පානදුර වෙරළ තීරයට ඩොල්ෆින් ගොඩගසයි.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    අඩි 10 ත් 25 ත් අතර ඩොල්ෆින් මසුන් 100 ක් පමණ පානදුර වෙරළ තීරයට ගොඩ ගසා ඇති බවට වාර්තා වෙනවා. එය නැරඹීම සදහා ඇදිරි නීතියද නොතකා පැමිණි ජනතාවෙන් වෙරළ තීරය පිරී ඉතිරී යයි .
    FB_IMG_1604320688613.jpg


    FB_IMG_1604320832506.jpg

    FB_IMG_1604321048311.jpg
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    දැං ඔය ගොඩගහපු උන්ට කොරෝනා බෝ කරල යැව්වම ඩොල්පිංලටත් ගෙඩෙට්ටම වෙලා ඉන්න වෙන්නේ
    හොඳ වැඩේ
    munta corona hadilanan beach eke hitapu minissunatath dn hadila ati. beach ekema quarantine camp ekak ghnna wenne. :rolleyes:
     

    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    N
    අඩි 10 ත් 25 ත් අතර ඩොල්ෆින් මසුන් 100 ක් පමණ පානදුර වෙරළ තීරයට ගොඩ ගසා ඇති බවට වාර්තා වෙනවා. එය නැරඹීම සදහා ඇදිරි නීතියද නොතකා පැමිණි ජනතාවෙන් වෙරළ තීරය පිරී ඉතිරී යයි .
    View attachment 100100

    View attachment 100101
    View attachment 100103
    No good
    Same happened in Hobart

    They need to be taken back to deep sea or else they will die
     
    • Like
    Reactions: dolag2010

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    මුන්ගෙ මරන පරීක්ෂාවක් කරනවද?
    මොකක්හරි කම්පනයක් හන්දා වෙන්න ඇති ගොඩක් දුරට
    සුනාමියට කලිනුත් ඔහොම උනා වගෙ මතකයි
     
    • Like
    Reactions: Boralugoda01

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,407
    113
    - උඩරට -
    අඩි 10 ත් 25 ත් අතර ඩොල්ෆින් මසුන් 100 ක් පමණ පානදුර වෙරළ තීරයට ගොඩ ගසා ඇති බවට වාර්තා වෙනවා. එය නැරඹීම සදහා ඇදිරි නීතියද නොතකා පැමිණි ජනතාවෙන් වෙරළ තීරය පිරී ඉතිරී යයි .
    View attachment 100100

    View attachment 100101
    View attachment 100103
    අපහු අත අරින්න ඕනී මුහුදට
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මුන්ගෙ මරන පරීක්ෂාවක් කරනවද?
    මොකක්හරි කම්පනයක් හන්දා වෙන්න ඇති ගොඩක් දුරට
    සුනාමියට කලිනුත් ඔහොම උනා වගෙ මතකයි

    Mathaka widiyata munta godak wela Godabime inna puluwan. Ekaparak ohoma awilla minissu Body ekata wathura dada hitiya..
     
    • Like
    Reactions: Mohowk

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,814
    5,828
    113
    මේ ඩොල්ෆින් නෙවෙයි නේද Norwhales ලා නේ. Orginal ඩොල්ෆින් නෙවෙයි
    තල්මස්සු ජාතියක් බන්ග ඩොල්පින්ලා එයිට පොඩී. මුන් ලේසියෙන් මරනේනේ නැහැ ගොඩ ගැහුවා කියලා. වෙලාවට වතුරට දා ගත්තෝත්. Short-finned pilot whale වගේ. ලංකාව වටේ හෙන රංචු ඉන්නේ.
     
    • Like
    Reactions: NRTG