Dan polethel nathuwa pol thel balapanko 1000th pannawi
kohomath pol gediya 140 ta thiyankota kohomada bung pol thel denne 300 ganata. owala Oil yiled ekake thiyanawa, eka gatha pol thel wala hari ewaa 1000 LKr pannala yawi
පාම් ඔඉල් අධික උෂ්ණත්වයකින් ගැඹුරු තෙලේ බදිනකොට අහිතකර ප්රභේධ ඇතිවෙනවලු.. පිළිකාවලට හේතුවෙනව ද කොහෙද..
භාවිතා කරනවා නම් පොඩි තෙම්පරාදුවකට නම් හොඳ කතාවක් තිබ්බ- අධික උෂ්ණතව්යෙන් නැතුව
FastFood chainවල මේවා භාවිතා වෙනව නම් ප්රශ්නයක්
නුවර පැත්තේ කෘශිපර්යේශක නිළධාරියෙක් කිව්වේ..
youtube එකේ තියෙනවා..
කට්ටිය වීඩියෝ එක බලනවානම් ඉතා හොඳයි
meka 2013 idan giya kathawak. ona oil ekake ehamaiyi machan. eka paraiyi badinna honda, temprature eka adu unama structure change ekake wenawa lu water ekka karana reaction ekakin, 2nd time badinakota cancer causing agent ekake hadenne
mewa fb eka giyoth ehama ape un kadawalin kanneth naa, oya issowade wage ewa kanneth naa kawadawath
------
Post added on Apr 5, 2021 at 7:10 PM