හොඳ නායකයෙක් ඕනේ නැතුව බෑ මුන්ව එකතුකරන්න, කොඩිය උනත් ඥානසාර හාමුදුරුවන්ගේ නම හින්ද නෙ ගොඩ ගියෙ
Minissunta options naha chande denna
අපේ ජන බල පක්ශය ආසන 01 ගලගොඩ අත්තේ හාමුදුරුවෝ එයිද
ow wede atharinne natiwa allagena giyoth goda daganna puluwan
mokada jeppo 3ta bahala wipakshayak kotinma nahaMinissunta options naha chande denna
siraa scene eka ara pallewatta dial eke pakshaya peratugamin ta wada chanda aragena
![]()
Pohottuwa almost same = 6.9
JVP almost same = 0.4
SJB + ITAK + UNP + Others = less than 4 million
1.6 million gedara indelada?
rejected votes gaana taama nadde?
Correction..
ඔය ගොඩට එකතු වෙන්න ඕනේ EPDP ගත්තු 60000යි, TMVP ගත්තු 60, 000 යි, SLFP ගත්තු 67, 000 යි අර puttalame මුස්ලිම් unity Alliance ඒකෙ 57000යි
මොකද මෙදා සැරේ වෙනම ඉල්ලුවට ජනාදිපතිවරණේ ඔය ඔක්කොම එකට දුන්නේ.. එහෙම බැලුවම මෙදා සැරේ ලක්ෂ 71කට කිට්ටු වෙනවා
චන්ද ප්‍රතිශතේ අඩු වෙලා තියෙන්නේ UNP/JVP කාරයෝ ගෙදර ඉඳලා FB ඒකෙන් චන්දෙ දාපු හින්දයි බලන් යනකොට
ගෝටට වැටිච්ච ලක්ෂ 69 එහෙමම වැටිලා තව ලක්ෂ දෙකකින් විතර වැඩි වෙලත් තියනවා
oya okkagema ekathuwa others wela tiyenewa < 4 million kiyela
එහනම් ඉතින් ගම්පහ එවුන්ගේ බැක් සයිඩ් එක ගැන හිතාගත හැකි![]()
![]()
mu kiyawana nisa kamak na bn...ගම්5 උන් මොකාක් හරි ගොන් වැඩක් කරනවාමයි....ඇයි බං ගොන්ජාව ගෙනාවේ ?
හරීන් බදුල්ලෙන් ඉල්ලුවානම්, පොරටත් හිතවතීට උන දේම තමයි වෙන්නේ.වියත් මගේ 9න් 8ක් දිනලා ……
P.S - හිතවති වියත් මග ලෙස නොසලකූ බව සලකන්න
wiyath mage set eka kawuda ban ?වියත් මගේ 9න් 8ක් දිනලා ……
P.S - හිතවති වියත් මග ලෙස නොසලකූ බව සලකන්න