පාර්ට් ටයිම් වැඩ කරන්න කැමති අය ඉන්නව නන් මට මැසේජ් එකක් දාන්න, මැයි වල ඉදන් වැඩ කරන්නන් පටන් ගන්න පුළුවන්. දෙන ජොබ් එකට ටයිම් එකක් තියෙන්නෙ. කැමති විදිහකට මැනේජ් කරගෙන කරන්න පුළුවන්.
PHP තමා ඕනි එ උනාට JAVA,Nodejs, Frontend dev(CSS,JS,HTML5), මේව පුළුවන් අයත් කියන්න මට වැඩ එන විදිහට දෙන්න පුළුවන්.
වැඩ අනුව ගෙවන්නෙ. Skype Interview එකක් තියෙනව එවන අයට තියල තමා තෝර ගන්නෙ,
බලන්නෙ ඔයාල කලින් කරපු වැඩ සහ අත්දැකීම් නන් නෙවෙයි තමන් කරන වැඩේ සාධාරණව වගකීමෙන් කරන්න පුළුවන්ද කියන එක විතරයි.
ලැබෙන අමතර වාසි ටිකක් කියන්නකො රිප්ලයි දාන්න හිතෙන.
මෙන්න මේවා මම අඩුවක් නැතුව ගුරු මුෂ්ටි නැතුව කියල දෙනව
AngularJS,
CoffeScript,
Less,Sass,
Css Framworks(Bootstrap3, semanticui)
Jquery, CSS3
Git (github,bitbucket)
ජාව දන්න කෙනෙක් නන්.
Spring MVC
Struts 2
EJB
Jersey
Maven
Hibernate / Persistence ( ORM )
Jetty embedded application
RESTful Web Service
උදව්වක් විදිහට බම්ප් එකක් දාල යන්න.
[email protected] මේකට රිප්ලයි දාන්න

Last edited: