NPP alone -> NeverNPP should win otherwise mess
නැත්තං හොරු බහුතරේ බලේ අල්ලගනී. හොරු අල්ලනවා බොරුNPP should win otherwise mess
I thought the same.NPP should win otherwise mess
Karana widiha kiwwada?හඳුන්නෙත්ති කිව්වෙ 113 නැතුව ආණ්ඩුවක් කරන් යන්න පුළුවන් කියල
ඒ වගේ. ලොකුවට ම බෙදුන මතයක් තියෙන්නේ.තනියම කාටවත් බැහැ. පක්ෂ කීපයක් එකතු වෙලා තමයි හදන්න වෙන්නේ
SJB කියන්නේ පරණ සෙට් එකම තමයි. මෙයාලා පුළුවන් තරම් අඩුවෙන් තේරුනොත් හොඳයි.සජබ තමයි
UNP එක ආසනයයි අදාලම නෑ![]()
ඔව්NPP dinannama one dinapu ekata wdak wenna nm
NPP ගන්න බහුතරය ගන්න ඕන. නැත්නම් කිසිම වැඩක් වෙන එකක් නෑ. හැබැයි තාම නම් දිනන පාටක් නෑ.කාටවත් අල්ලන් බැරි වෙයි
Ehenan thawa awurudu dekakatawathnchandayak tiyanna wenne nawadak na anura kon wenawa... mokada okkoma inne horu neunta chande illanna kalin anura unwa hire danna one.. ethakota horu na parliment eke..