පාර්සල් එකක් යවන්නෝනෙ

nusryxxx

Active member
  • Aug 5, 2010
    804
    49
    28
    Tokyo - 東京
    පාර්සල් එකක් යවන්නෝනෙ

    මචන්ල මට පාර්සල් එකක් යවන්නොනේ New Caledonia වලට ලංකාවෙන් යවන්න පුලුවන් ක්‍රම මොකද්ද.කීයක් වගේ යයිද?
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    සාමාන්ය විදිහට නෙමෙයි, උඹ book shop එකකින් rap කරන bag එකක් අරගනින්. ( රට යවන්න rapping කරන bag ගන්න තියනවා)

    ඒකක rap කරල post office එකට බාර දෙන්න. මම canada වලට යවල තියනවා. අව්ලක් නෑ. කල් තියාගන්න පුලුවන් කෑම උනත් යවන්න පුලුවන්. මම හිතන්නෙ ලාභම ක්‍රමය ඒක.
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    සාමාන්ය විදිහට නෙමෙයි, උඹ book shop එකකින් rap කරන bag එකක් අරගනින්. ( රට යවන්න rapping කරන bag ගන්න තියනවා)

    ඒකක rap කරල post office එකට බාර දෙන්න. මම canada වලට යවල තියනවා. අව්ලක් නෑ. කල් තියාගන්න පුලුවන් කෑම උනත් යවන්න පුලුවන්. මම හිතන්නෙ ලාභම ක්‍රමය ඒක.

    you mean wrapping bags right?
     
    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    ග්‍රම් 300ට DHL එකෙන් කීයක් වගේ යයිද මචො?
    සාමාන්ය විදිහට තැපල් කරන්න බැරිවෙයිනෙ?

    DHL ganan wedi, normal post puluwan, podi box ekakata daala hodata pack karala oyalage patte main post office ekakata denna, podi ewagen baara ganna ekak naha, 300g ta 1000-1500 rs witara yaawi.