පාර්ට් ටයිම් කීයක් හරි හොයාගන්න විදිහක්

TontoDula

Active member
  • Mar 20, 2014
    191
    33
    28
    මචංලා කියක් හරි හොයා ගන්න විදිහක් හොයල දියල්ලකෝ. IT Knowledge එක තියෙනවා. Freelancing කරන්න තේරෙන්නේ නැහැ නේ. දන්න කෙනෙක් කියල දෙන්නකෝ. මාසෙට වැඩිපුර රු. 20,000ක් වගේ හොයා ගන්න පුළුවන් විදිහක් තියෙනවනම් මාරු බං.
     
    • Like
    Reactions: samsri and D_Mad

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,659
    3,379
    113
    Bandarawela
    ෆ්රීලාන්සින් වලින් මාසෙට stable 20ක් ගන්න උබ හිතන තරම් ලේසි නැ බන්. අව්රුද්දක්වත් ආදායම ගැන හිතන්නැතුව වෙලාව කැප කරන්න පුලුවන්නම් වැඩේට බැහැපන්.
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,421
    113
    Forex igena gena Forex try krnna, wedi thanhawatayanen natiwa daily target ekak tiyaganan day trading 10$ k wage, dawas 20k trading dawas wala trade karoth hariyata igenagena 10*20= 200$ (37100k wage LKR)podda podda target eka wedi karaganna.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    Oya krnwda?