පාර්ලිමෙන්තු චන්දය

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    කොහොමද බන් මෙහෙම උනේ?? ගම්මන්පිල කිවෙ 2/3 නෑ කියලනෙහ්
    පේන විදියට මූත් රන්ජිත්ට ගහල වගේ
    දන් කොහොමද මුන්ව එලවන්නෙ?
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    ziKMMJ8.jpg
     
    • Like
    Reactions: Glitch

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,123
    113
    Around the world
    Mata thiyena aula ayeth pathwenna u ain une mona magulakatda kiyala..balahan muge magula nisa salli keeyak iwarada kiyala
    අද පාර්ලිනේන්තු වියදම Ranjith siyabalapitiya කියන පාහරය ගෙන් අයකරගත යුතුයි.
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    කොහොමද බන් මෙහෙම උනේ?? ගම්මන්පිල කිවෙ 2/3 නෑ කියලනෙහ්
    පේන විදියට මූත් රන්ජිත්ට ගහල වගේ
    දන් කොහොමද මුන්ව එලවන්නෙ?
    උන් ඔක්කොම යාලුවො මල්ලි😅
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ලක්ස ගානක් චන්ද අරන් දින්න උන් පොඩි උන් ටිකක් පාරට බැස්සාම වැටෙයි කියල හිතුවද? ඕවට මොලෙන් ගේම දෙන්න ඕනෙ. එතකොටයි මිනිස්සු එකතු වෙන්නෙ. පිස්සො වගේ පාරවල් වල පුක දුනන්ම මිනිස්සු ඈත් වෙනව.
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ආණ්ඩුව කලේ ස්වාධීන කණ්ඩායමේ අපේක්ෂකයා පිටින් ගිය එක. මොකෝ උන්ගේ එකෙන් දැම්මොත් බහුතරය උන්ට නෑ. උන්ට ඉන්නේ 100ට අඩුවෙන්
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    ලක්ස ගානක් චන්ද අරන් දින්න උන් පොඩි උන් ටිකක් පාරට බැස්සාම වැටෙයි කියල හිතුවද? ඕවට මොලෙන් ගේම දෙන්න ඕනෙ. එතකොටයි මිනිස්සු එකතු වෙන්නෙ. පිස්සො වගේ පාරවල් වල පුක දුනන්ම මිනිස්සු ඈත් වෙනව.

    ඕවට මොලෙන් ගේම දෙන්න ඕනෙ - eka gemak kiyapan