පාර්ලිමේන්තුවේ බලය කවුරු අල්ලයි ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    🙄 අදහසක් තියෙනවා ද? මේ සැරේ බහුතරයක් ගන්න නම් ලේසි වෙන එකක් නෑ.
     
    • Like
    Reactions: fxgupiya

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    තනියම කාටවත් බැහැ. පක්ෂ කීපයක් එකතු වෙලා තමයි හදන්න වෙන්නේ
    දෙමල මුස්ලිම් පක්ෂ අනුරට හේත්තු උනොත් හරි.
     
    • Like
    Reactions: Kalegana and B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    තනියම කාටවත් බැහැ. පක්ෂ කීපයක් එකතු වෙලා තමයි හදන්න වෙන්නේ
    ඒ වගේ. ලොකුවට ම බෙදුන මතයක් තියෙන්නේ.

    සජබ තමයි

    UNP එක ආසනයයි අදාලම නෑ 😄
    SJB කියන්නේ පරණ සෙට් එකම තමයි. මෙයාලා පුළුවන් තරම් අඩුවෙන් තේරුනොත් හොඳයි.
    ------ Post added on Sep 23, 2024 at 4:04 PM
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    SJB & SLPP ekathu wela 113 hada ganna plan ekak gahai

    Ranil SLPP UNP & SJB ekathu wela 113 hada ganna plan ekak gahai

    NPP eka aluthenma kattiya parliment ekata daaganna try eka denawa & un madi paduwata alliance eka hadagaddi SLPP UNP SJB wage unwa kohomath ganne na

    NPP anduwak awe nattan Anuragen me ratata loku output ekak ganna amruwei kiyala hithenawa
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    NPP dinannama one dinapu ekata wdak wenna nm
    ඔව්

    කාටවත් අල්ලන් බැරි වෙයි
    NPP ගන්න බහුතරය ගන්න ඕන. නැත්නම් කිසිම වැඩක් වෙන එකක් නෑ. හැබැයි තාම නම් දිනන පාටක් නෑ.
    ------ Post added on Sep 23, 2024 at 4:06 PM