පාන් සාත්තලකුයි කඩේකින් රුපියල් 50කට හොදි ටිකකුයි ගෙනාව :P
T the_Guy Well-known member Feb 23, 2019 1,481 60 48 Jun 25, 2019 #1 පාන් සාත්තලකුයි කඩේකින් රුපියල් 50කට හොදි ටිකකුයි ගෙනාව
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Jun 25, 2019 #2 බත් කාපං. දැන් පාන් රාත්තලක් කීයද බං ?
T the_Guy Well-known member Feb 23, 2019 1,481 60 48 Jun 25, 2019 #3 Pessimist said: බත් කාපං. දැන් පාන් රාත්තලක් කීයද බං ? Click to expand... 60යි
hichchiputha Well-known member Jan 3, 2018 39,959 35,888 113 වොන්ඩර් ලැන්ඩ් Jun 25, 2019 #4 Uba taniyenda gedara inne ?
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Jun 25, 2019 #5 oka kiyanna thread ekak danna oneda utto?
T the_Guy Well-known member Feb 23, 2019 1,481 60 48 Jun 25, 2019 #6 hichchiputha said: Uba taniyenda gedara inne ? Click to expand... අපි ඉතිං තනිකඩ අසරණයොනෙ
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Jun 25, 2019 #7 uba bada adukrgnna oona kiwa neda
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Jun 25, 2019 #8 @the guy කඩයක් දාගනිංකො එතකොට උඹට කඩේ යන්න ඕනෙත් නෑ ඕනෙ කරන බඩු ලොරියෙන් ගත්තෑකි. පාන් බේකරියෙන් ගෙනත් දානව
@the guy කඩයක් දාගනිංකො එතකොට උඹට කඩේ යන්න ඕනෙත් නෑ ඕනෙ කරන බඩු ලොරියෙන් ගත්තෑකි. පාන් බේකරියෙන් ගෙනත් දානව
T the_Guy Well-known member Feb 23, 2019 1,481 60 48 Jun 25, 2019 #9 Mohowk said: uba bada adukrgnna oona kiwa neda Click to expand... ඔව් බං බඩ අඩු කරගත්තත් මට කෙල්ලො කැමති වෙන්නෙ නෑ. දැං ඉතිං ඕව ගැන හිතල වැඩක් නෑ
Mohowk said: uba bada adukrgnna oona kiwa neda Click to expand... ඔව් බං බඩ අඩු කරගත්තත් මට කෙල්ලො කැමති වෙන්නෙ නෑ. දැං ඉතිං ඕව ගැන හිතල වැඩක් නෑ
windows_ubuntu Well-known member Jun 2, 2018 17,364 25,879 113 Fantasy Jun 25, 2019 #10 කෝ අද උබලගේ අම්මා ගෙදර නැද්ද
hichchiputha Well-known member Jan 3, 2018 39,959 35,888 113 වොන්ඩර් ලැන්ඩ් Jun 25, 2019 #11 the_Guy said: ඔව් බං බඩ අඩු කරගත්තත් මට කෙල්ලො කැමති වෙන්නෙ නෑ. දැං ඉතිං ඕව ගැන හිතල වැඩක් නෑ Click to expand... Pahu giya tike try kale set une nadda ?
the_Guy said: ඔව් බං බඩ අඩු කරගත්තත් මට කෙල්ලො කැමති වෙන්නෙ නෑ. දැං ඉතිං ඕව ගැන හිතල වැඩක් නෑ Click to expand... Pahu giya tike try kale set une nadda ?
Heshan Daminda Well-known member Mar 13, 2009 46,176 1 100,984 113 34 Kalutara Jun 25, 2019 #12 ගිතෙල් පරාටා ගෙනාව
T the_Guy Well-known member Feb 23, 2019 1,481 60 48 Jun 26, 2019 #14 windows_ubuntu said: කෝ අද උබලගේ අම්මා ගෙදර නැද්ද Click to expand... අම්මට සෝස් පාන් දෙකක් ගෙනාව
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Jun 26, 2019 #15 the_Guy said: අම්මට සෝස් පාන් දෙකක් ගෙනාව Click to expand... sauce pan ?
T the_Guy Well-known member Feb 23, 2019 1,481 60 48 Jun 26, 2019 #17 KasunKDP said: sauce pan ? Click to expand... රෝස් පාන්
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Jun 26, 2019 #18 the_Guy said: රෝස් පාන් Click to expand... ammawa hodata balaganin...