විසුරුවා හැරීම නීත්‍යානුකූල නොවේ.
Sira ita passe presidential election yai..
Dan adama oke decision eka denawalu da? Nathnam dawas ganak rasthiyaduwe yawanawaluda?![]()
අපි හිතන විදිහ වෑඩක් නෑ බන්, ලොක්කට ඔනේ දේ තමා වෙන්නේ. මොකද ඔය නීති පොතේ ඔනේ තරම් ගුල් තියනවා

Suwaadeena comison paba, suwadeena adi korana, suwadeena money saru waru. Apahasa kara kiyala hire yaanna ba. Hitha ganinko ithin

Dan adama oke decision eka denawalu da? Nathnam dawas ganak rasthiyaduwe yawanawaluda?![]()
Dont care kiyala option ekakuth dahan puthii

දන්නේ නෑ කියල දාන්න ඕනේ එහෙම එකක් නැති නිසා නොදා යනවා

Update:
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් විභාගය අද සවස 2.00ට යළි ඇරඹෙයි