ගණන් ගන්න එපා ප්රෙන් දෙවැනි ඉනිමේ ෆෑන්ස් ලගේ හැටි ඔහොම තමා... හැබැයි උබේ රේප් කපයි දෙවැනි ඉනිමේ ෆෑන්ස් ලා. උන්ට මාරු තද වෙලා තියෙන්නේ

බලන්න නයනී...

Mun nan melo rahak ne... Kohoamda ithin api ratak widiyata diyunu wenne me wage un innakota.. munge me gon molawalata terenne nedda drama ekak...

උන් බං කතාවේ අැතුලේ ජීවත් වෙන්නේ එ්කයි.. නිකන් කොමික් කියවන උන් මාවල් ඩීසී වල චරිත අැඟට අරන් ජීවත් වෙනවා වගේ. එ් චරිතෙට මොකක් හරි වුනහම උට වෙනව වගේ චරිතෙට බැන්නහම උට බනිනව වගේ. ඔක ඉතින් කොහෙත් එකයි බං.
මේකෙ තියන වෙනස මේක ලංකාවෙ ලෝකල් එකක් අනික ෆොරීන් එකක්
දෙවනි ඉනිම හොදයි කිව්ව නෙමේ..

උබ කියල තියන එක හරි බන්..
මගෙ යාලුවෙක් ඉන්නව උගෙ bed room එකේ එක බිත්තියක අඩි 4 ක් විතර උස Avengers එකේ poster එකක් digital printing කරල අලවගෙන ඉන්නව.. ඌ ගාව thorge photo එක තියන mug එකකුත් තියනව..
වර්ග දෙකේම fans ල ඉන්නව බන්..![]()

, අට පාස්වත් නැති උන්ට එපා එපා කියද්දිද් අඬ ගහලා ඇමතිකම් දෙන එක අහන්නත් දෙයක්ද 
, ඒත් ලෝකේ බුද්ධිමත්ම මිනිසුන් අතර දෙවෙනි තැන 