Adooo pissu katha karanna epa.Ewa nam 100kin wadi kalath kamak nah
Ewa nam 100kin wadi kalath kamak nah
බයියො අලනේ හාර හාර කන්නෙ..උන්ට ඕක අවුලක් නෑ.බයි සිත රිදුනා රත්තරනේ
බැසිල් ආවම අඩු කරන්නත් එක්ක වැඩිපුර පහකින් වැඩි කරන්න ඇත්තෙ.පොඩ්ඩක් ඉවසල ඉඳපන් බැසිල් ඇවිල්ල පාන් නිකන් බෙදයි
Lamai inna 30000 padi ganna unta sepa athi.
වෙලාවට ගනන් වැඩි වෙන්න් කලින් අද පාන් ගෙඩි හතරක් ගත්තෙ..![]()
