පාන් සාත්තලකුයි

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    පාන් සාත්තලකුයි

    කඩේකින් රුපියල් 50කට හොදි ටිකකුයි ගෙනාව :P
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    @the guy
    කඩයක් දාගනිංකො :) එතකොට උඹට කඩේ යන්න ඕනෙත් නෑ ඕනෙ කරන බඩු ලොරියෙන් ගත්තෑකි. පාන් බේකරියෙන් ගෙනත් දානව :yes:
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    uba bada adukrgnna oona kiwa neda

    ඔව් බං

    බඩ අඩු කරගත්තත් මට කෙල්ලො කැමති වෙන්නෙ නෑ. දැං ඉතිං ඕව ගැන හිතල වැඩක් නෑ