පානදුරේ කුණු...

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,697
    113
    Mother Earth
    ඊයේ මම අළුත්ගමින් නැගලා කොළඹ එන train එකක ආවා. පානදුර station එකේ නවත්තන් හිටියා කෝච්චිය විනාඩි 20ක්‌ විතර මොකද්ද හුත්තක් වෙලා. ආපෝ ගන්න දෙයක් නෑ පානදුරේ railway station එක කුණු දාලා කුණු පිරිලා ගඳේ බෑ. එහා පැත්තේ කසල අංගනයක් තියෙනවා. මරු තැන ඒක හදලා තියෙන්නෙත් town එක මැද්දේ ගොං හරක්. කුණු ගඳස්කාරේ බෑ. පවු ඒ මදිවට වඩේ විකුණන මිනිස්සු වඩේ වඩේ කියාගෙන එහාට මෙහාට යනවා. කවුරුවත් ගන්නෙ නෑ අර ගඳ එනකොට වඩේ කන්න පුළුවන් යැ. ඒ මිනිස්සුත් බනිනවා හරියට වෙලාවට කුණු අස් කරන්නේ නෑ ගඳ ගහනවා කියලා. JVP ආණ්ඩුව ආවමලු මේ කුණු පිරෙන්න ගත්තේ. සිරාවටම එහෙම කිව්වා. (කෝච්චියේ යද්දි එළියට කුණු දාන බල්ලොන්ගේ නම් අත කපන්න ඕන). මීට පස්සේ කෝච්චියේ යනකොට මම බෑග් එකේ gas mask එක දාන් ඇවිල්ලා පානදුරේදී ඒක දාගන්නවා. මම photo එකකුත් ගහගත්තා. ඇයි බන් පානදුරේ කියන්නේ ලස්සන නගරයක්නෙ. අපි බොන්න එන්නෙත් පානදුරේ beach එකට යාලුවෝ කට්ටිය ඉස්සර. මහලොකුවට ගහල තියෙන්නෙ "විජයග්‍රහණයේ බෞද්ධ පුරවරය" කියලා. පක තමයි. ගුණානන්ද හාමුදුරුවො අද හිටියා නම් ආයේ ලංකාවේ කොඩිය පාත් කරලා බිම දාලා පාගපු ඉංග්‍රීසි කොඩිය පිහිදලා ආයේ කොඩි ගහේ ගහල උස්සනවා.🤷‍♂️ @Cenon @scurvy මේක municipal council එකට report කරපංකෝ. Letter එකක් දාලා හරි. කෝච්චියේ සුද්දොත් හිටියා බන්. මට කලකිරුණා. 🙁
    Eng0pP.jpg
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,697
    113
    Mother Earth
    පව් මෙහෙම කියනවට ඉතින්. පානදුරේ ස්ටේෂන් මාස්ටර් කවුරු හරි පොන්න පකයෙක් ඉන්නෙ. බලපන්කො අර මොටටුව ස්ටේෂන් එක තියන් ඉන්න ලස්සන.🤷‍♂️
     
