පාරවල් හිටින්න මුහුදේ නැව් යන්නම ඕනෙද.??(+21 ප&#3512

pissu7

Active member
  • Jul 4, 2013
    468
    25
    28
    mama ahala thiyena widihata nam, gal kepuwata wagema ganga dige ena ewayen bada wenne ne. owa kattiya hada gaththa katha


    Yes machan, Umba 100% hari

    Shukranu pita wunama, ewata jeewath wenna ( half an hour ) unusuma ona.

    Ithin gange wathurata watunama shukranu ikmaninma marena nisa, oya widiyata bada wenna baha

    Owa minissu hadagaththu boru
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    "දැන් උඹලා හිතපන් කෙල්ලෙක් ගඟක, ඇළක, දොලක බැහැලා නානවයි කියලා... අන්න එතකොට ඒ ආසන්න තැනක ඉන්න මනුස්සයෙක් ස්වයං වින්ඳනය කරලා ජලයට තමුන්ගේ ශුක්‍රාණු මුදා හරිනවයිකියලා හිතහන්..."

    උඹ කියල තියෙන ඔක්කොම ඇත්ත, හැබැයි මේක නම් වෙන්න අමාරු සංසිද්ධියක්. වතුර වීදුරුවකට ශුක්‍රානු මිශ්‍ර උනොත් සහ ඒක යෝනි මාර්ගයේ ගෑවුනොත් නම් සංසේචනය වෙන්න පුළුවන්. හැබැයි ඇලක් දොළක් වගේ විශාල ජල ප්‍රදේශයකදී ඔය සංසිද්ධිය වෙන්න අවස්තාවක් නැති තරම්.
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    විවාහක යුවලකට අවශ්‍ය පුතෙක් හෝ දුවෙක්නම් ඔවුන් ලිංගිකව එකතු වෙන දිනය අනුව එය තීරණය කරන්න පුලුවන් ක්‍රමයක් තියනවද
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    වැඩ්ඩා;13923865 said:
    :shocked::shocked:
    යකෝ මු නම් දෙවියෙක් නෙමේ දේවාලයක්... අපේ උන්ව විද්‍යායවට මු ලගට ක්ලාස් යැව්වා නම් A එකක් ශුවර්නේ බන්....

    :D:D