පාර්ලිමේන්තුවේ ඉන්න උගත්ම මන්ත්‍රී කවුද? කලින් ත්‍රෙඩ් එකේදී ඇහුවා නේ නූගත්ම එකා කවුද කියලා. අද අහන්නේ උගත්ම පොර කවුද කියලා.

Kochchara ugath wela parliament giyath wadak na mul putu wala harak innakam. Othana inna list eke goda denek inneth pitipasse seat wala.ali sabri
gammanpila
patali
me thun denata PHD nahane
Sudarshani ta tiyana highest qualification ekath Msc.
phd tiyana 10 denekwath nadda parliament eke![]()
ali sabri
gammanpila
patali
me thun denata PHD nahane
Sudarshani ta tiyana highest qualification ekath Msc.
phd tiyana 10 denekwath nadda parliament eke![]()
Moratuwa Electronic engineer kanakeProf Jonny Pranandu (PhD)
Prof Mahindananda Aluthgamage (PhD)
Prof Sanath nisantha(PhD)
Thawa godak innawa ....
කෝ යකෝ සනත් නිශාන්ත මන්ත්‍රී තුමා, එතුමා Ph. D (Cyber සිකුරුටි) මැදමුලන
ඩොක්ටර් චරිත බැචලර් එක කරේ සිවුර පොරවගෙන හිටපු කාලේ.
කුහක ජෙප්පෝ, ජෙප්පොන්ගේ එවුන් ලිස්ට් එකට දාලා පොහොට්ටුවේ එවුන්ව දාලා නෑ.
Specialist doctor kenek ge qualification eka PhD ekata samanai neda?
Bandula Gunawardhana wage un nan innawa.
Ashu Marasinghe professor kenek engineering walin. Pora parlimenthuwe innawada kiyala sure na.
otana sudarshini MSc ekak karala on top of that. samahara physician la Phd karanawa wenamaඇයි යකෝ ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමා.බලු වැඩනෙ කරන්නෙ එතුමව අමතක කරලාකෝ යකෝ සනත් නිශාන්ත මන්ත්‍රී තුමා, එතුමා Ph. D (Cyber සිකුරුටි) මැදමුලන
ඩොක්ටර් චරිත බැචලර් එක කරේ සිවුර පොරවගෙන හිටපු කාලේ.
කුහක ජෙප්පෝ, ජෙප්පොන්ගේ එවුන් ලිස්ට් එකට දාලා පොහොට්ටුවේ එවුන්ව දාලා නෑ.
MBBS eka Bachelorsotana sudarshini MSc ekak karala on top of that. samahara physician la Phd karanawa wenama
More:phd tiyana 10 denekwath nadda parliament eke![]()
ඇයි යකෝ ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමා.බලු වැඩනෙ කරන්නෙ එතුමව අමතක කරලා![]()
කැ#ම හොරෙක් කියලා ගම්පහ පැත්තෙ තුන් හතර දෙනෙක්ම කීවා.කතාව ඇත්තද කියන්න දන්නෙ නෑ ගම්පහ නොවෙන නිසාMP. Nalaka Godahewa is, Engineer and has Ph.D. (I am not sure what about this Ph.D. and yes, he is a Gota's goon).