True. But it has to be connected by land or what??IT is not connected
This is the correct explanation..දුපතයි දිවයිනයි පටල ගන්න එපා..
ව්යවහාරේ වතුරෙන් වට වෙච්ච ගොඩබිම් කෑල්ලකට කියන්නේ දූපත.. දිවයින කියන්නේ වෙනම ස්වාධීන ඒකකයක්..
ලංකාව දූපතක් නෙමයි, දූපත් ගනනාවකින් හැදුනු තනි දිවයිනක්.
------ Post added on Jan 11, 2022 at 4:40 PM