පාර්ලිමේන්තුව

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
පාර්ලිමේන්තුව

ඇයි බන් හිටං පර බල්ලා පාර්ලිමේන්තුව කැඳවන්න බය. ව්‍යවස්ථවට අනුකුලව අගමැති කෙනෙක් පත් උනා කියල ගමරාලලා කියනවනම් වහාම පාර්ලිමේන්තුව කැඳවන්න ඕනේ.
 
shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඒකනම් ඇත්ත මචන්.. පාර්ලිමේන්තුව තාවකාලිකව හරි කැදවල, ඉක්මනටම පාර්ලිමේන්තු චන්දයක් තියන්න ඕනි.. එතකොට මිනිස්සුන්ට පුලුවන් අගමැති කවුද කියල තෝරන්න.. චන්දයක් තිබ්බම පෙනෙයි කවුද නියම අගමැති කියල..
     
    • Like
    Reactions: 50KG

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    ඇයි බන් හිටං පර බල්ලා පාර්ලිමේන්තුව කැඳවන්න බය. ව්‍යවස්ථවට අනුකුලව අගමැති කෙනෙක් පත් උනා කියල ගමරාලලා කියනවනම් වහාම පාර්ලිමේන්තුව කැඳවන්න ඕනේ.

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කරේ තියාගෙන ගිහින් චන්දෙ දීල පත්කරගත්ත එක්කෙනාට ඔහොම කියන එක හරිද මම අහන්නේ :P
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සුපිරිසිදු හංසයාට කතිරේ ගහල ඔහොම අඩන එක හරිද හිටන් ?

    දුක තමයි සෝමේ වරෙන් කොත්තමල්ලි කෝපයක් එක්ක ආප්පයක් කාල යන්න
    :P:lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    ඇයි බන් හිටං පර බල්ලා පාර්ලිමේන්තුව කැඳවන්න බය. ව්‍යවස්ථවට අනුකුලව අගමැති කෙනෙක් පත් උනා කියල ගමරාලලා කියනවනම් වහාම පාර්ලිමේන්තුව කැඳවන්න ඕනේ.

    මෙන්න මේක බලපන්.උබට ඕන උත්තරේ තියෙනවා..:)

    https://youtu.be/6PQmEZSaRR4?t=236
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පරබල්ල ? මෙච්චර කල් අතිගරු ජනාධිපතිතුමා දැන් පරබල්ල වුනාද ? :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කටින්ද උබල කතා කරන්නෙ, උබලගෙ හoස රාජයානේ මෙච්චර ඉක්මනට අමතක උනාද.. :lol::lol::lol::lol:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    චන්ද අවුරුදු ගානක් කල් දාද්දී නිහඩ අය සති 2ක් පාර්ලිමේන්තුව කල් දැම්මම නාහෙන් අඬන හැටි
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චන්ද අවුරුදු ගානක් කල් දාද්දී නිහඩ අය සති 2ක් පාර්ලිමේන්තුව කල් දැම්මම නාහෙන් අඬන හැටි

    :yes::yes: ආන්න ඒකයි සීන් එක චන්දෙ නොතිය අවුරුදු ගානක් උන්න දැනුයි හදිස්සි වෙලා තියෙන්නෙ.. :lol::lol::lol::lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කටින්ද උබල කතා කරන්නෙ, උබලගෙ හoස රාජයානේ මෙච්චර ඉක්මනට අමතක උනාද.. :lol::lol::lol::lol:

    :lol: thawath lajja nathuwa awith innawane mu. Maha eka wagema thama guu kaka innawa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol: thawath lajja nathuwa awith innawane mu. Maha eka wagema thama guu kaka innawa

    අනේද කියන්නෙ උන්ම චන්දෙ දිල පත්කර ගත්ත හoසයට කුණු බැනුම් දැන්, ලැජ්ජාවේ බැ.. :lol::lol::lol::lol:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඕක උබලට 2015 හිතුනෙ නැද්ද බන්, :lol::lol::lol::lol::lol:

    දැන් උඹලට හිතෙන්නේ නැද්ද බන් :lol::lol:
    unp එකටනම් පලවෙනි ඇරී ම නේ උඹලට කලින් නවල ඇරපු එක මතක නැද්ද :lol::lol:
    දැන් කියපන් රට ජාතිය බේරගන්න කියල හම්මේ ඉතින් ඇග රිදෙනවා හිනා වෙලා :lol: