පාර්සල් එකක් යවන්නෝනෙ
මචන්ල මට පාර්සල් එකක් යවන්නොනේ New Caledonia වලට ලංකාවෙන් යවන්න පුලුවන් ක්‍රම මොකද්ද.කීයක් වගේ යයිද?
මචන්ල මට පාර්සල් එකක් යවන්නොනේ New Caledonia වලට ලංකාවෙන් යවන්න පුලුවන් ක්‍රම මොකද්ද.කීයක් වගේ යයිද?
සාමාන්‍ය විදිහට නෙමෙයි, උඹ book shop එකකින් rap කරන bag එකක් අරගනින්. ( රට යවන්න rapping කරන bag ගන්න තියනවා)
ඒකක rap කරල post office එකට බාර දෙන්න. මම canada වලට යවල තියනවා. අව්ලක් නෑ. කල් තියාගන්න පුලුවන් කෑම උනත් යවන්න පුලුවන්. මම හිතන්නෙ ලාභම ක්‍රමය ඒක.
ග්රම් 300ට DHL එකෙන් කීයක් වගේ යයිද මචො?
සාමාන්‍ය විදිහට තැපල් කරන්න බැරිවෙයිනෙ?
you mean wrapping bags right?