පානදුරේ_තෙල්_කාන්දුව_මීගමුව_දෙසට . . .
පානදුරේ තෙල් කාන්දුව මීගමුව දෙසට . . .
පානදුර මුහුදේ ගිලූණු නෞකාවේ තෙල් මේ වනවිට මුහුද මතුපිටට පැමිණ පානදුරේ සිට මීගමුව දෙසට මේ වනවිට ව්‍යාප්ත වෙමින් පවතිනවා . . .
කෙසේ වෙතත්, පරිසර අමාත්‍යාංශය ප‍්‍රකාශ කළේ දැනට මුහුදේ දියවැල් උතුරු සහ වයඹ දෙසට කි‍්‍රයාත්මක නිසා තවමත් මෙම තෙල් වෙරළ තීරය දක්වා පැමිණ නොමැත. දියවැල් රටාවේ වෙනසක් සිදුවූ විගස ඒවා වෙරළට ඇදී එම අනිවාර්ය වේ. මෙම තෙල් හේතුවෙන් මුහුදු ජීවින්ට සහ පැලෑටිවලට යම් බලපෑමක් ඇතිවිය හැකිය . . .
පානදුර මුහුදේ දීර්ඝ කාලයක සිට නැංගුරම්ලා තිබූ සයිප‍්‍රස් රජයට අයත් තර්මෝපිලී සියෙරා වෙළඳ නැව ඊයේ (23) දිනයේදී සම්පූර්ණයෙන්ම මුහුදුබත් වුණා. නැවි තෙල් මෙටි‍්‍රක් ටොන් 350 එහි පැවති අතර ඉන් තෙල් මෙට්ටි‍්‍රක් ටොන් 250 කට වැඩි ප‍්‍රමාණයක් මීට පෙර ඉවත් කරගත්තා. මෙම නෞකාව දිගු කලක් මුහුදේ රඳවා තිබුණේ අධිකරණ නියෝගයක් මතයි. ගිලීගිය නෞකාවේ කොටසක් අද (24) බම්බලපිටිය මුහුදු තීරයට ගොඩගසා ඇත. . . .

ආශ්චර්ය හසන්ත ආශ්චර්ය

a muhudata adan yanna ona.