අවුරුදු 55 ක් විතර පරණ RALEIGH බයිසිකල් එකක් කෑලි වලට ගලවලා පේන්ට් කරවන්න ලෑස්ති වෙලා ඉන්නේ මේ දවස් වල. මේ සයිකලයේ හැඬලය නිකල් / ක්රෝමියම් පේන්ට් කර ගන්න පුළුවන් තැනක් දන්නවා නම් විස්තර දෙන්න. ස්තුතියි. P.S.
බයිසිකලය තියෙන්නේ හලා/ මාදම්පේ
Last edited: