[ පාරට බහින්න එපා ]

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    හරියටම දන්නෙ නෑ. හැබැයි හදිසි නීතිය පනවල නැති නිසා ඔහොම අතඩංගුවට අරන් කරන්න පුලුවන් මුකුත් නෑ කියලයි හිතෙන්නෙ. ඒත් ගෙවල්වල හිටපියව්.. රස්තියාදුවක් සෙට් වෙනව අහු උනොත්.. වාහනෙත් පොලීසියේ...


    Niroda law eka yatathe 6 months jail or 10k fine puluwan lu :cool:
     

    Captain cold

    Member
    Jul 22, 2017
    25
    5
    3
    insurance අත්‍යවශ්‍ය සේවා කරලා නිසා හෙට office එන්නලූ company ID එක pass එක විදියට use කරන්නලු. Company ID එක ලග නැති නම් office එකට එන කෙනෙක්ට කියලා මගේ company ID එක watsapp කරගෙන office එන්නලු. ඒ විදියට ගිහින් ප්‍රශ්නයක් වෙයිද
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ඇත්ත යකෝ ඇසින් දුටු ශාක්කි තියෙනව..බයික් එක පිටිපස්සෙ උන්න එකා ගහද්දි පැනල දුවල, එලෝපු එකා හොදට කාල අන්තිමට ඌව උස්සල පොලේ ගහල.. :lol::lol::lol:

    කවුද නන්ද සේන්ද කිඋවේ?.. පල පල බොරු කියන්නේ නැතුව.
     

    ashan_93

    Member
    Jul 24, 2015
    20
    2
    3
    තව ටික දවසකින් මිනිස්සු මැරෙන්නේ හාමතේ. අරූගේ මල්ල ලැබුනද කාට හරි ?
     

    ashan_93

    Member
    Jul 24, 2015
    20
    2
    3
    තව ටික දවසකින් මිනිස්සු මැරෙන්නේ හාමතේ. අරූගේ මල්ල ලැබුනද කාට හරි ?

    ගූ කන එකෙක්ට රිදිලා නහුතෙටම. මයිනස් රෙප් දීලා. අනේ තොගෙ රෙප් ගිහින් ගහගනින් උබේ අම්මගෙ හු#ත අස්සේ ඇට නැති පොන්සියා.