බලේ ඔනා කියලා ඇවිදිනකොට පෙරේතකම හො මල පෙරේතකම කියලා. පෙරේත් උනත් කමක් නැ ඔයි, ඒක නොපෙන්නා ඉන්න දැනගන්න ඔනා. එතකොටනේ ඔයි මිනිහෙකුට උනත් හිත උනුවෙලා ආයේ රජකම දෙන්න හිතෙන්නේ. මට රජකම දීපියව්, රනිල් පොන්නයා කිව්වම මොකාද ඔයි මුන්ට ආයේ රජකමක් දෙන්නේ..
    ක්‍රියාවෙන් පෙන්නේ නැත්තේ මොකද බන්, පිටට පේන්න පෙන්න කන මිනිහත් එකයි හොරෙන් කන මිනිහත් එකයි. අවුරුදු 22ක් පක්ෂ නායකකමේ ඉඳල තාම හරිහමන් UNP ආණ්ඩුවක් හදාගන්න බැරිඋනා, UNP ජනාධිපති කෙනෙක් පත්කරගන්න බැරිඋනා, 22න් අවුරුදු 19ක්ම විපක්ෂේ. චන්ද පැරදිච්ච ගාන ගණන් කරන්නත් මතක නෑ. ආය තවත් මොනවද ටයිම් ඕවර් වෙනකන් බලන් ඉන්නෙ. පක්ෂෙම මිනිස්සු යන්න කියද්දී එත් ගියේ නෑ, උඹ තවත් කියනව රනිල් කෑදර නෑලු. ටයි කෝට් දැම්ම කියල වෙනසක් නෑ එකම මොඩල් එක, මලත් දාල යන්නේ නෑ මට බලේ හම්බෙනකන් යන්නේ නෑ කියන එක තමා රනිල්ගෙත් තියරිය. බලපන් 2020 ඉලල්ල දෙපාරක්ම ඇදල 2032 තමා විශ්‍රාම යන්නේ.

    රනිල් හිටිය කියල මට ප්‍රශ්නයක් නෑ, මනුස්සය හොඳ කෙනෙක්. හැබැයි නිකන් රනිල් හොඳායි.. පෙරාපු රත්තරන් වගේ.. මහින්ද තමා පෙරේතය. කියල කඩේ යන්න එපා රනිල්ට. ඔක්කොමල්ල කරන්නේ දේශපාලනේ. මහින්ද ඔය පාරේ නැටුව කියල ආය ජනාධිපතිකම ගන්න බෑ ඒ හින්ද බය නොවී හිටපන්, ඒ මනුස්සය කාපුවගේ තෙල බහින්නයි ගෙදර ඉන්න බැරිකමටයි ඔය ඇවිදින්නේ. අනික බලෙන් යනවත් නෙවේ මිනිස්සු ඉල්ලන හින්දනේ ඕවට එන්නෙ. රටේම කට්ටිය ප්‍රතික්ෂේප කරාට පක්ෂේ මිනිස්සු ටික හරි මහින්දම ඕනේ කියනවනෙ. අපි මක් කරන්නද උන්ට ඕනේ නං මහින්ද එක්ක ඉන්න ඔහේ හිටපු දෙන්.
     
    කවුද බන් රනිල් කැදර නැ හරි. කැදරයි හරි කිව්වේ.. උබනේ කියන්නේ කැදරයි කියලා. මම කියන්නේ නැ කැදර නැ හො කැදරයි කියල.. මම කියන්නේ මිනිහා ගහන්න ඔනා ගේම ගහලා තාමත් තනතුරේ ඉන්නවා.. කො රට පාලනය කරපු යුද්දේ දිනපු මහින්ද? කො මිනිහට මිනිහගේ පක්ශේවත් අද නැ.. ලගම හිටිය එකා පොරො පාරක් ගහලා අනික් පැත්තට පැන්නා ආප්ප කාලා.. ඒ වෙනුවට යුඇන්පීයෙන් ගත්තු අත්තනායකයා ගැන බලහන්.. රනිල්ගේ පුකේ පඩයක් ගානටවත් ඌ කෙයාර් කලාද තිස්ස අත්තනායක මාරු උනා කියලා.. ඒත් මහින්දට වෙච්ච දේ බලහන් සිරා මාරු උන ගමන්.. පුම්බපු බැලුම අත ඇරියා වගේ ජනාදිපතිකමයි. ඇමතිකමුයි ඔක්කොම ලොස්ට් වෙලා අද පක්ශෙකුත් නැ.. සොත්ති උපාලිලා දෙන්නෙක් තමා ඇදගෙන යන්නේ විමලේයි උදයයි.. ඔන්න බලහන් වෙනස..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    3

    මම කියන්නේ කෑදරයි කියල තමා, රනිලුයි මහින්දයි දෙන්නම තකට තක. ආය සුද්ද කරන්න දෙයක් නෑ.

