පාම් ඔයිල් ආනයනය තහනම් කරන්නැයි ජනපති නියෝග කරයි

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පාම් ඔයිල් ආනයනය සහ භාවිතය දෙකම තහනම් නැද්ද?
    එසේ නොවුනොත් දේශීයව නිෂ්පාදනය කරන්න වේවි.. එතකොට කටුපොල් වගා තහනම ඉවත් වේවී..
    මේවා Complex ප්‍රශ්න
    කේරලෙන් ලාබෙට කොප්පරා ගෙන්නන්න පුළුවන්.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    reverse-with-cones.jpg
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    නවත්තන එකනම් ඕන කෙනෙකුට කරන්න පුලුවන්නෙ, ඒ වෙනුවට මොනවද මිනිස්සුන්ට දෙන්නෙ? පොල්තෙල් නිශ්පාධනය වැඩි කරන්න හරි වස නැති පොල්තෙල් ගේන්න හරි ක්‍රමයක් හදලද තියෙන්නෙ? නැත්නම් කහ තහනම් කරා වගේ අද ඉඳන් පොල් ගස් හිටවන්න කියලද?
    ආදේශක කෙසේවෙතත් හරියට පොල්තෙල් තිබ්බනන් ශේප්.
    හොඳ නරක කෙසේ වෙතත් පොල්තෙල් ගණන් යනව දැන් හිටු කියල :baffled:
    පොල්තෙල් කෙසෙවෙතත් පොල් ගනන් යනව හිටු කියල. පොල්තෙල් හින්දල දෙන උනුත් ගනන් උස්සයි ඒක කරනවට.මිනිස්සු ටික මේක අමතක වෙනකල් තනියම හිදගන්න ට්‍රයි කරනවා. අමතක වුනාට පස්සේ ශේප් වෙයි


    පොඩි අවුලකට තියෙන්නෙ හම්බුනේ පොල්තෙල් නේ අවුල් කියල? ඇයි පාම් ඔයිල් තහනන් කරන්නේ කියල.අවුල් වුනේ පාම් ඔයිල් ද? :dull:
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,658
    68,001
    113
    Etakota mcdonald kfc wlata mokada wenne.kfc badinne pol thel walinda lol
     

    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    යන්තන් පොර ඇහැරිලා නේ. :lol:
    ඕකත් තහනම් කරනවා කිව්වට වෙනකල් ෂුවර් නෑ. පොරට පුළුවන් උනේ කහ ගෙන්නන එක නවත්ත ගන්න විතරයි.
     
    • Haha
    Reactions: neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,284
    17,293
    113
    යන්තන් පොර ඇහැරිලා නේ. :lol:
    ඕකත් තහනම් කරනවා කිව්වට වෙනකල් ෂුවර් නෑ. පොරට පුළුවන් උනේ කහ ගෙන්නන එක නවත්ත ගන්න විතරයි.
    ඔය අර ගම සමඟ පිළිසදරෙ කියපු ඵකක් බං..:lol:
     
    • Haha
    Reactions: janitht

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    පාම් ඔඉල් අධික උෂ්ණත්වයකින් ගැඹුරු තෙලේ බදිනකොට අහිතකර ප්‍රභේධ ඇතිවෙනවලු.. පිළිකාවලට හේතුවෙනව ද කොහෙද..
    FastFood chainවල මේවා භාවිතා වෙනව නම් ප්‍රශ්නයක්
    නුවර පැත්තේ කෘශිපර්යේශක නිළධාරියෙක් කිව්වේ..
    youtube එකේ තියෙනවා
     
    • Wow
    Reactions: lk-maare

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    පාම් ඔඉල් අධික උෂ්ණත්වයකින් ගැඹුරු තෙලේ බදිනකොට අහිතකර ප්‍රභේධ ඇතිවෙනවලු.. පිළිකාවලට හේතුවෙනව ද කොහෙද..
    භාවිතා කරනවා නම් පොඩි තෙම්පරාදුවකට නම් හොඳ කතාවක් තිබ්බ- අධික උෂ්ණතව්යෙන් නැතුව

    FastFood chainවල මේවා භාවිතා වෙනව නම් ප්‍රශ්නයක්
    නුවර පැත්තේ කෘශිපර්යේශක නිළධාරියෙක් කිව්වේ..
    youtube එකේ තියෙනවා..

