පාර්ලිමේන්තුව 05 වැනිදා කැඳවන බව අගමැති කි&#35

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    පාර්ලිමේන්තුව 05 වැනිදා කැඳවන බව අගමැති මහින්ද කියයි

    එළැඹෙන 05 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

    අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මේ වන විට පැවැත්වෙන විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්ගේ හමුවේදී අග්‍රාමාත්‍යවරයා මෙලෙස පැවසීය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමාට මේ බව දැනුම් දුන් බවද හෙතෙම සඳහන් කළේය.​
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    නියමයි... ඊලග සදුදා..
    මෛති‍්‍ර වැඬේ ගොඩදාගෙන ද දන්නේ නෑ... බුවා කියනවා රනිල් අගමැති වුණොත් තත්පරයක්වත් ජනාධිපති පුටුවේ ඉන්නේ නෑ කියලා... සමහර විට බුවාගේ ප්ලෑන කූටප‍්‍රාප්ති වෙලා වගේ.... :rofl:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    wrLcRg8.jpg
     
    • Like
    Reactions: marvin silva

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,122
    2,004
    113
    මෛති‍්‍ර වැඬේ ගොඩදාගෙන ද දන්නේ නෑ... බුවා කියනවා රනිල් අගමැති වුණොත් තත්පරයක්වත් ජනාධිපති පුටුවේ ඉන්නේ නෑ කියලා... සමහර විට බුවාගේ ප්ලෑන කූටප‍්‍රාප්ති වෙලා වගේ.... :rofl:

    අනිවා... වැඩේ ගොඩ දාගත්ත ගමන් තමයි මහින්දට අගමැතිකම දුන්නෙ පොර ඇදගෙන නාන්නෙ නෑ. මෙච්චර කාලයක් කටවහගෙන හිටිය ඕන මහගුලක් කරගන්න දීල... රනිල නැටුව විතරයි, බයිල ගහගහ වැඩක් කලේ නෑ. ඔලුවෙ පහරන්න ලෑස්තිවෙද්දි දුන්න පුකට පයින් විසිවෙන්නම. දැන් අගමැතිකමත් නෑ විපස්ස නායකකමත් නෑ නිකම්ම කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පස්ස නායක කමටත් බඩු හම්බවෙයි...

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අනිවා... වැඩේ ගොඩ දාගත්ත ගමන් තමයි මහින්දට අගමැතිකම දුන්නෙ පොර ඇදගෙන නාන්නෙ නෑ. මෙච්චර කාලයක් කටවහගෙන හිටිය ඕන මහගුලක් කරගන්න දීල... රනිල නැටුව විතරයි, බයිල ගහගහ වැඩක් කලේ නෑ. ඔලුවෙ පහරන්න ලෑස්තිවෙද්දි දුන්න පුකට පයින් විසිවෙන්නම. දැන් අගමැතිකමත් නෑ විපස්ස නායකකමත් නෑ නිකම්ම කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පස්ස නායක කමටත් බඩු හම්බවෙයි...

    අනාවැකි කියන්න බයයි එච්චරකටම අපේ පොලිටික්කෝ කාලගුණේ වගේ වෙනස් වෙනවා.... කොහොම වුණත් මෛති‍්‍ර මේ මැච් එක ගහන්නේ පිච් එක තේරුවේ නිකං නෙවෙයි... බුවාට සමහර විට පාර්ලිමේන්තුවේ ඇතුලෙදි යුඇන්පි උන්ගෙ සපෝට් එක ලැබෙයි... මොකද රනිල් එලවල පක්ෂ ගොඩදාගන්න තියෙන අමිල අවස්ථාව අතහැර ගන්න සජිත් හිතවාදින් කැමති නෑ.... අගමැතිකම නැති වුණාට පස්සේ රනිලට ආයේ පක්ෂේ එල්ලිලා ඉන්න අමාරුයි....

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    මෛත්‍රීට තව යූ.ඇන්.පී බර සෙට් එකකගේ සහයෝගය තියෙනවා ඒ රනිල්ව එලවගන්න ඕනා නිසා , දැන් රනිලා ආයේ දින්නොත් සජිත්ලා දන්නවා උන්ට ජීවිතේට යූ.ඇන්.පී නායකයා වෙන්න බෑ කියලා , එක නිසා උගෙ සෙට් එක කඩ කඩ මෙහෙට එවනවා, ජනාධිපතිගේ කතාවෙන් පස්සේ කෙලින්ම පනත් කෙටුම්පතක් පාර්ලිමෙන්තුව්ටට එනවා , ඒක යූ.ඇන්.පී එක පැරැද්දුවොත් පාර්ලිමෙන්තුව විස්සුරුවා හැරෙනවා , දිනුවොත් මහින්ද දිගටම අගමැති. කොහොමත් එකයි යූ.ඇන්.පි ඊස් ඩෙඩ්
     
    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    කව්රු අගමැති වුනත් ඉක්මනටම මහා මැතිවරණයකට යන්න ඕනේ ,
    කුට්ටි බෙද්න් කරන ආණ්ඩුවකින් රටට වැඩක් නැහැ තවත් වලකට යන්නේ ,
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759

    panathak paradunata parlimenthuwa wisirenne ne bro

    me welawe UNP est eka keeyatawath chandekata yane ne,
    giyoth unta apath ne
    mahinda athulu set ekata ona me redde anduwak newe, chandayak, fresh government with more power
    hitan hutan oya dekatama bayayi
    kohoma unaht uta kela wenawa
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කව්රු අගමැති වුනත් ඉක්මනටම මහා මැතිවරණයකට යන්න ඕනේ ,
    කුට්ටි බෙද්න් කරන ආණ්ඩුවකින් රටට වැඩක් නැහැ තවත් වලකට යන්නේ ,

    maha mathiwaranayaka yanna nam parliament eke 2/3 kin motion ekak pass wenna ona
    nathinam thawa masa 15k yanakal HE ta meka desolve karanna be
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    මෛත්‍රීට තව යූ.ඇන්.පී බර සෙට් එකකගේ සහයෝගය තියෙනවා ඒ රනිල්ව එලවගන්න ඕනා නිසා , දැන් රනිලා ආයේ දින්නොත් සජිත්ලා දන්නවා උන්ට ජීවිතේට යූ.ඇන්.පී නායකයා වෙන්න බෑ කියලා , එක නිසා උගෙ සෙට් එක කඩ කඩ මෙහෙට එවනවා, ජනාධිපතිගේ කතාවෙන් පස්සේ කෙලින්ම පනත් කෙටුම්පතක් පාර්ලිමෙන්තුව්ටට එනවා , ඒක යූ.ඇන්.පී එක පැරැද්දුවොත් පාර්ලිමෙන්තුව විස්සුරුවා හැරෙනවා , දිනුවොත් මහින්ද දිගටම අගමැති. කොහොමත් එකයි යූ.ඇන්.පි ඊස් ඩෙඩ්

    Baiyange Sihina ... :love:
     
    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    maha mathiwaranayaka yanna nam parliament eke 2/3 kin motion ekak pass wenna ona
    nathinam thawa masa 15k yanakal HE ta meka desolve karanna be

    අය වැය විවාදේ පැරදුවොත් ජනද්පතිට පාර්ලිමේන්තුව විසිරන්න පුළුවන් නේ ,
    එහෙම කරන්න බැරිවුනොත් අඩු වශයෙන් හෝ රනිල් මට්යිත්රි ආණ්ඩුව වගේ තමයි මහින්ද මට්යිත්රි ආණ්ඩුවටත් වෙන්නේ , එක නායකයයි ඉන්න ඕනේ
    ජන්දය තියනකොට $$ එක 250 විතර තියේ එහෙනම්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    අනාවැකි කියන්න බයයි එච්චරකටම අපේ පොලිටික්කෝ කාලගුණේ වගේ වෙනස් වෙනවා.... කොහොම වුණත් මෛති‍්‍ර මේ මැච් එක ගහන්නේ පිච් එක තේරුවේ නිකං නෙවෙයි... බුවාට සමහර විට පාර්ලිමේන්තුවේ ඇතුලෙදි යුඇන්පි උන්ගෙ සපෝට් එක ලැබෙයි... මොකද රනිල් එලවල පක්ෂ ගොඩදාගන්න තියෙන අමිල අවස්ථාව අතහැර ගන්න සජිත් හිතවාදින් කැමති නෑ.... අගමැතිකම නැති වුණාට පස්සේ රනිලට ආයේ පක්ෂේ එල්ලිලා ඉන්න අමාරුයි....

    බහුතරය පෙන්නන්න ක්‍රම වේදයක් තියනව මම හිතන්නෙ. නිකම්ම දෙපැත්ත බෙදිල ගනන් කරල ගන්න බැහැ. මෛත්‍රී ඒක දන්නව ඔය බහුතර කේස් එකට වැඩිය පොඩි ලයින් එකක් තියනව ඇති එයා ලග. අවදානමක් තියන වැඩක්නම් එයා ඔහොම තීරණය කරන්නෙත් නෑ. මහින්ද ඕක භාර ගන්නෙත් නෑ. එක්කෙනෙක්ගෙ විධායක බලය + අනිකාගෙ ජන බලය... අපරාදෙ අර අළුතෙන් ගෙන්නගත්ත වාහනේ .... පොහඃ.... අනවශ්‍ය විදියට මිනිස්සුන්ගෙන් පලි ගන්න අය ඉන්නව නේද..? ඒ හැමෝටම අත්වෙන්නෙ ඔය ඉරණම...

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අපරාදෙ අර අළුතෙන් ගෙන්නගත්ත වාහනේ .... පොහඃ.... අනවශ්‍ය විදියට මිනිස්සුන්ගෙන් පලි ගන්න අය ඉන්නව නේද..? ඒ හැමෝටම අත්වෙන්නෙ ඔය ඉරණම...

    ඔය වගේ දේවල්වලට කියන්නේ කල්ප කාලයක් පෙරුම් පුරල බුදුවෙන්න ඔන්න මෙන්න කියල ඇස් ඇරල සකල ක්ලේෂ වර්ගයාට පාත‍්‍රවෙලා අපාගත වෙනවා කියලා... :no::no::no:

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අය වැය විවාදේ පැරදුවොත් ජනද්පතිට පාර්ලිමේන්තුව විසිරන්න පුළුවන් නේ ,
    එහෙම කරන්න බැරිවුනොත් අඩු වශයෙන් හෝ රනිල් මට්යිත්රි ආණ්ඩුව වගේ තමයි මහින්ද මට්යිත්රි ආණ්ඩුවටත් වෙන්නේ , එක නායකයයි ඉන්න ඕනේ
    ජන්දය තියනකොට $$ එක 250 විතර තියේ එහෙනම්

    :no:
    be ban
    ehema provision ekak ne ban constitution eke, government eka (which means Cabinet) dissolve wenawa, echhcarayi