පාර්ලිමේන්තුවේ O/L පාස් නැති 94ක් හා A/L පාස් නැත&#3

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ඔය පේනවනේ උබලගේ මොලේ අපේ උන්නේගේ හිත දිනා ගන්න බබල වඩා ගන්න ඕනේ කරට අත දාන්න ඕනේ ඔක ප්‍රෝඩා දේශ පාලනය ,එක තෙරුන් ගන්න මිනිසුන්න්ට මොලේ ඕනේ ,,අපේ කලාපෙටම හෙනේ ඕක තමා .හැම රටක්ම අවුල්
හරි වරෙන්... තෝට මොලේ දෙන්න... සහතික තිබ්බට වැඩක් නෑ... දැන් බලපන් උඹ කියන දේ...උඹම කියනවා
අපිට පුද්ගලයා මොකෙක් උනත් වැඩක් නැහැ (පවුද්ගලික ජීවිතය ගැන )
ඔහුගේ ප්‍රතිපත්ති සහ වුර්තියෙන් කොචර දක්ෂද කියන එක
දැන් මට පැහැදිලි කරපන්කෝ බුද්ධිමතෝ උඹ ඔය කියන ප්‍රතිපත්ති සහ වුර්තියෙන් කොච්චර දක්ෂද කියන කාරනා වලට o/l සහ a/L කොච්චර දුරට බලපානවද???:shocked::shocked::shocked:
 
rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඔව්. 1960,1970 ගනන් වල, 1980 ගණන් වලදි දෙමළ එවුන් තමයි ගොඩක් උගතුන් විදියට සමාජයේ හිටියේ. එතකොට පාර්ලිමේන්තුවට උගතුන්ව විතරක් ගත්තා නම් එහෙනම් ලංකාවේ සිංහල කම කියලා දෙයක් නැති වෙන්න තිබුනා. අද ඔය අළුත් පරපුර කියලා කොටියට කඩේ යන සෙට් එකේ උගතුන් යැයි කියාගන්න කොච්චර එවුන් ඉන්නවද.
    මේක O/L A/L වගේ විභාග වලින් මනින්න පුලුවන් දෙයක් නෙවෙයි, මෙතන ඊට වඩා සංකීර්ණ දෙයක් තියෙනවා.
    මම කලින් කිව්වා වගේ පත්වෙන ඇමතිට රට පිළිබදව හැගීමක් තියෙන්න ඕනේ, එතකොට ඒ ඇමති බුද්ධිමතුන්ට ඉඩ දෙන්න ඕනේ, ඇමති උගත් වෙන්න ඕනේම නෑ නමුත් උගත් මිනිස්සුන්ගේ උපදෙස් ලබාගන්න තරම් නිහතමානි වෙන්න ඕනේ, මිනිස්සුන්ගේ අවශ්‍යතා, සංස්කෘතිය, ආගම, ගැන උනන්දුව තියෙන, ඒවා ගැන හොයලා බලලා, ඒවා පෝෂණය කරන්න පුලුවන් කෙනෙක් වෙන්න ඕනේ. හොද පෞර්ෂයක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ, නායක ගති ලක්ෂන තියෙන ඕනේ. O/L වලින් A/L වලින් කොහේද මේවා මනින්නේ? එක්කෝ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරලා ඒ නව අධ්‍යාපන ක්‍රමයට අනුව එහෙනම් ගන්න ඕනේ එහෙම නැතුව මේ පවතින අධ්‍යාපන ක්‍රමයෙන් ඇමති වරුන් තෝරගන්න ගියොත් ඒක ගැලපෙන්නේ නෑ.

