bus koheda bn e paare yanne.maha loku durak na.Epama karana de, panadura station ekata avith aye galle road ekata enna wenama bus ekaka enna one.
Patta durak thiyenawa.

එහෙමද? පොඩ්ඩක් ඔයා refer කරන map එක එවන්නකොEhema baluwoth lankawama Rivers walin kali walata kadila.. Loku Delta ekak thamai...
මෙච්ච කල් ඉදලත් අද දන්නෙ
500m ta wadi mata mathaka vidiyata.400m ක් ඇති උපරිම
Map එකේ බැලුව 350m බන්. පලවෙනි පාර යද්දි තමා ලොකු දුරක් වගේ තේරෙන්නෙ. ඇත්තටම මහ දුරක් නෑ ඔතන.500m ta wadi mata mathaka vidiyata.
eka parak station eke bahala ethanin bus ekaka nagala awe 2000 di vithara. Podi ethakota eth thama mathakai.
Map එකේ බැලුව 350m බන්. පලවෙනි පාර යද්දි තමා ලොකු දුරක් වගේ තේරෙන්නෙ. ඇත්තටම මහ දුරක් නෑ ඔතන.
මුහුදෙන් වටවෙලා නෑ නේ. දුපතක් කියන්නේ මුහුදෙන් වටවූ ගොඩ බිමකටනේ. අර පානදුරේ නංගිගේ වැල නෑ නේද බන්. අයින් කරලද කොහෙද. පානදුරේ නංගි කියන්නේ වලතරගේ නංගි නේද?
අනේ මන්දා... ගූගල එකේ තියෙන එක තේරෙන්නේ නෑ...
View attachment 156578
දැං එතකොට පානදුර කියන්නේ island එකක් ද??
නැත්තං දූපතක් ද??
View attachment 156579
panadura nangige wala eke monada ban thibe. adum galawala karakena eka witharane. mathakath naමුහුදෙන් වටවෙලා නෑ නේ. දුපතක් කියන්නේ මුහුදෙන් වටවූ ගොඩ බිමකටනේ. අර පානදුරේ නංගිගේ වැල නෑ නේද බන්. අයින් කරලද කොහෙද. පානදුරේ නංගි කියන්නේ වලතරගේ නංගි නේද?
That i can understand. But is it an island??? Thats my question.View attachment 156778
View attachment 156779
Only way to enter panadura area is by using one of the 5 bridges marked in RED
------ Post added on Jan 10, 2022 at 1:43 PM
IT is not connectedThat i can understand. But is it an island??? Thats my question.
According to the Google an island is 'a piece of land surrounded by the water'.
But the English word for the දූපත is management island.
Check this out.
https://byjus.com/questions/a-piece-of-land-that-completely-surrounded-by-water-on-all-sides-what-it-is-called/#:~:text=A piece of land that is completely surrounded by water,water but connected to mainland.
then what about "Madoldoowa" ?දූපතක් කියන්නේ මුහුදෙන් වටවෙච්ච් ගොඩබිමක් මිසක් උල්දිය සීරාවකින් වට වෙච්ච බිමක් නෙමයි.
then what about "Madoldoowa" ?
දුපතයි දිවයිනයි පටල ගන්න එපා..then what about "Madoldoowa" ?
පට්ට රස්නියයි නේ බන් ඔහේ. එකට අපිට හැමදාම උදේ පට්ට සීතලයි. කුරුල්ලෝ කිචි බිචි ගානවා. දවසම හෙන ෆ්‍රෙෂ්...
kandyරොක්ස් @kinkon