පාර්ට් ටයිම් data entry

A-K-I-L-A

Well-known member
  • Mar 17, 2016
    321
    271
    63
    data entry

    මචන්..මේ දවස් වල ඉක්මන් එකේ online part time job field එකේ job apply කරපු උන් ඉන්නවද?එතන උඩින්ම තිබ්බ ad promote කරල තිබ්බේ..ගොඩක් ඒව myjob.lk කියල site එකකින් දාල තිබ්බෙ..එතනින් google form එකක් fill කරාම එයාල කියනව sms එකකින් ඉස්සරහට වෙන දේ කියනව කියල.මටත් sms එකක් ආව dialog num ekakin.

    You'r Selected as a Data Entry Operator In Our Company.

    To start works firstly visit website -

    http://myjobworks.webs.com/job

    Call After 9AM.
    CSS Job Hub.

    ඔය link එකට ගිහින් බලපල්ලකෝ..350 rs ඉල්ලනව.මේක කරන උන් ඉන්නවද බන්?scam ද?අද කාලෙ sure නෑනේ බන්..help එකක් දීපල්ල..
     
    Last edited:
    • Like
    Reactions: Ithika mithika

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය සමහර ඒවගේ මුලින් අච්චරක් දෙන්න නැත්ත ලියාපදිංචියට මෙච්චරක් දෙන්න කියල කියන ඒවට අහුවෙන්න එපා ඕං. මාස දෙක තුනකින් ඔකුං හොයන්නවත් නෑ :yes:
     

    A-K-I-L-A

    Well-known member
  • Mar 17, 2016
    321
    271
    63
    ඔය සමහර ඒවගේ මුලින් අච්චරක් දෙන්න නැත්ත ලියාපදිංචියට මෙච්චරක් දෙන්න කියල කියන ඒවට අහුවෙන්න එපා ඕං. මාස දෙක තුනකින් ඔකුං හොයන්නවත් නෑ :yes:

    ඒක තමා බන්
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,604
    113
    Piliyandala
    ගොඩක් ෆේක් ඒවා බන් තියෙන්නේ මමත් මහාරගම තැනකට කතා කරාම කියනවා රේජිස්ටර් වෙන්න ඕනේ කිව්වා මුලින්ම..
     

    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    ඕක බයිලයක් බන්..කරන්න තියෙන්නෙ උන් කියපු විදියට අපි අදුරන උන්ව ජොබ් වලට සෙට් කරන එක..එකෙක් සෙට් උනොත් 250 ද කොහෙද :rofl:
     
    Feb 25, 2019
    19
    3
    0
    Kuliyapitiya
    Mcn..mn oka beluwa...oken krm eyla kynw mywork eke account ekak dala verify kra gnd kyl...eka mcn krnd beri wdk..e site eke dwskta verify krnet account podi pramanayak...passe eka kara gatta kymuko...ilgta kynw eke wada krnd kyl..eyla nkn ape 350k kada gnw wtrai
     

    Darshanajyy

    Junior member
  • Mar 26, 2011
    179
    14
    18
    ඕක බයිලයක් බන්..කරන්න තියෙන්නෙ උන් කියපු විදියට අපි අදුරන උන්ව ජොබ් වලට සෙට් කරන එක..එකෙක් සෙට් උනොත් 250 ද කොහෙද :rofl:

    uba karala baluvada
     

    Darshanajyy

    Junior member
  • Mar 26, 2011
    179
    14
    18
    අමු බොරුවක් Crypto සයිට් 7 දෙනවා දවසම මැරීගෙන කරත් රු 139 විතර Crypto හොයාගන්ට පුළුවන්
     

    Darshanajyy

    Junior member
  • Mar 26, 2011
    179
    14
    18
    උන් එවන මේල් එක මම නිකන් දෙන්නම කරල බලපන්

    Welcome To Home-Base Working Community.



    1st option -



    ඔක්කොම site 7යි ඒවයෙන් අපි වැඩ කරන site 6 යි. අනිත් එක අපේ wallet එක.



    https://coinpot.co/



    ඉස්සෙල්ලම උඩ link එකෙන් ගිහින් account එකක් හදා ගන්න. ඒක තමයි ඔයාගෙ wallet එක. ඔයා හොයනඔක්කොම සල්ලි එකතු වෙන්නෙ ඒකට. හරියට රෙජිස්ටර් උනාම email එකක් එයි. ඒක confirm කර ගන්න.රෙජිස්ටර් වෙද්දි 2FA code දෙන්න ඕනි නෑ

    ඊට පස්සෙ පහල link වලට ගිහින් උඩ ඔයාගෙ wallet එක හදන්න දීපු gmail address එක දීලා register වෙන්න .



    https://bit.ly/2HT24Ir

    මේකෙ register උනාම e mail එකක් එයි. ඒක confirm කර ගන්න.



    https://bit.ly/2WDo3GI

    මේකෙ register උනාම e mail එකක් එයි. ඒක confirm කර ගන්න.

    යටින් තියෙන ඒවට wallet එකට දීපු email address එක දීලා login වෙන්න.

    https://bit.ly/2OFNNPY



    https://bit.ly/2TTq1Rq



    https://bit.ly/2FL1d9g



    https://bit.ly/2V9liwu



    මේ site ඔක්කොම bookmark විදිහට save කර ගන්න. එතකොට ලේසියි.

    විනාඩි 5න් 5ට ගිහින් bonus එක claim කර ගන්න.



    දවස ගානෙ ලැබෙන bonus එක වැඩි වෙනව . 0.0001 BTC උනාම withdraw කරන්න පුලුවන්. මේක එක දවසින්හොයන්න පුලුවන්.





    FREE RELAD APP DOWNLOA FROM HERE –

    https://bit.ly/2uymhe6



    accounts හදන ඒවා ගැන ,claim කරන ඒවා ගැන ප්‍රශ්න තියේ නම්

    [email protected] වෙතින් ද 0777218505සහය ලබා ගන්න.



    2rd option



    ඔබගේ ක්‍රියාපටිපාටිය

    1st step

    Ø choose option(s)



    මෙහිදී අප විසින් ඔබට මුදල් ඉපයීම සඳහා රැකියා අවස්ථා 10ක් හදුන්වා දෙනවා.



    1- Earn money from Sri Lankan projects

    2- Earn Money From Foreign Projects

    3- Earn Money From Your Own Mobile app

    4- Earn Money From Sri Lankan Company Mobile apps

    5- Earn Money From Simple task

    6- Article writing

    7- Work on Google Plus

    8- Earn Money From Online Business'

    9- Earn Money From YouTube

    10- Earn Money From Social Medias



    ඉහත options වලින් ඔබ කිරීමට බලාපොරොත්තු වෙනා options තෝරා ගෙන අපගේ help center - [email protected] වෙත mail කරන්න.



    එතැන් සිට ඔබ වැඩ කර ගෙනා යන විට ඇති වෙන ගැටළු සඳහා [email protected] වෙතින් ද 0777218505 සහය ලබා ගන්න.
     
    • Like
    Reactions: ACHIK