පාපැදිය පේන්ට් කිරීම

th62

Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    අවුරුදු 55 ක් විතර පරණ RALEIGH බයිසිකල් එකක් කෑලි වලට ගලවලා පේන්ට් කරවන්න ලෑස්ති වෙලා ඉන්නේ මේ දවස් වල. මේ සයිකලයේ හැඬලය නිකල් / ක්‍රෝමියම් පේන්ට් කර ගන්න පුළුවන් තැනක් දන්නවා නම් විස්තර දෙන්න. ස්තුතියි. P.S. BIKE RALEIGH.jpgබයිසිකලය තියෙන්නේ හලා/ මාදම්පේ
     
    Last edited:

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අවුරුදු 55 ක් විතර පරණ RALEIGH බයිසිකල් එකක් කෑලි වලට ගලවලා පේන්ට් කරවන්න ලෑස්ති වෙලා ඉන්නේ මේ දවස් වල. මේ සයිකලයේ හැඬලය නිකල් / ක්‍රෝමියම් පේන්ට් කර ගන්න පුළුවන් තැනක් දන්නවා නම් විස්තර දෙන්න. ස්තුතියි.View attachment 172899
    බයිසිකලේ කොහෙද තියෙන්නේ ?
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    Electroplate කරන්න වෙන්නෙ හැඬල් රිම්. සෑහෙන වියදම් කියල තමා අහල තියෙන්නෙ මං
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,375
    6,477
    113
    ක්‍රෝන් ස්ප්‍රේ කෑන් තියෙනවා ගන්න. ගෙනල්ලා ගහපං
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    අවුරුදු 55 සලකන්නේ නැතුව විසි කරලා තියලා
    දැන් තමයි ඕන වෙන්නේ