පාර්ලිමේන්තුව 05 වැනිදා කැඳවන බව අගමැති කි#
පාර්ලිමේන්තුව 05 වැනිදා කැඳවන බව අගමැති මහින්ද කියයි
එළැඹෙන 05 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මේ වන විට පැවැත්වෙන විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්ගේ හමුවේදී අග්‍රාමාත්‍යවරයා මෙලෙස පැවසීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමාට මේ බව දැනුම් දුන් බවද හෙතෙම සඳහන් කළේය.