පානදුර සින්හලු

Tahike

Active member
  • Feb 19, 2019
    790
    47
    28
    පානදුර සින්හලු

    ස්ටේසම කිට්ටුව කන්න හොද ප්ලේස් එකක් කියපන්කෝ

    හවසට Short eats, ආප්ප වගේ නම් හොදයි
    ගාන අඩුවෙන් කොලිටි වැඩියෙන් :P

    සින්හල කඩ කියපන්
     
    • Like
    Reactions: leeroxxroxx

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,300
    5,397
    113
    Panadura
    ගල් කන්දෙන් ලංකාවේ හොදම මාළු පාන්, පේස්ට්‍රි කාපන්. :yes:
     
    • Like
    Reactions: Tahike

    mali2015

    Member
    Mar 29, 2016
    13
    1
    3
    රිවිර ඒකේ තියෙන්නේ තොසේ වඩේ වගේ දේවල්..ඒකේ තොසේ එක හොඳ වුනාට සම්බාරුව හරි නැහැ ..තොසේ එකක් 50 වේනවා..ගල්කන්දේ ඒකේ උනු උනුවෙන්ම බනිස්,කිබුලා AC එක්ක කන්න පුලුවන් එකක් 30 වෙනවා. උන්ගේ කෙක් කැලිත් තියෙනවා .නෙස්කැපේ එකත් එක්ක කිබුලා හොඳයි 😊😊😊.අගිරස ලගත් කුල් ස්පොට් එකක් තියෙනවා ..ඒකෙන් පලුඩා ,සරුවත් ,නෙස්කැපේ බොන්න පුලුවන්
     
    • Like
    Reactions: Tahike

    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    රිවිර ඒකේ තියෙන්නේ තොසේ වඩේ වගේ දේවල්..ඒකේ තොසේ එක හොඳ වුනාට සම්බාරුව හරි නැහැ ..තොසේ එකක් 50 වේනවා..ගල්කන්දේ ඒකේ උනු උනුවෙන්ම බනිස්,කිබුලා AC එක්ක කන්න පුලුවන් එකක් 30 වෙනවා. උන්ගේ කෙක් කැලිත් තියෙනවා .නෙස්කැපේ එකත් එක්ක කිබුලා හොඳයි 😊😊😊.අගිරස ලගත් කුල් ස්පොට් එකක් තියෙනවා ..ඒකෙන් පලුඩා ,සරුවත් ,නෙස්කැපේ බොන්න පුලුවන්

    Ela
     
    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    Gal Kanda gya balanna
    Fish Pastry Sausage Pastry ehema 50
    Chicken Pastry 60
    Cheese Sandwich 40
    Malu pan 35
    thawa pan ehema thyenawa
    pan nam kanna newe geniyanna thyenne
    place eka ac krla quality ekata thyenwa
    wathura thyenne tap eken bonna
    Dispenser ekak nm na

    Thanx Sinhalu
    Ganath ekka service eka hndayi