    නායකයා ගොනා උනාම ඉගන ගත්ත එකට තැන දෙනවද බන් ,එක තේරුම් ගන්න මොලයක් නැ ,මෙචරකල් ඉනේ එකයි ,තොපිට ඉරිසියයි දෙමල මුස්ලිම් උන් ඉගෙන ගන්නවට ,සිංහලය පිනට කකා කම්මැලි කමේ හිටියට උන් කැප වෙලා වැඩ කරනවා ,,,අපේ ඉන් ජතිකත්වේ විකුනලා බලේ අරන් රටට කෙලිනවා
    බහුතර මතේ මේකනම්
    අපේ රටේ නිදහස් අද්‍යාපනය අපරාදේ එක නවත්වන්න ඕනේ

    මේගැන මන් කතා කරන්නේ නැ ,ඉගෙන ගන්න හොදම එවුන් රටෙන් තවත් යන එක වැඩි වෙනවා ,ලංකාවට අබ සරණයි
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    හරි වරෙන්... තෝට මොලේ දෙන්න... සහතික තිබ්බට වැඩක් නෑ... දැන් බලපන් උඹ කියන දේ...උඹම කියනවා

    දැන් මට පැහැදිලි කරපන්කෝ බුද්ධිමතෝ උඹ ඔය කියන ප්‍රතිපත්ති සහ වුර්තියෙන් කොච්චර දක්ෂද කියන කාරනා වලට o/l සහ a/L කොච්චර දුරට බලපානවද???:shocked::shocked::shocked:

    :lol::lol::lol::lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,138
    5,947
    113
    canada
    නායකයා ගොනා උනාම ඉගන ගත්ත එකට තැන දෙනවද බන් ,එක තේරුම් ගන්න මොලයක් නැ ,මෙචරකල් ඉනේ එකයි ,තොපිට ඉරිසියයි දෙමල මුස්ලිම් උන් ඉගෙන ගන්නවට ,සිංහලය පිනට කකා කම්මැලි කමේ හිටියට උන් කැප වෙලා වැඩ කරනවා ,,,අපේ ඉන් ජතිකත්වේ විකුනලා බලේ අරන් රටට කෙලිනවා
    බහුතර මතේ මේකනම්
    අපේ රටේ නිදහස් අද්‍යාපනය අපරාදේ එක නවත්වන්න ඕනේ

    මේගැන මන් කතා කරන්නේ නැ ,ඉගෙන ගන්න හොදම එවුන් රටෙන් තවත් යන එක වැඩි වෙනවා ,ලංකාවට අබ සරණයි

    අපි කියන්නේ නැහැ උගතුන් පාර්ලිමේන්තුවට යවන එක වැරදියි කියල. අනිවාර්යයෙන් පුළුවන් තරම් යන්න ඕන.

    මම නිකම් බැලුව. ඇමෙරිකාවෙත් එහෙම අවම සුදුසුකමක් නැහැ වගේ පෙන්නේ

    Education Requirements: No specific requirements, though a bachelor's degree is common

    Other Requirements Must have been a U.S. citizen for at least nine years, be at least age 30, be a legal resident of the state from which elected; numerous other requirements apply as well
    Job Outlook (2012-2022) 6% for all legislators*
    Salary (2014) $174,000; majority and minority leaders, along with the president pro tempore, receive $193,400**
    Source: *U.S. Bureau of Labor Statistics, **www.senate.gov.
     
    machan api kiyanne igenna ganna epa kiyala newei...adiyapanaya kiyana eka thmai minisunwa hadanne...mamat kiyanne hama kenekma hodata igena gannawa nam hodai kiyala..prashne tiyenne api kiyana dewat terum ganna umbata buddiyak nati eka..api kiyanne naha igena ganna eka narakai kiyala..wadaka na ban umbala wage un ekka taraka karala..attatama kiyanawa nam umbath hodata igena gatta pothe gurek wage...
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    rocat90 kiyanna tiyenne mecharai..mama wirudda naha minissu igena gannawata..aniwaryen hama kenekma hodata igena ganna oni..aniwaryen parliment unat yawann oni..habai machan meka terum ganin minihekge buddimath kama O/l,a/l ,degreeyakin maninna ba kiyala....aduma taramin ekawat terum ganin
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    හරි වරෙන්... තෝට මොලේ දෙන්න... සහතික තිබ්බට වැඩක් නෑ... දැන් බලපන් උඹ කියන දේ...උඹම කියනවා

    දැන් මට පැහැදිලි කරපන්කෝ බුද්ධිමතෝ උඹ ඔය කියන ප්‍රතිපත්ති සහ වුර්තියෙන් කොච්චර දක්ෂද කියන කාරනා වලට o/l සහ a/L කොච්චර දුරට බලපානවද???:shocked::shocked::shocked:

    අනේ ගොනෝ අලෙවල් නැතුව ඉස්සරහට ඉගෙන ගන්න බැ
    එකවත් දන්නේ නැ
    තීරණ ගන්න එකට තමා උගත් කම සහ බුද්දි මාත් කම බලපාන්නේ ,කෙනෙක්ක්ගේ දුර දක්ක්නා නුවන එන්නේ වැඩි දුර ඉගෙන ගන්න කොට එතකොට තමා බුද්දිය මෙහෙයවලා වැඩ කරන්නේ
    එතකොට අනගතය ගැන පෙන දුර වැඩි
    එහෙම නායකත්වයක් තිබුනෙන ලංකාවට නිදහසේ ඉදන් මේ දක්කවා ,අවසානේ හිටියේ මහින්න්ද විතරයි ,,එත් එයා රාජ උෂ්නේ ගහලා ,උගත් බුද්දිමත් මින්සුන්න්ව පාගපු නිසා කෙලෝ ගත්ත
    මතක තියා ගැනින්

    මහා රජාගේ ආර්ථික උපදේශක විදිහට හිටියේ අන්තිම කාලේ අපිට උගවපු සර් කෙනෙක් ,එයාගෙන් මන් මාර දේවල් ටිකක් ඉගෙන ගත්ත .....එයා ලා කියපු විදිහට කලානම් ම්හින්න්ද්ද අදත් ඉන්නවා ,
    මෝඩයෝ කියපු දේවල් කරලා දැන් විදොනවා
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    politics pathen baluwoth chandrika ,ranil kiyanne hodata igena gatha degree gahapu dennek..mata kiyapan rata wenuwen karapu wadak...
    :lol::lol: ඒ අතින් බැලුවම මුන් කියන විදිහට අර අට පාස් වත් නැති විමලේ අඩු තරමේ රට වෙනුවෙන් හරි කතා කරනවා.
    ඒකට ඉගෙන ගත්ත ඔක්කොම පාස් වෙච්ච රනිල්ලා චන්ද්‍රිකාල මිස්ටර් ප්‍රභාකරන් ලු , තොප්පිගල කෑලයක් ලු, අනේ මන්දා?? බුද්ධිය ලැබේවා!!!:lol:
     
    වට වන්දනාවේ යන්නේ නැතුව මට පැහැදිලි කරපන්කෝ බුද්ධිමතෝ උඹ ඔය කියන ප්‍රතිපත්ති සහ වුර්තියෙන් කොච්චර දක්ෂද කියන කාරනා වලට o/l සහ a/L කොච්චර දුරට බලපානවද???:shocked::shocked::shocked:
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අපි කියන්නේ නැහැ උගතුන් පාර්ලිමේන්තුවට යවන එක වැරදියි කියල. අනිවාර්යයෙන් පුළුවන් තරම් යන්න ඕන.

    මම නිකම් බැලුව. ඇමෙරිකාවෙත් එහෙම අවම සුදුසුකමක් නැහැ වගේ පෙන්නේ

    Education Requirements: No specific requirements, though a bachelor's degree is common

    Other Requirements Must have been a U.S. citizen for at least nine years, be at least age 30, be a legal resident of the state from which elected; numerous other requirements apply as well
    Job Outlook (2012-2022) 6% for all legislators*
    Salary (2014) $174,000; majority and minority leaders, along with the president pro tempore, receive $193,400**
    Source: *U.S. Bureau of Labor Statistics, **www.senate.gov.

    ඕකෙන් නෙමේ බන් ප්ර්ලිමන්ට් එකේ ඉන්න අයගේ විස්තර බලපං
    එහෙ නිකන් සොක්ඩයෝන්න්ට වොට් කරන්නේ නැ
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    නායකයා ගොනා උනාම ඉගන ගත්ත එකට තැන දෙනවද බන් ,එක තේරුම් ගන්න මොලයක් නැ ,මෙචරකල් ඉනේ එකයි ,තොපිට ඉරිසියයි දෙමල මුස්ලිම් උන් ඉගෙන ගන්නවට ,සිංහලය පිනට කකා කම්මැලි කමේ හිටියට උන් කැප වෙලා වැඩ කරනවා ,,,අපේ ඉන් ජතිකත්වේ විකුනලා බලේ අරන් රටට කෙලිනවා
    බහුතර මතේ මේකනම්
    අපේ රටේ නිදහස් අද්‍යාපනය අපරාදේ එක නවත්වන්න ඕනේ

    මේගැන මන් කතා කරන්නේ නැ ,ඉගෙන ගන්න හොදම එවුන් රටෙන් තවත් යන එක වැඩි වෙනවා ,ලංකාවට අබ සරණයි

    උබ කියන එක මට තේරෙනවා නමුත් ලංකාවේ අධ්‍යාපනයෙන් හොද ඇමති කෙනෙක්ව බිහිකරන්න බෑ ,අන්න ඒකයි ගැටලුව. නමුත් ලංකාවේ අධ්‍යාපනයෙන් හොද doctor කෙනෙක්, lawyer කෙනෙක්, accountant කෙනෙක්, engineer කෙනෙක් බිහිකරන්න පුලුවන්.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    rocat90 kiyanna tiyenne mecharai..mama wirudda naha minissu igena gannawata..aniwaryen hama kenekma hodata igena ganna oni..aniwaryen parliment unat yawann oni..habai machan meka terum ganin minihekge buddimath kama O/l,a/l ,degreeyakin maninna ba kiyala....aduma taramin ekawat terum ganin
    :yes::yes::yes:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    politics pathen baluwoth chandrika ,ranil kiyanne hodata igena gatha degree gahapu dennek..mata kiyapan rata wenuwen karapu wadak...
    චන්ද්‍රිකා ඉගෙන ගත්තා කියන්නේ (ඕක ගැන කියලා වැඩක් නැ )
    උබ දන්න්වවද අද්යාපන්යට වැඩිම සල්ලි වෙන් කලේ කවුද කියල ,එචර අවුල් කාලයක් තිබිලත් 3 % විතර gdp එකෙන් වෙන් කළා ,ඒවගේ ප්‍රතිපල එන්නේ දැන් ..
    ඒවගේම අන්තර්ජාල හා සන්නි වේදන පැත්තට දියුණු කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තේ ඒ කාලේ
    චන්ද්‍රිකා දේශපාලනයට සුදුසු කෙනෙක් නෙමේ එයා ව පර්සුට් එකක් කළා මිසක්
    2001 ආර්ථික අවපාතෙන් රට ගොඩ දැම්මේ රනිල්
    දන්නේ නැත්නම් එක කියවන්න
    රනිල් ලකාවේ දේශපාලනයට ගැලපෙන්නේ නැ ,යුරෝපිය අදහස් ගොඩක් එයා ගව තින්නේ ,එත් ඒවා ගොඩක් හොදයි ,මෙහෙට එඩිට් කලොත්
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    උබ කියන එක මට තේරෙනවා නමුත් ලංකාවේ අධ්‍යාපනයෙන් හොද ඇමති කෙනෙක්ව බිහිකරන්න බෑ ,අන්න ඒකයි ගැටලුව. නමුත් ලංකාවේ අධ්‍යාපනයෙන් හොද doctor කෙනෙක්, lawyer කෙනෙක්, accountant කෙනෙක්, engineer කෙනෙක් බිහිකරන්න පුලුවන්.
    තොපිලා වගේ හරක් බලන්න ගොපලෙක් තමා ගැල පෙන්නේ :lol::lol::lol::lol::lol::lol::lol:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    politics pathen baluwoth chandrika ,ranil kiyanne hodata igena gatha degree gahapu dennek..mata kiyapan rata wenuwen karapu wadak...
    උබ පැන් එශියා බෑන්ක් එක ගැන මොනවද දන්නේ ?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    තොපිලා වගේ හරක් බලන්න ගොපලෙක් තමා ගැල පෙන්නේ :lol::lol::lol::lol::lol::lol::lol:

