පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

Gonawala_GUNE

Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    a8.JPG

    a9.JPG
     

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    මේකේ UNP එකේ චන්ද ගණන් ගන්නේ නෑ 5% ට අඩු හින්ද ඒක අයින්කරලා හැදුව නං මේක හරි. වෙනසක් වෙන්නේ නෑ ඉතිං 6:1 ම තමා එන්නේ

    ගොඩක් පැතිවල unp ගනන් ගන්න වෙන්නනෙම නැ.
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    කමෝන් රනිල්

    කෝ අපේ උදේ ඉදන් හවස් වෙනකම් ආණ්ඩුවට බැන හිටපු එවුන්

    සියලුම පක්ෂ සාමාජිකයින් මිනිසුන් බව මතක තබා ගන්න
    වැඩිය ආතල් ගැනීමෙන් වලකින්න
    ***මැකෝ ගෙන් පණිවිඩයක්.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    යාපනේ SLFP එකට චන්ද එන්නේ අර ආවා එකේ පොර නිසාද ?