ඔව් එක ඇත්ත, රනිල් ගෙදර යන දවසට හොඳ මනුස්සය වගේ යයි, හැබැයි එහෙම බැලුවොත් බන් G.L පිරිස්, කරු ජයසුරිය වගේ අයත් එහෙමනෙ. කොහේටවත් නෑ අන්තිමට මිනිස්සුන්ට මතකත් නෑ. එතකොට ඉතින් කොච්චර මොලේ තිබ්බත් වැඩක් නෑ ඒ මොලේ පාවිච්චි වෙලා නෑ. UNP එකට මෙච්චරකල් කෙල උනේ එකනෙ. වෙන නායකයෙක් හැදිල හිටියනං ආය මයිත්රිපාලට සෙකන්ඩ් වෙන්න ඕනේ නෑ කෙලින්ම 2015 චන්දෙට දාල දිනවගන්න තිබ්බ. එහෙනං අද තනිකර UNP ආණ්ඩුවක්.
මහින්ද දැන් බලු වෙලා කුජිත වෙලා හිරේ ගියත් කලින් කරපු ටික ඉතුරුයි. මිනිස්සුන්ට මතකයි. ඔය පාද යාත්රාවට මින්ස්සු එන්නෙත් එකයි. රනිල්, මයිත්රිපාල පක්ෂෙ නායකකමෙන් අයින්වෙච්ච දාට සෝමවංශට, චන්ද්රිකාට වෙච්ච දේම තමා වෙන්නේ. ආය මිනිස්සු සියක්වත් වටේ ඉන්නෙ නෑ. බලේ තියෙද්දී වටේ මිනිස්සු ඉඳි, හැබැයි බලේ නැති දාටත් මහින්දට වගේ මිනිස්සු ඉන්නෙ නෑ. රනිල් කෙසේ වෙතත් මයිත්රිපාලයි මහින්දගෙයි වෙනස එකයි. මහින්දට මයිත්රිපාල ඔච්චර බයත් එකයි. අදටත් මහින්දව හිරේ දාන්නෙ නැත්තෙත් එකයි, පක්ෂේ මිනිස්සු ඇවිස්සෙයි කියල බයයි. ෆොන්සේකා හිරේ දැම්මට වඩා බරපතලයි කියල දන්නව මහින්ද හිරේ දැම්මොත්. ඒ හින්ද ෆොන්සේකා හිරේ දාල කෙලව ගත්ත වගේ මහින්ද හිරේ දාල කෙලව ගන්න කැමති නෑ කවුරුත්. ඔක්කොම දේශපාලන ගේම් තමා යන්නේ.