පායාවී අඹරේ තරු සින්දුව කව්ද දන්නෙ?

kattycuppy

Junior member
  • Nov 23, 2015
    329
    15
    18
    පායාවී අඹරේ තරු සින්දුව කව්ද දන්නෙ?

    "පායාවී අඹරේ තරු" සින්දුව කව්ද දන්නෙ? මං අදමයි ඔක ඇහුවේ. ඒත් downlaod කරගන්න google search කරාට අහු වුණේ නෑ. ගායන ශිල්පියාගේ නම දන්නෙ නෑ. දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් කරන්න. ස්තුතියි!