පාරට ලඟ ගෙයක් තියෙන එවුන් ගොඩ නේ

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    අඩුම 1km ක්වත් පයින් යන දුර තිබ්බා නම් නෙ මේ තෙල් ප්‍රශ්නත් එක්ක. වාහනයක් ඕන වෙන් නෑ නේ. Public transport එකේන් ගේමක් ගහන්න තිබ්බා..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,412
    113
    කෑගල්ල
    1.5km ඇතුලේ ඉන්නේ අවුරුදු 32ක්ම පයින් තමා ඇද්දේ අවම 12min උපරිම 15min දැන් අවුරුද්දක විතර වෙල් ඉඳන් වාහනේ යන්නේ. කොරෝනා ආවේ නැත්තං තමා පයින් අදින්නේ. කොහොමත් තව සතියකින් විතර ආයේ සෙට් වෙන්න වෙයි.
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    පිස්සුද බන්, මං town එකට කැමති නෑ
    වාහන සද්දේ, දූවිල්ල, අව්ව ඔක්කොම එපා වෙනවා:no:
    own tihn downsides thiyenva

    1.5km ඇතුලේ ඉන්නේ අවුරුදු 32ක්ම පයින් තමා ඇද්දේ අවම 12min උපරිම 15min දැන් අවුරුද්දක විතර වෙල් ඉඳන් වාහනේ යන්නේ. කොරෝනා ආවේ නැත්තං තමා පයින් අදින්නේ. කොහොමත් තව සතියකින් විතර ආයේ සෙට් වෙන්න වෙයි.
    anna ekai, sahenna watinava issaraha avrudu gaanak yanakan thel case eka thiyena nisa
    ------ Post added on Jun 17, 2022 at 6:22 PM
     
    • Like
    Reactions: NRTG

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    අඩුම 1km ක්වත් පයින් යන දුර තිබ්බා නම් නෙ මේ තෙල් ප්‍රශ්නත් එක්ක. වාහනයක් ඕන වෙන් නෑ නේ. Public transport එකේන් ගේමක් ගහන්න තිබ්බා..
    Bicycle ekaka yanna puluvanne.. normal 20kmh yanna puluvan...5km yanna 15minutes neh.. (try karoth 30kmh puluvan vei) main road ekata gihin bus/train yanna puluvan
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,169
    3,170
    113
    Yako supermarket ekata Badu Gena Lori duwanne thel walin thel nethi unama super market athule cricket gahai issarahata
     
    • Like
    Reactions: NRTG

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    Bicycle ekaka yanna puluvanne.. normal 20kmh yanna puluvan...5km yanna 15minutes neh.. (try karoth 30kmh puluvan vei) main road ekata gihin bus/train yanna puluvan
    Bicycle eke thani eka yai, anith evun?

    1km athule inne. :yes: mata nam ithin mehema waasi kiyala thama kiyanne thiyenne. re wunath kohehari gihin bus eke wunath ewith gedara enna puluwan ewidagenama.
    me situation ekath ekka patta chance eka
    ------ Post added on Jun 17, 2022 at 6:46 PM
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    පාරවල් ලග ඉන්න උන්ට ගෑස් නෑ
    එලවලු හිටවන්න ඉඩම නෑ
    පයින් පාරට යන්න පුලුවන් උනාට වැඩක් නෑ