පාර්ට්ටයිම්_Job

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,319
    1,275
    113
    පාර්ට් ටයිම් වැඩ කරන්න කැමති අය ඉන්නව නන් මට මැසේජ් එකක් දාන්න, මැයි වල ඉදන් වැඩ කරන්නන් පටන් ගන්න පුළුවන්. දෙන ජොබ් එකට ටයිම් එකක් තියෙන්නෙ. කැමති විදිහකට මැනේජ් කරගෙන කරන්න පුළුවන්.

    PHP තමා ඕනි එ උනාට JAVA,Nodejs, Frontend dev(CSS,JS,HTML5), මේව පුළුවන් අයත් කියන්න මට වැඩ එන විදිහට දෙන්න පුළුවන්.

    වැඩ අනුව ගෙවන්නෙ. Skype Interview එකක් තියෙනව එවන අයට තියල තමා තෝර ගන්නෙ,
    බලන්නෙ ඔයාල කලින් කරපු වැඩ සහ අත්දැකීම් නන් නෙවෙයි තමන් කරන වැඩේ සාධාරණව වගකීමෙන් කරන්න පුළුවන්ද කියන එක විතරයි. :)


    ලැබෙන අමතර වාසි ටිකක් කියන්නකො රිප්ලයි දාන්න හිතෙන.
    මෙන්න මේවා මම අඩුවක් නැතුව ගුරු මුෂ්ටි නැතුව කියල දෙනව
    AngularJS,
    CoffeScript,
    Less,Sass,
    Css Framworks(Bootstrap3, semanticui)
    Jquery, CSS3
    Git (github,bitbucket)


    ජාව දන්න කෙනෙක් නන්.
    Spring MVC
    Struts 2
    EJB
    Jersey
    Maven
    Hibernate / Persistence ( ORM )
    Jetty embedded application
    RESTful Web Service




    උදව්වක් විදිහට බම්ප් එකක් දාල යන්න.
    :)

    [email protected] මේකට රිප්ලයි දාන්න
     
    Last edited:
    • Like
    Reactions: tarson

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,275
    113
    java wada nam ona ekak puluwan macho.. thibboth denna.. man kamathi.. :)
    ela machan PHP walin wede patan gane machan godak aya dana nisa math karane java thama, aniwa isarahata hoda project 2kak thiyenawa java walin thama ewa schedule karala ne karapu gaman ubata pm ekak dana,
    thanks
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,275
    113
    මෙන්න මේවා මම අඩුවක් නැතුව ගුරු මුෂ්ටි නැතුව කියල දෙනව
    AngularJS,
    CoffeScript,
    Less,Sass,
    Css Framworks(Bootstrap3, semanticui)
    Jquery, CSS3
    Git (github,bitbucket)


    ජාව දන්න කෙනෙක් නන්.
    Spring MVC
    Struts 2
    EJB
    Jersey
    Maven
    Hibernate / Persistence ( ORM )
    Jetty embedded application
    RESTful Web Service
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,739
    113
    Gampaha
    මෙන්න මේවා මම අඩුවක් නැතුව ගුරු
    ජාව දන්න කෙනෙක් නන්.
    Spring MVC
    Struts 2
    EJB
    Jersey
    Maven
    Hibernate / Persistence ( ORM )
    Jetty embedded application
    RESTful Web Service
    පට්ටනෙ බන් :) මම ඕව වැඩිය දන්නෙ නෑ. සමහර ඒව නම් කොහෙත්ම දන්නෙ නෑ. :dull:
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,275
    113
    පට්ටනෙ බන් :) මම ඕව වැඩිය දන්නෙ නෑ. සමහර ඒව නම් කොහෙත්ම දන්නෙ නෑ. :dull:

    mail ekak dapanko ube fb link eka oya mama dapu mail ekatama puluwan widiyata help ekak denan igena gana