    :lol: අසහන thread එකක් දාගෙන හිටපන් බන්, උබට මොන දේශපාළනයද.
    සංරක්ෂණය කරන්න thread ටිකක් හොයලා දෙන්නද?
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    :lol::lol: ඒ අතින් බැලුවම මුන් කියන විදිහට අර අට පාස් වත් නැති විමලේ අඩු තරමේ රට වෙනුවෙන් හරි කතා කරනවා.
    ඒකට ඉගෙන ගත්ත ඔක්කොම පාස් වෙච්ච රනිල්ලා චන්ද්‍රිකාල මිස්ටර් ප්‍රභාකරන් ලු , තොප්පිගල කෑලයක් ලු, අනේ මන්දා?? බුද්ධිය ලැබේවා!!!:lol:
    අනේ උගේ රට u ඉන්නේ අපේ පත්තෙනේ උගේ රට ගැන කතා කිරිල්ලයි වැඩයි ගැන දන්නවා

    උබලට මහින්දට කඩේ යනවනම් එතරම් එකක් නැනේ
    රට ගැන කතා කලාට ප්‍රශ්න වලට විසදුම් කියන්නේ නැනේ
    වැරදි කියකිය ඉන්නවා විතරයිනේ
    උට එකට මොලේ නැනේ
    අඩු ගානේ ආර්ථික ප්‍රතිපත්ත්යියක් වත් කියපන්කො
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    2001 ආර්ථික අවපාතෙන් රට ගොඩ දැම්මේ රනිල්
    දන්නේ නැත්නම් එක කියවන්න
    රනිල් ලකාවේ දේශපාලනයට ගැලපෙන්නේ නැ ,යුරෝපිය අදහස් ගොඩක් එයා ගව තින්නේ ,එත් ඒවා ගොඩක් හොදයි ,මෙහෙට එඩිට් කලොත්
    රාජ්‍ය ආයතන එහෙම විකුනම් කාලද රනිල් ආර්ථික අවපාතේ ගොඩ දැම්මේ??? :lol::lol::lol: උඹ 90 ගණන් වල පොඩි එකෙක් ද?? මේ පාරද මුලින්ම ජන්දේ දැම්මේ?:rolleyes: :rolleyes::rolleyes:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    :lol: අසහන thread එකක් දාගෙන හිටපන් බන්, උබට මොන දේශපාළනයද.
    සංරක්ෂණය කරන්න thread ටිකක් හොයලා දෙන්නද?
    රිදිලා ...එක කින්ඩියට දැම්මේ

    ඇත්ත තිතයි තිත්ත ඇත්තයි
    ඔය ජාතිය ගැන කතා කලාට කිසි එහෙකුට ප්‍රශ්න වලට විසදුම් නැ
    උබලා ඔය ලනු කරයෝන්න්ට ඇඳිලා ඉන්න එක ගැන දුකයි

    උබ පොඩක් මේවා බලපං
    මන් ආර්ථික විද්‍යා ලිපි දානවා ..එක වත් බලපන්