අඩුම 1km ක්වත් පයින් යන දුර තිබ්බා නම් නෙ මේ තෙල් ප්රශ්නත් එක්ක. වාහනයක් ඕන වෙන් නෑ නේ. Public transport එකේන් ගේමක් ගහන්න තිබ්බා..
ow ne ehema seen ekakuth thiyenva habaiදූවිල්ල බං . පිහදාලා ඉවරයක් නැහැ . පාර ගාව ඉන්න එවුන් තමා එකේ අමාරුව දන්නේ

own tihn downsides thiyenvaපිස්සුද බන්, මං town එකට කැමති නෑ
වාහන සද්දේ, දූවිල්ල, අව්ව ඔක්කොම එපා වෙනවා![]()
anna ekai, sahenna watinava issaraha avrudu gaanak yanakan thel case eka thiyena nisa1.5km ඇතුලේ ඉන්නේ අවුරුදු 32ක්ම පයින් තමා ඇද්දේ අවම 12min උපරිම 15min දැන් අවුරුද්දක විතර වෙල් ඉඳන් වාහනේ යන්නේ. කොරෝනා ආවේ නැත්තං තමා පයින් අදින්නේ. කොහොමත් තව සතියකින් විතර ආයේ සෙට් වෙන්න වෙයි.
mata 300meter but no fuelmata nam shed 2 k tiye within 1 km![]()
Bicycle ekaka yanna puluvanne.. normal 20kmh yanna puluvan...5km yanna 15minutes neh.. (try karoth 30kmh puluvan vei) main road ekata gihin bus/train yanna puluvanඅඩුම 1km ක්වත් පයින් යන දුර තිබ්බා නම් නෙ මේ තෙල් ප්රශ්නත් එක්ක. වාහනයක් ඕන වෙන් නෑ නේ. Public transport එකේන් ගේමක් ගහන්න තිබ්බා..
mata nam ithin mehema waasi kiyala thama kiyanne thiyenne. re wunath kohehari gihin bus eke wunath ewith gedara enna puluwan ewidagenama.Bicycle eke thani eka yai, anith evun?Bicycle ekaka yanna puluvanne.. normal 20kmh yanna puluvan...5km yanna 15minutes neh.. (try karoth 30kmh puluvan vei) main road ekata gihin bus/train yanna puluvan
me situation ekath ekka patta chance eka1km athule inne.mata nam ithin mehema waasi kiyala thama kiyanne thiyenne. re wunath kohehari gihin bus eke wunath ewith gedara enna puluwan ewidagenama.
aurudu 10n vage uda hamotama puluvanne ithinBicycle eke thani eka yai, anith evun?
අපිටත් තියනව ෂෙඩ් 4 විතර 2 km ඇතුලත. තෙල් තමයි නැත්තේ ඉතින්.mata nam shed 2 k tiye within 1 km![]()
Same here bro....අපිටත් තියනව ෂෙඩ් 4 විතර 2 km ඇතුලත. තෙල් තමයි නැත්තේ ඉතින්.
