හරියටම දන්නෙ නෑ. හැබැයි හදිසි නීතිය පනවල නැති නිසා ඔහොම අතඩංගුවට අරන් කරන්න පුලුවන් මුකුත් නෑ කියලයි හිතෙන්නෙ. ඒත් ගෙවල්වල හිටපියව්.. රස්තියාදුවක් සෙට් වෙනව අහු උනොත්.. වාහනෙත් පොලීසියේ... Niroda law eka yatathe 6 months jail or 10k fine...