    කට්ටිය වීඩියෝ එක බලනවානම් ඉතා හොඳයි
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    Dan polethel nathuwa pol thel balapanko 1000th pannawi

    kohomath pol gediya 140 ta thiyankota kohomada bung pol thel denne 300 ganata. owala Oil yiled ekake thiyanawa, eka gatha pol thel wala hari ewaa 1000 LKr pannala yawi

    පාම් ඔඉල් අධික උෂ්ණත්වයකින් ගැඹුරු තෙලේ බදිනකොට අහිතකර ප්‍රභේධ ඇතිවෙනවලු.. පිළිකාවලට හේතුවෙනව ද කොහෙද..
    භාවිතා කරනවා නම් පොඩි තෙම්පරාදුවකට නම් හොඳ කතාවක් තිබ්බ- අධික උෂ්ණතව්යෙන් නැතුව

    FastFood chainවල මේවා භාවිතා වෙනව නම් ප්‍රශ්නයක්
    නුවර පැත්තේ කෘශිපර්යේශක නිළධාරියෙක් කිව්වේ..
    youtube එකේ තියෙනවා..

    කට්ටිය වීඩියෝ එක බලනවානම් ඉතා හොඳයි
    meka 2013 idan giya kathawak. ona oil ekake ehamaiyi machan. eka paraiyi badinna honda, temprature eka adu unama structure change ekake wenawa lu water ekka karana reaction ekakin, 2nd time badinakota cancer causing agent ekake hadenne

    mewa fb eka giyoth ehama ape un kadawalin kanneth naa, oya issowade wage ewa kanneth naa kawadawath
    ------ Post added on Apr 5, 2021 at 7:10 PM
     

    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    ඔය අර ගම සමඟ පිළිසදරෙ කියපු ඵකක් බං..:lol:
    හපෝ එහෙමද. ඔය ගොබිලා කටට එන ඕනෙ එකක් ඕවගේ දෙසාබානවනේ.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,922
    9,744
    113
    හරක් මරණ ඵක තහනම් කරා වගේද..බයියොන්ට අාතල් දෙන්න හොඳයි ඕවා..
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මිනිස්සු අත පිහදාන්න වදේ කඩන්නේ නැ . මේක ඇතුලේ අපි නොදන්නා මොකක් හැරි වට ගේමක් තියනවා. මෙච්චරකල් එලි නොවී තිබ්බ දෙයක් එක පාර එලියට දැම්මේ ලොකු ප්ලැන් එකක මුලික පියවර් ද කියන එක සැකයි. දැන් එක නිසා ලොක්කට මේවා තහනම් කරන්න මිනිස්සුන්ගේ සහයෝගේ ලැබුනා. මොකක්ද ඊලග දේ මේකේ?
     
    • Like
    Reactions: BadBlueGenius

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මේ තරම් මිනිස්සුන්ගෙ විහිලුවට ලක්වෙච්ච පාලකයෙක් ඉතිහාසෙ ඉඳල නෑ

    අඩෝ මොකක්ද ඒ සීන් එක. දැනුවත් කරනු.


    ------ Post added on Apr 5, 2021 at 8:50 PM
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113
    ෂෝට ගැන දන්නවනේ
    වස පොල්තෙල් ටික විකිනුනහම ඕක ආයේ අයින් කරයි .
    හැබැයි කහ වලට වෙච්ච වැඩේ උනොත්නම් සිංහලුන්ට හොදටම කෙලවෙනවා .
    පරිප්පුවක්වත් හදන්න පොල් ගෙඩියක් ගන්න බැරි තත්වයක් ඒවි .