පායනා කාලෙදි කන්න දේ රැස් කරයි කුබියෝ

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    කූබියෝ උනත් කන්න දේ රැස් කරන්නේ පායනා කාලෙදි 🙂🙂
    අපිත් අමාරුම කාලෙදි රුපියල් රැස් කරෝතින් 😎😎
    ආයෙත් ඩොලර් එක 130 ට ආවම අප්පට හිකෙන කෑමක් කන්න පුළුවන් 💸💸
     

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    Money print කරලා තිබ්බේ නැත්තම් ඕක වෙන්න තිබ්බා. ඒත් රටේ නිෂ්පාදනයට වඩා සල්ලි තියනවා.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    හිකෙන කෑමක් සෙට් කරේ තොපි පහුගිය කාලේ thread දදා. මිනිස්සු හොඳට කනවා ඒකට පින්සිද්ද වෙන්න. දැන් එනවා මෙතන කූඹි කන විදිය කියන්න🖕🏼