data entry
මචන්..මේ දවස් වල ඉක්මන් එකේ online part time job field එකේ job apply කරපු උන් ඉන්නවද?එතන උඩින්ම තිබ්බ ad promote කරල තිබ්බේ..ගොඩක් ඒව myjob.lk කියල site එකකින් දාල තිබ්බෙ..එතනින් google form එකක් fill කරාම එයාල කියනව sms එකකින් ඉස්සරහට වෙන දේ කියනව කියල.මටත් sms එකක් ආව dialog num ekakin.
You'r Selected as a Data Entry Operator In Our Company.
To start works firstly visit website -
http://myjobworks.webs.com/job
Call After 9AM.
CSS Job Hub.
ඔය link එකට ගිහින් බලපල්ලකෝ..350 rs ඉල්ලනව.මේක කරන උන් ඉන්නවද බන්?scam ද?අද කාලෙ sure නෑනේ බන්..help එකක් දීපල්ල..

Last edited: