පුංචි කාලෙ ඉදන් අම්මා වගේම අපට ආදරය කරන ඒත් හිත ඇතුලෙ ආදරය,කදුළු හංගගෙන....දරුවන්ගෙ සතුට දිහා බලලා ඇසින් ගලන කදුලට වඩා හිතින් සතුටු කදුළු හෙලපු පියෙකුගෙ දුක් කදුලක අර්ථවත් නිර්මාණයක් රොන් අයියේ....හැම දෙනාටම හිතට තට්ටු කරන සංවේදී නිර්මාණයක්....
වෙනස් පැතිකඩයන්ගෙන් ඉදිරියටත් නිර්මාණ කරමින්......හැමදෙනාගෙම නෙත්,සිත් පාදන්න....රොන් අයියට ශක්තිය,දිරිය නිබද ලැබේවා!!!
බොහොම ස්තුතියි නංගියා ඔයාගේ අදහස්වලට....