    දැන් රනිල්ගේ හොඳ කාලේ හින්ද උඹට රනිල් හෙන මොළකාරය වගේ පේනව, හැබැයි ඔය හොඳ කාලේ එන්න අවුරුදු 22ක් කොච්චර කට්ටක් කෑවද, කොච්චර චාටර් උනාද කියල අපිට මතකයි නෙ. රනිල් අනු ගණන්වල අගමැති වෙලා ඔටුන්න දාගෙන ඉද්දි නිකන්ම විපක්ෂේ මන්ත්‍රී වෙලා හිටපු මහින්දය අගමැති වෙලා දෙපාරක්ම ජනාධිපතිත් උනා. මහින්දට අද කිසි දෙයක් නැතත් ඌ පුළුවන් කාලේ රටේ ඉහලම තනතුර අවුරුදු දහයක් දරලයි ඉන්නෙ. උගේ නමට වැඩ ටිකක් හොරකන් කරල හරි කරල ඉතිහාසගත වෙලා ඉවරයි. හෙට මැරිලා ගියත් මහින්ද ගැන මිනිස්සු කතා කරයි අඩු ගානේ යුද්දේ ගැන හරි මතක් කරල.

    ඒ අස්සේ රනිල් තාම දන ගානව, 93 අගමැති වෙලා හිටිය, 94 ත් ලලිත්ලා ගාමිණිල මැරුන නිසා පක්ෂේ නායකයා උනා, අවුරුදු 22කට පස්සේ අදත් මයිත්රිපාල හින්ද ආණ්ඩුවක් අටවගෙන තාම අගමැති, ගාමිණි අතුකෝරල එහෙම මැරුන නිසා යන්තන් පක්ෂේ නායක කමත් තාම අල්ලන්න් ඉන්නව. අනිත් මිනිස්සු රේස් දුවල කප් ගහල දැන් විශ්‍රාම යන කාලේ මෙයා තාම ප්‍රැක්ටිස් යනව. ඔන්න බලහන් වෙනස..
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    අනාගතේ ඔරම වෙයි මෙහෙම වෙයි කිව්වට වැඩක් නැනේ ඔයි.. 2010 තමුසේ හිතුවද සිරිසේනයි රනිලුයි පූට්ටු වෙයි කියලා. නැනේ ඔයි.. ඒ වගේ රනිල් එදාට ඔනා කරන ජොකියා එක්ක පූට්ටු වෙයි.. ඒ වෙනකොට මහින්ද මේ නාගන්න නා ගැනීමට කුජීතම වෙනවා. බලහන් අද පාරට බැහැල කොලබ 100කගෙන් අහලා 70-80ක් කියන්නේ නැද්ද කියලා ඊයේ කරපු වැඩේ අජූතයි කියලා.. නිට්ටබුවේ කපාපු නිල් එවුන්ගෙන් නාමල්ගේ පාද යාත්‍රාව ගැන අහපන්.. තිබ්බ ටිකත් නැති උනා මිස වැඩි උනේ නැ.. හරි හමන් තාත්තෙක් නම් නාමල්ට දන ගස්සලා වේවැලෙන් ඇයිරි හිටින්න තට්ටමට දෙන්න ඔනා..

    අනේ මන්ද මුළු රටටම අප්පොච්චි කිව්වට තමන්ගේ ළමයි තුන්දෙනා හදලා තියෙන විදිහනම් අජූතයි

    • Like
    Reactions: naleen rox

    DVBST

    Banned
    Apr 25, 2015
    199
    19
    0
    3

    මම කියන්නේ කෑදරයි කියල තමා, රනිලුයි මහින්දයි දෙන්නම තකට තක. ආය සුද්ද කරන්න දෙයක් නෑ.

