පානදුර දූපතක් නේ

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    IT is not connected
    True. But it has to be connected by land or what??

    දුපතයි දිවයිනයි පටල ගන්න එපා..
    ව්‍යවහාරේ වතුරෙන් වට වෙච්ච ගොඩබිම් කෑල්ලකට කියන්නේ දූපත.. දිවයින කියන්නේ වෙනම ස්වාධීන ඒකකයක්..😍😍
    ලංකාව දූපතක් නෙමයි, දූපත් ගනනාවකින් හැදුනු තනි දිවයිනක්.
    This is the correct explanation.. :yes:
    ------ Post added on Jan 11, 2022 at 4:40 PM
     
    • Like
    Reactions: Bizzare_Art