නමෝ බුද්ධාය ///
පාරමිතා පුරමු
නිවන් අවබෝධ කිරීමට පෙර පුරන ලද පාරමිතා තිබිය යුතු බව ඇතැම් අය පවසති.
එහෙත් පෙර ජීවිත ගැන අවබෝධයක් නොමැති අය කල යුත්තේ කුමක්ද?
ආර්ය අෂ්ඨාංග මාර්ගය අනුගමනය කිරීම කල් දමා පාරමිතා පිරීමද? නැතහොත්
පාරමිතා පුරන අතර තුර ධර්ම මාර්ගයේ ගමන් කිරීමද? තමන් පෙර පැතූ බෝධිය
හෝ ශාශනය ගැන හරි වැටහීමක් නොමැති කෙනෙක්ට දෙවන ක්‍රමය සුදුසු බව
සිතේ. නමුත් එය තමන්ගේ පුද්ගලික තීරණයක් විය යුතුය. එය කුමක් වුවද
නොදන්නා එක්කෙනෙක්ට හෝ ප්‍රයෝජනයක් ලෙස පාරමිතා ගැන අප දන්නා
සුළු ප්‍රමාණයෙන් යමක් ලියන්නේ කල්‍යාණ මිත්‍ර සම්පත්තියේ යම් අඩුවක් ඇති
බව හැගෙන හෙයිනි.
නිවන් අවබෝධ කිරීමට පාරමිතා පුරන බෝසත්වරුන් ඒ සදහා පහත
බෝධීන්ගෙන් එකක් තොර ගත යුතුය
1. සම්මා සම්බෝධිය (සම්මා සම්බුද්ධත්වය පිණිස)
2. පච්චේක බෝධිය (පච්චේක බුද්ධත්වය පිණිස)
3. ශ්‍රාවක බෝධිය (අරහත්වය පිණිස)
ඉන්පසු තෝරා ගන්නා බෝධියට අවශ්‍ය පාරමිතා සම්පූර්ණ කල යුතුය.
ඒවා වෙන වෙනම ඉදිරියට වෙලාව ලැබෙන විදියට අප ඉදිරිපත් කරමු.
මෙම ත්‍රෙඩ් එකට සම්බන්ද වන අය වෙතොත් තමන් පාවිච්චි
කරන භාෂාව ගැන සැලකිලිමත් වන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු.
එය තමන්ගේ ආගමට අගෞරවයක් නොවිය යුතුය.
If you like to join a google/yahoo group to discuss further
write to [email protected]
කල්‍යාණ මිත්‍ර ඇසුර ඉහත මාර්ග දෙකටම අවශ්‍ය නිසා වැඩි දුර මේ ගැන
සාකච්චා කිරීමට කණ්ඩායමක් ලෙස එකතු වීමට කැමති අය ලියන්න [email protected]