    දැන් රනිල්ගේ හොඳ කාලේ හින්ද උඹට රනිල් හෙන මොළකාරය වගේ පේනව, හැබැයි ඔය හොඳ කාලේ එන්න අවුරුදු 22ක් කොච්චර කට්ටක් කෑවද, කොච්චර චාටර් උනාද කියල අපිට මතකයි නෙ. රනිල් අනු ගණන්වල අගමැති වෙලා ඔටුන්න දාගෙන ඉද්දි නිකන්ම විපක්ෂේ මන්ත්‍රී වෙලා හිටපු මහින්දය අගමැති වෙලා දෙපාරක්ම ජනාධිපතිත් උනා. මහින්දට අද කිසි දෙයක් නැතත් ඌ පුළුවන් කාලේ රටේ ඉහලම තනතුර අවුරුදු දහයක් දරලයි ඉන්නෙ. උගේ නමට වැඩ ටිකක් හොරකන් කරල හරි කරල ඉතිහාසගත වෙලා ඉවරයි. හෙට මැරිලා ගියත් මහින්ද ගැන මිනිස්සු කතා කරයි අඩු ගානේ යුද්දේ ගැන හරි මතක් කරල.

    ඒ අස්සේ රනිල් තාම දන ගානව, 93 අගමැති වෙලා හිටිය, 94 ත් ලලිත්ලා ගාමිණිල මැරුන නිසා පක්ෂේ නායකයා උනා, අවුරුදු 22කට පස්සේ අදත් මයිත්රිපාල හින්ද ආණ්ඩුවක් අටවගෙන තාම අගමැති, ගාමිණි අතුකෝරල එහෙම මැරුන නිසා යන්තන් පක්ෂේ නායක කමත් තාම අල්ලන්න් ඉන්නව. අනිත් මිනිස්සු රේස් දුවල කප් ගහල දැන් විශ්‍රාම යන කාලේ මෙයා තාම ප්‍රැක්ටිස් යනව. ඔන්න බලහන් වෙනස..
    ඔන්න ඔක තමයි ඉහත කී පුද්ගලයන්ගේ වෙනස.. බලහන් රනිල් කොච්චර ගේම් ගැහුවද? සමහර රජයේ වතු වික්කා, බට ලන්ද කේස් දැම්මා.. ඔය වගේ අජූත වැඩ මිනිහට උනා, නමුත් අදටත් මිනිස්සු රනිල්ට පොන්නයා කියනවා හැරෙන්න උසාවි ගෙන්නලා හොරා කියන තැනට මිනිහා ගේම් ගැහුවේ නැ. ගැහුවත් ගැහුව එවා අහුවෙන්න ගැහුවේ නැ.. එහෙම උනානම් මහින්දගේ කාලේ රනිලුත් හො රනිල්ගේ පවුලේ කෙනෙක් හරි වැලිකඩ ඉන්න එපැයි.. එහෙම නොවී මිනිහා ගේම ගහනවා කාටත් අහු නොවෙන්න.. මහින්ද බලහන්.. බලේ නැති උනා විතරයි චූ යන්න බය උනා ෆොන්සේකා ඇවිත් කන පලයි කියලා.. එතනදි කාටද ඉස්සෙල්ලාම කතා කලේ, රනිල්ට.. කාටද බාරදිලා ගියේ සිරිසේනටද? නැ.. බාර දෙන්න කතා කලේ රනිල්ට.. උදේ පාන්දර 3ට රනිල්ට කතා කරලා ගෙන්නගෙන මම එහෙනම් ගෙදර යන්නම් කිව්වම බය පේනවනේ.. ඒ අස්සේ බැසිල් පැදුරටත් නොකියා පැන්නා.. නමුත් රනිල් එහෙම කිච වෙන්න චන්ද්‍රිකාගේ ආන්ඩුවෙන් ගියෙත් නැ. පැරදුනත් මිනිහට එරෙහිව අද එක නඩුවක් නැ.. ඉස්සරහට බලහන් මිනිහා ගෙදර ගිය දවසක මහ බැන්කු ගේම ගේන්න පුලුවන් වෙයිද කියලා උසාවි.. අන්න මිනිහගේ මොලේ..
     
