පාප් වහන්සේ සහ බොදු බලේ

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    උබ හරි එකාගෙන් ඒක ඇහුවේ.. ඌ නැ කියයිනේ..
    උබ රශියා කැනඩා යන්නෙ ඔය මෙ රටෙ කුනු පිට රටවල ඉන්න කාක්කට විකුනලානෙ
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    උබ හරි එකාගෙන් ඒක ඇහුවේ.. ඌ නැ කියයිනේ..

    නැද්ද? බන් එකනෙ කරන්නෙ මු

    යා ඩෙපනීට්ලි

    :lol::lol::rofl:

    හිනා ගියෙ නම් මට උබේ ජොබ් එක මතක් වෙලා
    හෙන මහන්සී කිව්ව නෙ

    :dull:
     

    Probodha

    Member
    Nov 16, 2008
    603
    12
    0
    මේ පෝප්ව ලංකාවට ගේන එක බොදු බලසේනාවට ජාතික හෙල උරුමයට සහ විමල් වීරවංශලාට පේන්නේ නැද්ද? පාප් වහන්සේ ලංකාවට එන බුද්ධාගමට ඉතාම අහිතකරයි.මේ පාර බෞද්ධයන් දහදාහක්වත් බෞතීස්ම කරන්න ලෑස්ති කරලා ඇති.
    meh.ro4439.jpg

    mama buddhist bt agam wadiyek neweiii hama dekama hoda kiyala thiyenne.... hama dema waradii ahen balanna apa kawuru hariii katholika wenawa nam wenna denna... ath buddahagama hariyata danna kena athanama idiiii kisima agamakata kisima deyak kiyanna apa hamoma minissuuu.... dan inne pansal pallii kowil wala sales officers la ( tika denek innawa hoda aya ayalata neweii kiyanne ) ....... dan thiyenne api hamotama ana agam walata gal gahana aka neweiii ape minissunge oluu hadana aka ... buddahagama kochchara nirmala dahamak da kiyala pennana aka.... ape agame kisima dawasaka napurak karanna kiyala na... me wena dewal hinda wata uda inna aya iba gathe duwanawa ..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පාප් වහන්සෙ ලකාවට එන එක හොදයි එ වගෙම ඔය කොටි ප්‍රශ්නය ගැන ඇත්තම කතාව ෆාදරලා පහදලා දෙනවානම් එක ගොඩාක් වටිනවා
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    පාප් වහන්සෙ ලකාවට එන එක හොදයි එ වගෙම ඔය කොටි ප්‍රශ්නය ගැන ඇත්තම කතාව ෆාදරලා පහදලා දෙනවානම් එක ගොඩාක් වටිනවා

    ඔව් බන්.. මේ ඇමේසින් මන්ද මානසිකය වගේ උන්ට තමයි උකේ අමාරුව හැදිල දගලන්නෙ.. කොටවන්නමයි හදන්නෙ කොහෙන් හරි.. ගොනෙක් බන්..
    අපි හාවො නෙ ඉතින්

    :rofl::rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඔව් බන්.. මේ ඇමේසින් මන්ද මානසිකය වගේ උන්ට තමයි උකේ අමාරුව හැදිල දගලන්නෙ.. කොටවන්නමයි හදන්නෙ කොහෙන් හරි.. ගොනෙක් බන්..
    අපි හාවො නෙ ඉතින්

    :rofl::rofl:
    පාප් වහන්සෙන්සෙ දැන් අ800 වගෙ කාලෙ හිටපු පප් වහන්සෙලා නෙමෙ මනුස්සත්වය තිය්න උතුමා අනික මෙ පාප් වහන්සෙනා ගොඩාක්ම හොද කෙනෙක්
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    පාප් වහන්සෙන්සෙ දැන් අ800 වගෙ කාලෙ හිටපු පප් වහන්සෙලා නෙමෙ මනුස්සත්වය තිය්න උතුමා අනික මෙ පාප් වහන්සෙනා ගොඩාක්ම හොද කෙනෙක්

    Aniwa, oka gana kathakaroth kurusa karayo kiyala label gana eka thamai ithing karanna puluwan.

    oya manussaya lankawata awakiyala kisi wenasak wenna. molenathi harak kagahuwata danna minissu dannawa.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    reputation_pos.gif
    පාප් වහන්සේ සහ බොදු බලේ 10-22-2014 05:15 PM ado ohe hingannektat denne dinar ne. ado rs 400+ ne ban. mata nam indapu sathiyata epama una. mas mas mas mas mane ban wena kemak ettema ne. anthime amaru wela otu kiriyi,normal kriyi bibi hitiye. ee week eka epama una. fuck kuwait weather!

    කිවුවානම් ලංකාවෙ කමට කන්න තැන අල්ලොඅ දෙන්න තිබුනා මසෙටම කේ ඩි 25 දෙවෙලට සුපිරියට කැම එක තියෙනවා
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    MACHAN baudda aya katholika ratawal wala pansal dana eka hodaida ,,waradida....
    මම හිතන්නෙ නැහැ ලොකෙම හැදුවාත් ප්‍ර්ශ්නයක් වෙයි කියලා මොකද බෙලි කැපිලි නැහැ ත්‍ර්සවාදය නැහැ වෙන ආගම් වල උන්ට අහිතක් නැ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කලිනුත් ආවනෙ බන්
    අනික අර ගෝල්ෆේස් එකේ තියෙනව කියන සර්විස් එකට
    මීසම් වලින් කිහිප දෙනාගානෙ ගන්නෙ කියලා
    අපේ පල්ලියෙ කිව්වා
    නිගම්බු රෝඩ් එක සරසන ඉන්නෙ ඒ වෙනුවෙන්ම
    මේ පර අහුවෙන හැම මිසමකින්ම