අඩි 10 ත් 25 ත් අතර ඩොල්ෆින් මසුන් 100 ක් පමණ පානදුර වෙරළ තීරයට ගොඩ ගසා ඇති බවට වාර්තා වෙනවා. එය නැරඹීම සදහා ඇදිරි නීතියද නොතකා පැමිණි ජනතාවෙන් වෙරළ තීරය පිරී ඉතිරී යයි .
corona hadila marilada
![]()




munta corona hadilanan beach eke hitapu minissunatath dn hadila ati. beach ekema quarantine camp ekak ghnna wenne.දැං ඔය ගොඩගහපු උන්ට කොරෝනා බෝ කරල යැව්වම ඩොල්පිංලටත් ගෙඩෙට්ටම වෙලා ඉන්න වෙන්නේ
හොඳ වැඩේ

No goodඅඩි 10 ත් 25 ත් අතර ඩොල්ෆින් මසුන් 100 ක් පමණ පානදුර වෙරළ තීරයට ගොඩ ගසා ඇති බවට වාර්තා වෙනවා. එය නැරඹීම සදහා ඇදිරි නීතියද නොතකා පැමිණි ජනතාවෙන් වෙරළ තීරය පිරී ඉතිරී යයි .
View attachment 100100
View attachment 100101
View attachment 100103
අපහු අත අරින්න ඕනී මුහුදටඅඩි 10 ත් 25 ත් අතර ඩොල්ෆින් මසුන් 100 ක් පමණ පානදුර වෙරළ තීරයට ගොඩ ගසා ඇති බවට වාර්තා වෙනවා. එය නැරඹීම සදහා ඇදිරි නීතියද නොතකා පැමිණි ජනතාවෙන් වෙරළ තීරය පිරී ඉතිරී යයි .
View attachment 100100
View attachment 100101
View attachment 100103
මුන්ගෙ මරන පරීක්ෂාවක් කරනවද?
මොකක්හරි කම්පනයක් හන්දා වෙන්න ඇති ගොඩක් දුරට
සුනාමියට කලිනුත් ඔහොම උනා වගෙ මතකයි
තල්මස්සු ජාතියක් බන්ග ඩොල්පින්ලා එයිට පොඩී. මුන් ලේසියෙන් මරනේනේ නැහැ ගොඩ ගැහුවා කියලා. වෙලාවට වතුරට දා ගත්තෝත්. Short-finned pilot whale වගේ. ලංකාව වටේ හෙන රංචු ඉන්නේ.මේ ඩොල්ෆින් නෙවෙයි නේද Norwhales ලා නේ. Orginal ඩොල්ෆින් නෙවෙයි