    DVBST

    Banned
    Apr 25, 2015
    199
    19
    0
    අනේ මන්ද මුළු රටටම අප්පොච්චි කිව්වට තමන්ගේ ළමයි තුන්දෙනා හදලා තියෙන විදිහනම් අජූතයි

    මිනිහට දැන් හිතෙනවා ඇති රනිල් වගේ ලමයි නොහදා හිටියනම් කොච්චර හොදද කියලා..
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    රනිල්ට පූට්‍ටුවෙන්න ඉන්නේ නිදහස් පක්ශය විතරයි..රනිල කා එක්ක පූට්‍ටුවුනත් ජනතාවගේ විෂ්වාසය කැඩුව නිසා නෝ චාන්ස් ..දැන් මිනිස්සු ගොඩක් කැමති ගෝට හරි මහින්ද හරි එනවට තමයි..කොලබ හැර
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43

    මහින්ද එනවට හරි කැමතියිද ? හ එහෙනම්
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    පාද යාත්‍රාවල් තියලා රටේ ජනාධිපතිට අගමැතිට කුණු හර්පෙන් බැන බැන යන්න තරම් නිදහසක් තිබ්බ එකම ඇති....ඕක මහින්දගෙ කාලෙ උනා නම් පාදයාත්‍රා වලට සලකන්නෙ උන්ඩෙන් නෙ...අනික මහින්ද මේ තරම් ගොන්ද කියලත් හිතනවා...විමල්ලා ගම්මන්පිලලා වගේ සක්කිලි දේශපාලකයොන්ට ගොඩ යන්න මහින්දව යූස් කරනවා...ඕකෙන් වෙන්නෙ මහින්ද තවත් නෝන්ඩි වෙන එක....ගිය පාර පැරදුනෙත් අර සක්කිලියො නිසා මේ පාර චාටර් වෙන්නෙත් ඒ සක්කිලි නිසාම තමා....සිංහයෙක් වගේ ඉන්න පුලුවන් මනුස්සයෙක් බල්ලො එක්ක බුදුයලා ඇඟ සේරම මැක්කො දැන්...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔන්න ඔක තමයි ඉහත කී පුද්ගලයන්ගේ වෙනස.. බලහන් රනිල් කොච්චර ගේම් ගැහුවද? සමහර රජයේ වතු වික්කා, බට ලන්ද කේස් දැම්මා.. ඔය වගේ අජූත වැඩ මිනිහට උනා, නමුත් අදටත් මිනිස්සු රනිල්ට පොන්නයා කියනවා හැරෙන්න උසාවි ගෙන්නලා හොරා කියන තැනට මිනිහා ගේම් ගැහුවේ නැ. ගැහුවත් ගැහුව එවා අහුවෙන්න ගැහුවේ නැ.. එහෙම උනානම් මහින්දගේ කාලේ රනිලුත් හො රනිල්ගේ පවුලේ කෙනෙක් හරි වැලිකඩ ඉන්න එපැයි.. එහෙම නොවී මිනිහා ගේම ගහනවා කාටත් අහු නොවෙන්න.. මහින්ද බලහන්.. බලේ නැති උනා විතරයි චූ යන්න බය උනා ෆොන්සේකා ඇවිත් කන පලයි කියලා.. එතනදි කාටද ඉස්සෙල්ලාම කතා කලේ, රනිල්ට.. කාටද බාරදිලා ගියේ සිරිසේනටද? නැ.. බාර දෙන්න කතා කලේ රනිල්ට.. උදේ පාන්දර 3ට රනිල්ට කතා කරලා ගෙන්නගෙන මම එහෙනම් ගෙදර යන්නම් කිව්වම බය පේනවනේ.. ඒ අස්සේ බැසිල් පැදුරටත් නොකියා පැන්නා.. නමුත් රනිල් එහෙම කිච වෙන්න චන්ද්‍රිකාගේ ආන්ඩුවෙන් ගියෙත් නැ. පැරදුනත් මිනිහට එරෙහිව අද එක නඩුවක් නැ.. ඉස්සරහට බලහන් මිනිහා ගෙදර ගිය දවසක මහ බැන්කු ගේම ගේන්න පුලුවන් වෙයිද කියලා උසාවි.. අන්න මිනිහගේ මොලේ..

    ඔව් එක ඇත්ත, රනිල් ගෙදර යන දවසට හොඳ මනුස්සය වගේ යයි, හැබැයි එහෙම බැලුවොත් බන් G.L පිරිස්, කරු ජයසුරිය වගේ අයත් එහෙමනෙ. කොහේටවත් නෑ අන්තිමට මිනිස්සුන්ට මතකත් නෑ. එතකොට ඉතින් කොච්චර මොලේ තිබ්බත් වැඩක් නෑ ඒ මොලේ පාවිච්චි වෙලා නෑ. UNP එකට මෙච්චරකල් කෙල උනේ එකනෙ. වෙන නායකයෙක් හැදිල හිටියනං ආය මයිත්රිපාලට සෙකන්ඩ් වෙන්න ඕනේ නෑ කෙලින්ම 2015 චන්දෙට දාල දිනවගන්න තිබ්බ. එහෙනං අද තනිකර UNP ආණ්ඩුවක්.

