පාර්ලිමේන්තු යැවිය යුතු අය

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පාර්ලිමේන්තු යැවිය යුතු අය

    මේ සැරේ හැමෝම කතා වෙන්නේ උගත් බුද්ධිමත් අය විතරක් පාර්ලිමේන්තු යවන්න කියන එක. ඒත් අපි දන්නා විදියට බහුතරයක් දේශපාලනේ ඉන්නේ හොර තක්කඩි.

    ඒ වගේ නොවන වැදගත් මහත්මා දේශපාලනයක් කරනවා කියල හිතෙන වැදගත් පුද්ගලයෝ ගැන මෙතන දාන්න. පක්ෂේ මොකක් වුනත් කමක් නෑ.
    :):):)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    mama chande denne JVP ekata habai Mohan lal grero, eran, widura wickramanayaka wage aya hodai kiyala hithenawa :nerd:

    ඔව්. ගොඩක් දෙනෙක් ග්‍රේරු ගේ නම් හොඳ කියනවා අහල තියෙනවා. වැරද්දක් කියනවා එහෙම වැඩිය අහලත් නෑ.
    11.gif

    අනිත් දෙන්නගෙත් වැරදි කියනවා නම් මම අහලා නෑ. එරාන් හොඳ උගත් කෙනෙක් නේද ?
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඔව්. ගොඩක් දෙනෙක් ග්‍රේරු ගේ නම් හොඳ කියනවා අහල තියෙනවා. වැරද්දක් කියනවා එහෙම වැඩිය අහලත් නෑ.
    11.gif

    අනිත් දෙන්නගෙත් වැරදි කියනවා නම් මම අහලා නෑ. එරාන් හොඳ උගත් කෙනෙක් නේද ?

    BSc in Economics and Politics and a MSc in Economics from the University of London
    කොහොමත් හිඟන්නො නම් එන්නෙ හම්බ කරගන්න නේ බන්. පරම්පරාවෙන්ම සල්ලි තියන එවුන් හොරකම් කරන්න පෙළඹෙනව අඩුයි
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    ඔව් මචන්. කතා කරන විදියේ aggressive බවක් තිබ්බට සිංහල බෞද්ධ අය වෙනුවෙන් පෙනී සිටින්න ඉන්නේ මේ හාමුදුරුවෝ විතරයි.
    11.gif
    11.gif

    Thambi tika Hakeem lawa, Rishad badudin lawa parliament yawanne, ithin me wage hamuduru kenek apith yawanna one parliament :frown:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    BSc in Economics and Politics and a MSc in Economics from the University of London
    කොහොමත් හිඟන්නො නම් එන්නෙ හම්බ කරගන්න නේ බන්. පරම්පරාවෙන්ම සල්ලි තියන එවුන් හොරකම් කරන්න පෙළඹෙනව අඩුයි

    ඒක නම් ඇත්ත මචන්. හැබැයි සල්ලි තියෙන එවුනුත් එනවා ව්‍යාපාර දියුණු කරගන්න.

    දුමින්ද / ලන්සා / ජොනී වගේ එවුන්.
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    Dr. Harsha de Silva, Mahinda Samarasinghe, Anura Kumara , Mohan Lal, Eran WIckramarathne, Dinesh Gunawardana, Ranil Wickramasinghe
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රට ගැන පොඩ්ඩක් හිතුවොත් හොදයි.
    කන්නට කටක් තිබුනට මදි... ඉන්නට රටකුත් තිබිය යුතුයි.....
    2015/01/09 දින සිට 2015/08/12 දින දක්වා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලය තුළ අප මාතෘ භූමියේ ජාතික ආරක්ෂාවට අත් වූ ඉරණමයි

    http://www.elakiri.com/forum/showthread.php?t=1692580
    http://www.elakiri.com/forum/showthread.php?t=1692580
    http://www.elakiri.com/forum/showthread.php?t=1692580
    http://www.elakiri.com/forum/showthread.php?t=1692580
    http://www.elakiri.com/forum/showthread.php?t=1692580
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මගේ මනාපය

    1. විමල්
    2. දිනේෂ්
    3. බන්දුල

    විමල් සහ බන්දුල කියන්නේ වැඩකට ඇති එවුන් නෙමෙයි බන්. නිකන් කට වාචාල කියවන එවුන්. දිනේෂ් ගැන වැඩිය දන්නේ නෑ...
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,737
    1
    15,136
    113

    බොදු බලේට කතිරෙ ගහනවා නම් කෙලින්ම සන්ධානෙට කතිරෙ ගැහුවනම් ඉවරයි බන්
    බොරුද මං කියන්නේ ? :lol:
    බොදු බලේ ඡන්දෙට ඉදිරිපත් වුනේ ඇයි කියලා දන්නවා ඇතැයි සිතමි :)
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    බොදු බලේට කතිරෙ ගහනවා නම් කෙලින්ම සන්ධානෙට කතිරෙ ගැහුවනම් ඉවරයි බන්
    බොරුද මං කියන්නේ ? :lol:
    බොදු බලේ ඡන්දෙට ඉදිරිපත් වුනේ ඇයි කියලා දන්නවා ඇතැයි සිතමි :)

    ooka thamay kiyanne, aagamay jathiyay, ratay election ekakadi market karanna puluwan kiyala.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    බොදු බලේට කතිරෙ ගහනවා නම් කෙලින්ම සන්ධානෙට කතිරෙ ගැහුවනම් ඉවරයි බන්
    බොරුද මං කියන්නේ ? :lol:
    බොදු බලේ ඡන්දෙට ඉදිරිපත් වුනේ ඇයි කියලා දන්නවා ඇතැයි සිතමි :)

    nice joke.:lol::lol: modayo bodu bale hinda kadenne mahindata yana shinhala bouda chandama thami nikan danna deyak gana katha karapan.