පානදුර_මුහුදේ_නැව_ගිලේ...

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    බත් කන හරක් රටක් පාලනය කරන්න ගියාම ඔහොම තමා

    ඒකනම් ඇත්ත බං...:angry::angry:නැත්තම් මෙච්චර දෙයක් වෙනකම් මේ ගොන් හැත්ත පොල් ගෑවද?:frown::frown:
     

    crazyboy119

    Well-known member
  • Feb 11, 2012
    953
    190
    63
    kandy
    තියෙන නැව් ගිල්ලවලා පිටින් නැව් ණයට ගෙන්නවපන් මහරජෝ...අපි ණය ගෙවන්නම්....:angry::angry::angry::no::no:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    තියෙන නැව් ගිල්ලවලා පිටින් නැව් ණයට ගෙන්නවපන් මහරජෝ...අපි ණය ගෙවන්නම්....:angry::angry::angry::no::no:

    ඔය තේරුනේ ගානට . . .

    උත්සහවන්තයා ණය ගනී.
    කවදා හරි දවසක ණය ගෙවා ගන්න බැරුව රට ඇන ගනී
     

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    තෙල් ටික අයින් කරලාලු බන් කලින්


    2my2d6h.jpg
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    P**** h*****no paalaanaya karana rataka neethiya ballata gihin tiyana eka ahanna deyak yai. Pissu huyannala :angry:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඒකනම් ඇත්ත බං...:angry::angry:නැත්තම් මෙච්චර දෙයක් වෙනකම් මේ ගොන් හැත්ත පොල් ගෑවද?:frown::frown:

    නැහැ බන් නඩු කියලා මම හිතන්නේ, දන්නවනේ ඉතින් නඩුවක් පටලවා ගත්තම දවසෙන් දෙකෙන් ඉවර වෙන්නේ නැහැනේ, අඩුම තරමේ අවුරුදු ගානක්වත් ඇදෙනවා,