    මහින්ද දැන් බලු වෙලා කුජිත වෙලා හිරේ ගියත් කලින් කරපු ටික ඉතුරුයි. මිනිස්සුන්ට මතකයි. ඔය පාද යාත්‍රාවට මින්ස්සු එන්නෙත් එකයි. රනිල්, මයිත්රිපාල පක්ෂෙ නායකකමෙන් අයින්වෙච්ච දාට සෝමවංශට, චන්ද්‍රිකාට වෙච්ච දේම තමා වෙන්නේ. ආය මිනිස්සු සියක්වත් වටේ ඉන්නෙ නෑ. බලේ තියෙද්දී වටේ මිනිස්සු ඉඳි, හැබැයි බලේ නැති දාටත් මහින්දට වගේ මිනිස්සු ඉන්නෙ නෑ. රනිල් කෙසේ වෙතත් මයිත්රිපාලයි මහින්දගෙයි වෙනස එකයි. මහින්දට මයිත්රිපාල ඔච්චර බයත් එකයි. අදටත් මහින්දව හිරේ දාන්නෙ නැත්තෙත් එකයි, පක්ෂේ මිනිස්සු ඇවිස්සෙයි කියල බයයි. ෆොන්සේකා හිරේ දැම්මට වඩා බරපතලයි කියල දන්නව මහින්ද හිරේ දැම්මොත්. ඒ හින්ද ෆොන්සේකා හිරේ දාල කෙලව ගත්ත වගේ මහින්ද හිරේ දාල කෙලව ගන්න කැමති නෑ කවුරුත්. ඔක්කොම දේශපාලන ගේම් තමා යන්නේ.
     
    hiran071

    Well-known member
  • Jun 6, 2011
    745
    363
    63
    matale
    ලිප්ටන් වටරව්ම ගැන දන්න උන් සෙනග ගැනනම් කතා කරන්න එපා .ඔය උපරිම තමා ආවෙ නාමල්ගෙයි මහිදගෙයි හම්බන්තොට සෙනගත් එක්ක.ඔච්චර දාන්න බැරි තරම් සෙනගනම් කැම්බල් එකට දාන්න තිබුනනෙ .ජනතා හිතකාමියො කාමය පෙන්නන්නද ලන්කාවෙ කාර්‍යබහුලම හන්දියක් වැහුවෙ . වැඩ ඇරිල ගෙදරයන මිනිස්සු,ලෙඩ්ඩු බලන්න ආව මිනිස්සු නැත්තම් සෙනග උබලට බලන්න තිබුන .හැබැයි සෙනග නෑ කියන්නෙ නෑ .ලොකු සෙනගක් ගෙනාව හැම පැත්තෙන්ම

    ai ban me fake hadagena owa kiyannama enne...lollo
     
    DVBST

    Banned
    Apr 25, 2015
    199
    19
    0
    ඔව් එක ඇත්ත, රනිල් ගෙදර යන දවසට හොඳ මනුස්සය වගේ යයි, හැබැයි එහෙම බැලුවොත් බන් G.L පිරිස්, කරු ජයසුරිය වගේ අයත් එහෙමනෙ. කොහේටවත් නෑ අන්තිමට මිනිස්සුන්ට මතකත් නෑ. එතකොට ඉතින් කොච්චර මොලේ තිබ්බත් වැඩක් නෑ ඒ මොලේ පාවිච්චි වෙලා නෑ. UNP එකට මෙච්චරකල් කෙල උනේ එකනෙ. වෙන නායකයෙක් හැදිල හිටියනං ආය මයිත්රිපාලට සෙකන්ඩ් වෙන්න ඕනේ නෑ කෙලින්ම 2015 චන්දෙට දාල දිනවගන්න තිබ්බ. එහෙනං අද තනිකර UNP ආණ්ඩුවක්.

    මහින්ද දැන් බලු වෙලා කුජිත වෙලා හිරේ ගියත් කලින් කරපු ටික ඉතුරුයි. මිනිස්සුන්ට මතකයි. ඔය පාද යාත්‍රාවට මින්ස්සු එන්නෙත් එකයි. රනිල්, මයිත්රිපාල පක්ෂෙ නායකකමෙන් අයින්වෙච්ච දාට සෝමවංශට, චන්ද්‍රිකාට වෙච්ච දේම තමා වෙන්නේ. ආය මිනිස්සු සියක්වත් වටේ ඉන්නෙ නෑ. බලේ තියෙද්දී වටේ මිනිස්සු ඉඳි, හැබැයි බලේ නැති දාටත් මහින්දට වගේ මිනිස්සු ඉන්නෙ නෑ. රනිල් කෙසේ වෙතත් මයිත්රිපාලයි මහින්දගෙයි වෙනස එකයි. මහින්දට මයිත්රිපාල ඔච්චර බයත් එකයි. අදටත් මහින්දව හිරේ දාන්නෙ නැත්තෙත් එකයි, පක්ෂේ මිනිස්සු ඇවිස්සෙයි කියල බයයි. ෆොන්සේකා හිරේ දැම්මට වඩා බරපතලයි කියල දන්නව මහින්ද හිරේ දැම්මොත්. ඒ හින්ද ෆොන්සේකා හිරේ දාල කෙලව ගත්ත වගේ මහින්ද හිරේ දාල කෙලව ගන්න කැමති නෑ කවුරුත්. ඔක්කොම දේශපාලන ගේම් තමා යන්නේ.

    කවුද බන් තමන්ගේ නම තියන්න යුඇන්පී එකේ වැඩ කරනවා කියලා කියන්නේ.. එහෙම උබ අහලා තියනවද රනිල් මතු දවසක ඉතිහාසයේ නම තියන්න වැඩ කරනවා කියලා. ඒක තමා ට්‍රික් එක.. මහවැලිය හැදුවේ කවුද කියලා අද ඉන්න එකෙක්ගෙන් ඇහුවොත් කියයි මහින්ද කියලා. නැත්තම් මහින්දගේ තාත්තා කියයි.. ගාමන්ට් කටුනායක හැදුවේ, නිදහස් වෙලද කලාප හැදුවේ කවුද කිව්වොත් ගම්පහා උන් කියයි බැසිල් කියලා.. ඒ තමා මිනිස්සුන්ගේ හැටි. කොච්චර කලත් අවුරුදු 5 ඉවර උන හැටියේ මතක න. නැත්තම් අවුරුදු 30ක් බැටකාපු යුද්දේ ඔවර් කරපු එකාට හොරා කියලා එලවයිද මිනිස්සු.. ලන්කාවේ මිනිස්සුන්ගෙන් බලාපොරොත්තු වෙනවනම් සදාකාලික ගෞරවේ, ඌ තරම් මොඩයෙක් නැ මේ ලන්කා දේශපාලනේ..
     