    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    ඊයේ මම අළුත්ගමින් නැගලා කොළඹ එන train එකක ආවා. පානදුර station එකේ නවත්තන් හිටියා කෝච්චිය විනාඩි 20ක්‌ විතර මොකද්ද හුත්තක් වෙලා. ආපෝ ගන්න දෙයක් නෑ පානදුරේ railway station එක කුණු දාලා කුණු පිරිලා ගඳේ බෑ. එහා පැත්තේ කසල අංගනයක් තියෙනවා. මරු තැන ඒක හදලා තියෙන්නෙත් town එක මැද්දේ ගොං හරක්. කුණු ගඳස්කාරේ බෑ. පවු ඒ මදිවට වඩේ විකුණන මිනිස්සු වඩේ වඩේ කියාගෙන එහාට මෙහාට යනවා. කවුරුවත් ගන්නෙ නෑ අර ගඳ එනකොට වඩේ කන්න පුළුවන් යැ. ඒ මිනිස්සුත් බනිනවා හරියට වෙලාවට කුණු අස් කරන්නේ නෑ ගඳ ගහනවා කියලා. JVP ආණ්ඩුව ආවමලු මේ කුණු පිරෙන්න ගත්තේ. සිරාවටම එහෙම කිව්වා. (කෝච්චියේ යද්දි එළියට කුණු දාන බල්ලොන්ගේ නම් අත කපන්න ඕන). මීට පස්සේ කෝච්චියේ යනකොට මම බෑග් එකේ gas mask එක දාන් ඇවිල්ලා පානදුරේදී ඒක දාගන්නවා. මම photo එකකුත් ගහගත්තා. ඇයි බන් පානදුරේ කියන්නේ ලස්සන නගරයක්නෙ. අපි බොන්න එන්නෙත් පානදුරේ beach එකට යාලුවෝ කට්ටිය ඉස්සර. මහලොකුවට ගහල තියෙන්නෙ "විජයග්‍රහණයේ බෞද්ධ පුරවරය" කියලා. පක තමයි. ගුණානන්ද හාමුදුරුවො අද හිටියා නම් ආයේ ලංකාවේ කොඩිය පාත් කරලා බිම දාලා පාගපු ඉංග්‍රීසි කොඩිය පිහිදලා ආයේ කොඩි ගහේ ගහල උස්සනවා.🤷‍♂️ @Cenon @scurvy මේක municipal council එකට report කරපංකෝ. Letter එකක් දාලා හරි. කෝච්චියේ සුද්දොත් හිටියා බන්. මට කලකිරුණා. 🙁
    Eng0pP.jpg
    mage ammata baninna epa.meka rajayatama karanna puluwan deyak newei.issellama thaman hadenna ona.mama pudgalikawa pare kelawath gahanne na.topiyak kewath kole gedara genath puchchanawa.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,555
    1
    51,237
    113
    ප*යාගල
    sorry.com
    mage ammata baninna epa.meka rajayatama karanna puluwan deyak newei.issellama thaman hadenna ona.mama pudgalikawa pare kelawath gahanne na.topiyak kewath kole gedara genath puchchanawa.
    Oka mehamai bn kochchara karath kunu dana pot aluthin hadanawa bn minissu. Uba nikamata bag ekak gihin thibboth aye heta ethnama thawa bag thiynawa. Govt ektma waradda kiynna ba mokda unge funds limited.
     
    • Like
    Reactions: NRTG

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,011
    8,845
    113
    Cenon
    cenon.com
    api mona karannada hutto minissu kunu dammata, owa geniyana kariyo set ekak enawa tractor eke.
    unta mama kunu denneth salli deela, wesaballo ban un, waripanam gewanawa eth unta sallith denna one.
    hariyatama thana kiyahan balanna, mama danna kariyek innawa poddak kiyala balannam.
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    අනේ මූට මේ එක දවසක් ගිහින්.station එක එහා පැත්තේ යකෝ කුනු ගොඩ ගහන්නේ අම්මෝ පට්ට සැප උදේට ගන්දස්තාරේ බෑ කැරිම ගදක් එන්නේ දැන් නම් ගානක් නෑ හැම සතියෙම දැනෙන නිසා.මෝඩ රාජය සේවක පොන්නයන්ගේ වැඩ තමා.
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    ඕක මට මතක විදියට ලොකු දිග ඇදුන කේස් එකක් පුද්ගලික ඉඩමක් බලෙන් අල්ලලා කුණු දාන්නෙ හරි මොකක් හරි, නඩු තීන්දුවකුත් ගත්තා වගේ මතකයක් තියෙනවා ඒකට ගේමට පාර දිගේ කුණු හල හල ඔතනට එනකං ආව සීන් එකක් ඒ දවස් වල කියවුනා වගේ මතක.
    පානදුර CTB ස්ටෑන්ඩ් එකත් පුද්ගලික ඉඩම් අයිතිය සම්බන්ධ සීන් එකක් තියනව මම හිතන්නෙ.
     
    • Like
    • Wow
    Reactions: Candid-B and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අනික තමයි පානදුර පැත්තේ ඉන්නේ වැඩිහරියක් නසරානි ට්‍රැක් එවුන්. පොඩ්ඩ ඇත්තම් කොක්කක් තමයි
     
    • Haha
    Reactions: Candid-B