BUMP :)
ACHIK Well-known member Jun 12, 2015 17,615 6,326 113 Jul 3, 2019 #28 ඩවුන් වෙන්නෙ නැති ඉන්ටෙර්නෙට් කොනෙක්ශන් එකක්. SLT, BELL, MOBITEL ( ඩයලොග් වලින් පෙමන්ට් ගේට් වේ එක පාස් වෙනවා අඩුයි. ඇයි බන් ඩයලොග් වලින් කරගන්නම බැරිද..? FB Like page එකක් කියන්නේ මොකක්ද බන් පැහැදිලි නෑ...
ඩවුන් වෙන්නෙ නැති ඉන්ටෙර්නෙට් කොනෙක්ශන් එකක්. SLT, BELL, MOBITEL ( ඩයලොග් වලින් පෙමන්ට් ගේට් වේ එක පාස් වෙනවා අඩුයි. ඇයි බන් ඩයලොග් වලින් කරගන්නම බැරිද..? FB Like page එකක් කියන්නේ මොකක්ද බන් පැහැදිලි නෑ...
malibu Well-known member Oct 16, 2006 2,598 632 113 Singapore Jul 3, 2019 #29 ela machan kohomada mekata set wenne
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Jul 3, 2019 #31 wahane wisthara dunama kochara kal yanawada aran denna?. one wahaneka puluanda VAN lorry bus unath. FB like page ekak natuwa oka karanna bari da?
wahane wisthara dunama kochara kal yanawada aran denna?. one wahaneka puluanda VAN lorry bus unath. FB like page ekak natuwa oka karanna bari da?
creed1 Well-known member Aug 19, 2007 6,748 1,592 113 Hakata-ku, Fukuoka Jul 3, 2019 #32 ACHIK said: ඩවුන් වෙන්නෙ නැති ඉන්ටෙර්නෙට් කොනෙක්ශන් එකක්. SLT, BELL, MOBITEL ( ඩයලොග් වලින් පෙමන්ට් ගේට් වේ එක පාස් වෙනවා අඩුයි. ඇයි බන් ඩයලොග් වලින් කරගන්නම බැරිද..? FB Like page එකක් කියන්නේ මොකක්ද බන් පැහැදිලි නෑ... Click to expand... ඩබල් ගෙවන්න වෙනවා
ACHIK said: ඩවුන් වෙන්නෙ නැති ඉන්ටෙර්නෙට් කොනෙක්ශන් එකක්. SLT, BELL, MOBITEL ( ඩයලොග් වලින් පෙමන්ට් ගේට් වේ එක පාස් වෙනවා අඩුයි. ඇයි බන් ඩයලොග් වලින් කරගන්නම බැරිද..? FB Like page එකක් කියන්නේ මොකක්ද බන් පැහැදිලි නෑ... Click to expand... ඩබල් ගෙවන්න වෙනවා
creed1 Well-known member Aug 19, 2007 6,748 1,592 113 Hakata-ku, Fukuoka Jul 3, 2019 #33 wahane wisthara dunama kochara kal yanawada aran denna?. ව්නඩි ගානයි one wahaneka puluanda VAN lorry bus unath.ඔනෙ වහනයක පුලුවන් FB like page ekak natuwa oka karanna bari da? FB like page එකක් දාගත්තම බිස්නස් වැඩිවෙනවා නේ
wahane wisthara dunama kochara kal yanawada aran denna?. ව්නඩි ගානයි one wahaneka puluanda VAN lorry bus unath.ඔනෙ වහනයක පුලුවන් FB like page ekak natuwa oka karanna bari da? FB like page එකක් දාගත්තම බිස්නස් වැඩිවෙනවා නේ
nimesha95 Well-known member Feb 1, 2009 1,046 345 83 undisclosed location Jul 3, 2019 #34 bump, interested
creed1 Well-known member Aug 19, 2007 6,748 1,592 113 Hakata-ku, Fukuoka Jul 3, 2019 #35 ආපු පිලිවෙලට විස්තර දාන්නම් මචන්
CorD SaC Well-known member Feb 4, 2015 15,784 28,162 113 Jul 3, 2019 #36 කොහොමද අයියේ කරන්නේ PM එකක් දාන්නකෝ
Isuru Nayanajith Bandara Well-known member Nov 8, 2007 4,528 108 63 34 Take a Look Around Jul 3, 2019 #38 Matath aewannakoe ayye
Caps Lock Member Nov 15, 2016 5,068 615 0 والله أكبر Jul 3, 2019 #39 සෝමාලියාවට පාං දාලා වගේ . පී ඇම් බොක්ස් එක පිරිලා ඇති නෙහ් .
M Master malli Well-known member Jun 4, 2018 10,966 10,572 113 ආශික්ලන්තෙ Jul 3, 2019 #40 කරන විදිය කියහං කෝ බලන්න