    උබ එක දෙයත් තේරුම් ගනින් බලේ නැති උනත් ආයෙ මිනිස්සු එකතු කරගෙන පන්සල් ගානෙ පාරවල් ගානෙ යන්නෙ නෑ රනිල් .මෙච්චර කාලෙකට විශ්‍රාම ගිය කිසිම දේශපාලුවෙක් ආපහු බලේ ඉල්ලල අඩාගෙන ගියෙ නෑ .රනිලුත් එදාට තමන්ගෙ පාඩුවෙ ඉදියි .කොච්චර පොන්නය කිව්වත් රනිල් ලන්කාවෙ කැම්පස් සිලෙක්ට් උන ,මහාචාර්‍ය වරියක් බැදපු වැදගත් මනුස්සයෙක් .ඒක නැති කරගන්නෙ නෑ රනිල්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කවුද බන් තමන්ගේ නම තියන්න යුඇන්පී එකේ වැඩ කරනවා කියලා කියන්නේ.. එහෙම උබ අහලා තියනවද රනිල් මතු දවසක ඉතිහාසයේ නම තියන්න වැඩ කරනවා කියලා. ඒක තමා ට්‍රික් එක.. මහවැලිය හැදුවේ කවුද කියලා අද ඉන්න එකෙක්ගෙන් ඇහුවොත් කියයි මහින්ද කියලා. නැත්තම් මහින්දගේ තාත්තා කියයි.. ගාමන්ට් කටුනායක හැදුවේ, නිදහස් වෙලද කලාප හැදුවේ කවුද කිව්වොත් ගම්පහා උන් කියයි බැසිල් කියලා.. ඒ තමා මිනිස්සුන්ගේ හැටි. කොච්චර කලත් අවුරුදු 5 ඉවර උන හැටියේ මතක න. නැත්තම් අවුරුදු 30ක් බැටකාපු යුද්දේ ඔවර් කරපු එකාට හොරා කියලා එලවයිද මිනිස්සු.. ලන්කාවේ මිනිස්සුන්ගෙන් බලාපොරොත්තු වෙනවනම් සදාකාලික ගෞරවේ, ඌ තරම් මොඩයෙක් නැ මේ ලන්කා දේශපාලනේ..
    අපි කැමති නැති උනාට එහෙම තමා බන් ලංකාව දුවන්නේ. එංගලන්තේ නං ඇමරිකාව නං කමක් නෑ. මෙහෙ වැඩකරලා නම ගහල යන අය පස්සේ තමා මිනිස්සු යන්නේ. එක ඉතින් හොඳද නැද්ද මම දන්නේ නෑ. හැබැයි රනිල් ගැන අනාගතේ මිනිස්සු මතක් කරන විදිහයි මහින්ද ගැන අනාගතේ මිනිස්සු මතක් කරන විදිහයි සෑහෙන වෙනස් වෙයි. රනිල් 2020 ජනාධිපති උනොත් මිසක් නැත්තන් රනිල්, චන්ද්‍රිකා, මයිත්රිපාල ඔක්කොම කට්ටිය නිකන්ම අමතකවෙලා යයි මිනිස්සුන්ට.
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    ඔව් එක ඇත්ත, රනිල් ගෙදර යන දවසට හොඳ මනුස්සය වගේ යයි, හැබැයි එහෙම බැලුවොත් බන් G.L පිරිස්, කරු ජයසුරිය වගේ අයත් එහෙමනෙ. කොහේටවත් නෑ අන්තිමට මිනිස්සුන්ට මතකත් නෑ. එතකොට ඉතින් කොච්චර මොලේ තිබ්බත් වැඩක් නෑ ඒ මොලේ පාවිච්චි වෙලා නෑ. UNP එකට මෙච්චරකල් කෙල උනේ එකනෙ. වෙන නායකයෙක් හැදිල හිටියනං ආය මයිත්රිපාලට සෙකන්ඩ් වෙන්න ඕනේ නෑ කෙලින්ම 2015 චන්දෙට දාල දිනවගන්න තිබ්බ. එහෙනං අද තනිකර UNP ආණ්ඩුවක්.

    මහින්ද දැන් බලු වෙලා කුජිත වෙලා හිරේ ගියත් කලින් කරපු ටික ඉතුරුයි. මිනිස්සුන්ට මතකයි. ඔය පාද යාත්‍රාවට මින්ස්සු එන්නෙත් එකයි. රනිල්, මයිත්රිපාල පක්ෂෙ නායකකමෙන් අයින්වෙච්ච දාට සෝමවංශට, චන්ද්‍රිකාට වෙච්ච දේම තමා වෙන්නේ. ආය මිනිස්සු සියක්වත් වටේ ඉන්නෙ නෑ. බලේ තියෙද්දී වටේ මිනිස්සු ඉඳි, හැබැයි බලේ නැති දාටත් මහින්දට වගේ මිනිස්සු ඉන්නෙ නෑ. රනිල් කෙසේ වෙතත් මයිත්රිපාලයි මහින්දගෙයි වෙනස එකයි. මහින්දට මයිත්රිපාල ඔච්චර බයත් එකයි. අදටත් මහින්දව හිරේ දාන්නෙ නැත්තෙත් එකයි, පක්ෂේ මිනිස්සු ඇවිස්සෙයි කියල බයයි. ෆොන්සේකා හිරේ දැම්මට වඩා බරපතලයි කියල දන්නව මහින්ද හිරේ දැම්මොත්. ඒ හින්ද ෆොන්සේකා හිරේ දාල කෙලව ගත්ත වගේ මහින්ද හිරේ දාල කෙලව ගන්න කැමති නෑ කවුරුත්. ඔක්කොම දේශපාලන ගේම් තමා යන්නේ.

    රනිල් වික්‍රමසිංහ සෞන්දර්යය ගම්මානය ,රනිල් වික්‍රමසිංහ විවුර්ත විශ්වවිද්‍යාල,රනිල් වික්‍රමසිංහ තරුන සේවා සභාව,රනිල් වික්‍රමසිංහ වෙලෙද කලාපය කියල නම් තිබ්බනම් මතක තියෙයි නේද පුටේ . ඕක තමා මෙච්චරකල් කියපු මමත්වය.වහල් මානසිකත්වය .පවුල් පාලනය
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    උබ එක දෙයත් තේරුම් ගනින් බලේ නැති උනත් ආයෙ මිනිස්සු එකතු කරගෙන පන්සල් ගානෙ පාරවල් ගානෙ යන්නෙ නෑ රනිල් .මෙච්චර කාලෙකට විශ්‍රාම ගිය කිසිම දේශපාලුවෙක් ආපහු බලේ ඉල්ලල අඩාගෙන ගියෙ නෑ .රනිලුත් එදාට තමන්ගෙ පාඩුවෙ ඉදියි .කොච්චර පොන්නය කිව්වත් රනිල් ලන්කාවෙ කැම්පස් සිලෙක්ට් උන ,මහාචාර්‍ය වරියක් බැදපු වැදගත් මනුස්සයෙක් .ඒක නැති කරගන්නෙ නෑ රනිල්
    ඉතින් බන් එකනෙ මිනිස්සු විවිධාකාරයි කියන්නේ, රනිලුයි මහින්දයි එක අම්මගේ ළමයි නෙවේ නෙ. දෙන්න දේශපාලනේ කරන්නේ වෙනස් විදිහට, රනිල් යටින් හීන් නුලෙන් පක්ෂේ කෘත්‍යාධිකාරී මණ්ඩලේ ඔළුගෙඩි මාරු කරල, චන්දෙට පොදු අපේක්ෂකයෝ දාල හැංගිලා ගේම ගහනවා බලේ රැකගන්න, මහින්ද එළිපිට මිනිස්සු එකතු කරගෙන පාද යාත්‍රා ගිහින් රැස්වීම් තියල ගේම ගහනව බලේ ගන්න.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔව් එක ඇත්ත, රනිල් ගෙදර යන දවසට හොඳ මනුස්සය වගේ යයි, හැබැයි එහෙම බැලුවොත් බන් G.L පිරිස්, කරු ජයසුරිය වගේ අයත් එහෙමනෙ. කොහේටවත් නෑ අන්තිමට මිනිස්සුන්ට මතකත් නෑ. එතකොට ඉතින් කොච්චර මොලේ තිබ්බත් වැඩක් නෑ ඒ මොලේ පාවිච්චි වෙලා නෑ. UNP එකට මෙච්චරකල් කෙල උනේ එකනෙ. වෙන නායකයෙක් හැදිල හිටියනං ආය මයිත්රිපාලට සෙකන්ඩ් වෙන්න ඕනේ නෑ කෙලින්ම 2015 චන්දෙට දාල දිනවගන්න තිබ්බ. එහෙනං අද තනිකර UNP ආණ්ඩුවක්.

    මහින්ද දැන් බලු වෙලා කුජිත වෙලා හිරේ ගියත් කලින් කරපු ටික ඉතුරුයි. මිනිස්සුන්ට මතකයි. ඔය පාද යාත්‍රාවට මින්ස්සු එන්නෙත් එකයි. රනිල්, මයිත්රිපාල පක්ෂෙ නායකකමෙන් අයින්වෙච්ච දාට සෝමවංශට, චන්ද්‍රිකාට වෙච්ච දේම තමා වෙන්නේ. ආය මිනිස්සු සියක්වත් වටේ ඉන්නෙ නෑ. බලේ තියෙද්දී වටේ මිනිස්සු ඉඳි, හැබැයි බලේ නැති දාටත් මහින්දට වගේ මිනිස්සු ඉන්නෙ නෑ. රනිල් කෙසේ වෙතත් මයිත්රිපාලයි මහින්දගෙයි වෙනස එකයි. මහින්දට මයිත්රිපාල ඔච්චර බයත් එකයි. අදටත් මහින්දව හිරේ දාන්නෙ නැත්තෙත් එකයි, පක්ෂේ මිනිස්සු ඇවිස්සෙයි කියල බයයි. ෆොන්සේකා හිරේ දැම්මට වඩා බරපතලයි කියල දන්නව මහින්ද හිරේ දැම්මොත්. ඒ හින්ද ෆොන්සේකා හිරේ දාල කෙලව ගත්ත වගේ මහින්ද හිරේ දාල කෙලව ගන්න කැමති නෑ කවුරුත්. ඔක්කොම දේශපාලන ගේම් තමා යන්නේ.

    :yes::yes: 100%